24 [S01: E11] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් සියලුම දෙනාට. පසුගියෙ පැයේදී ටෙරීට පුලුවන් වෙනවා හොරකම් කරපු දුරකතනයකින් CTU එකට දුරකතන ඇමතුමක් ගන්න. ජැක් සහ ටෙරී දෙන්නා හැගීම්බර කතා බහක නිරත වෙනවා. ඒත් දුරකතන ඇමතුම එන්නේ කොහෙන්ද කියලා හොයා ගන්න කලින් දුරකතනයේ බැටරි බහිනවා. නීනාටයි ටෝනිටයි එයාලට හම්බ වෙන අලුත් ලොක්කට හැග ගැහෙන්න වෙනවා. ඒත් ඒ දෙන්නා එයාලගේ ලොක්කා වන ඇල්බ්‍රේටා ග්‍රීන්ට හොරෙන් ජැක්ට උදව් කරනවා. පාල්මර්ගේ දේශපාලන හිතවතක් වන කාර්ල් කීත්ගේ වෛද්‍ය වරයාට විරුද්දව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න තීරනය කරනවා. ජැක් කොෆෙල් කියලා අලුත් නමක් හොයා ගන්නවා එයාගේ පවුලේ කට්ටිය හොයා ගන්න. අද කතා එතන ඉදලා.
බලමු මොනවද වෙන්නේ කියලා.
ප.ලී.:
ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්,
දැනටමත් ඔබ ලඟ ඇති චිත්‍රපටියකට අප ලබාදුන් උපසිරැසි නොගැලපෙන්නට ඉඩ තියනවා. බොහෝ විට ඒ උපසිරැසි ඔබේ ලඟ ඇති වීඩියෝවටත් ගැලපෙන ලෙස සකස් කරගන්නට ක්‍රම කීපයක් තියයනවා. එයින් පහසුම ක්‍රමය වන පහත සඳහන් ක්‍රමය භාවිතා කරන්න. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්.
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7177 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
බොහෝම ස්තූතියි
උපසිරැසියට තුති……
ස්තුතියි
sub wenasne
machan expendibal 3 dvdscr copyak awit tiyanawa kata hari sub ekak danna puluwando
බොහොම ස්තුතියි සහො
ජය
කාටහරි පුලුවන්නම් මෙන්න මේවගේ ඒවත් දෙන්න….Animal Planet=River Monsters
එල
සබට තුති
ඔබට ජය……
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
මං පලමු කොටස සිංහල උපසිරසි එක්ක බැලුවා. ඒත් ගොඩක් වචන වල නියම තේරුම නෑ. ඩික්ෂණරියකින් බලල වචන එකින් එක පරිවර්ථනය කරලා වගේ පේන්නේ.
නියමයි සහෝ දිගටන කරගෙන යන්න ….

නියමයි අංජන අයියේ
වැඩේ නැගලා යනවා වගේ
ජයම වේවා…!!
දැන් බානවා ස්තුතියි
Thank You..
elazzz ahhhh……….
thanks sub ekatahh…
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
thanks
උපසිරසියට බොහොම ස්තූතියි
thx a lot bro….
Thanks.
niyamai manna bawa subapatum & thaz….
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..