24 [S01: E12] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න හා හා පුරා කියලා TV Series එකකට සබ් දාන්න පටන් ගත්තා. තනියම කරන්න බැරි නිසා යාලුවෝ කරන එකකට මමත් හව්ල් උනා. මට මේක බාර දුන්නේ ගයාන් සොයුරා. එයා මට ගොඩක් උදව් කරා මේ සබ් එකේ වැරදි හදලා දෙන්න…
කලින් කොටස බලපු ඔයාලා දකින්න ඇතිනේ. ජැක් විසින් ටෙඩ් කොෆ්ල් ව පැහැරගෙන යනවා කි ජෙමිට ලැබුණු ඊමේල් එකේ ඔහුගේ නම සදහන් වෙලා තිබුන නිසා ඔහු හදන්නේ ටෙඩ් ගෙන් අනිත් කුමන්ත්‍රණ කරුවන්ගේ නම් දැනගන්න. ඊරාට නියෝගයක් ලැබෙනවා ඔහුගේ ලොක්කාගෙන්ටෙරී සහ කිම්ව මරන්න කියලත්.
අද කොටසින්
ජැක් හට ඉඩ ලැබෙනවා කෙවින් මග පෙන්වීම යටතේ ටෙරී සහ කිම් ඉන්න තැනට යන්න. ග්‍රීන් දිගින් දිගටම නිනා සහ ටෝනිට තර්ජනය කරනවා ජැක් ඉන්න දිහා කියන්න කියලත්. පාමර්ට දැන් ගන්න ලැබෙනවා ඔහුගේ පුතාගේ සිද්ධිය දැන් වෙන කෙනෙක් විසින් විසදන්න හදනවා කියලා. ඉතින් බලන්නකෝ ජැක්ට ඔහුගේ පවුල බෙර ගන්න හැකි වෙයිද සහයට කිසිම කණ්ඩායමක් නැතිව ඊරාගේ මිනිසුන් සමග තනියම සටන් කරලා. නිනා සහ ටෝනි දෙදෙනාට ග්‍රීන් මොන මොන විදිහේ තර්ජනද එල්ල කරන්නේ ජැක් ඉන්න දිහා දැනගන්න. ඔවුන් දෙදෙනාට මොන විදිහේ දේවල් කරන්න වෙයිද ග්‍රින්ගේ නහයට යටින් ජැක්ට උදවු කරන්න. කවුද කිත් ගේ සිද්ධිය දැන් පාලනය කරන්නේ කියලත් බලන්න. ඉතින් ආරධනා කරනවා හැමෝටම බලන්න කියලා ජැක් බවර් ගේ ජිවිතයෙන් තවත් පැයක් 🙂 🙂 අපි ගිය ජය.
ප.ලී.:
ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්,
දැනටමත් ඔබ ලඟ ඇති චිත්‍රපටියකට අප ලබාදුන් උපසිරැසි නොගැලපෙන්නට ඉඩ තියනවා. බොහෝ විට ඒ උපසිරැසි ඔබේ ලඟ ඇති වීඩියෝවටත් ගැලපෙන ලෙස සකස් කරගන්නට ක්‍රම කීපයක් තියයනවා. එයින් පහසුම ක්‍රමය වන පහත සඳහන් ක්‍රමය භාවිතා කරන්න. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්.
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6052 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/CharukaL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති…… 🙂
ස්තුතියි 🙂
නියමයි 😀
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
දිගටම දෙමු සහෝ
බොහොම ස්තූතියි චාරුත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
එල
සබට තුති
ඔබට ජය……
බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks mchng ell >>>>>….
thanks
දැන් බානවා. ස්තුතියි
elazzzz ahhh…….
thanks machan sub ekatahh…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තුතියි…
Thank You..
බොහොම ස්තුතියි…
බොහොම ස්තුතියි උපසිරසියට 😉 ඉතුරු ටිකත් ඔහොම්ම දාගෙන යමු 🙂