24 [S01: E08] | ප්‍රහාරය නවත්වන්නට… [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් මම ආයෙත් ඔයාලට අරගෙන ආවා 08වෙනි කොටස. Golden Globe සම්මාන 2ක් සහ තවත් සම්මාන 47ක් දිනාගත්, අතිශය ජනප්‍රිය වූ 24 කතාමාලාවේ මේ කතාංගය තමයි පළමු කොටසේ මම උපසිරැසි අරගෙන එන අවසාන කොටස. ඒත් බය වෙන්න එපා. මේ වෙනකොටත් අපේ අනෙක් සහෝදර සහෝදරියන් ඉතිරි කොටස් සියල්ල ලබා දෙන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. මේ වනතුරු 24 කතා මාලාව සමග මාත් එක්ක රැඳී සිටි ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලා ඉදිරියටත් මේ කතාමාලාව සමග රැඳී සිටීවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩි කතා නැතුව අදත් කතාව ගැන කියන්නම්.
පසුගිය කොටසේ දේවල් මතක ඇතිනේ. මේ කොටසේ දැක්වෙන්නේ උදෑසන 07:00 සිට 08:00 දක්වා සිදුවන සිදුවීම්. ඩේවිඩ් පාමර් මන්ත්‍රීතුමා විදුලි බලාගාරයේ රැස්වීමක් පවත්වනවනේ. එයා තීරණය කරනවා ඒකෙදී කරන කතාවෙදී කීත් ගැන ඇත්ත කියන්න. ඒ නිසා එයාගේ පවුලේ අය ටිකක් තරහෙන් ඉන්නේ. කොහොමහරි අපේ ජැක් බවර් මේ රැස්වීම පවත්වන තැනට යනවා. ඒ යන්නේ එයාට ගේන්ස් ගෙන් ලැබෙන නියෝග මත. තවමත් ජැක්ගේ බිරිඳයි දුවයි ගේන්ස් ළඟ ඉන්නේ. ඔය අතරේ නීනා කොහොමහරි එයාව මරන්න ආපු අයගෙන් ගැලවිලා ටෝනිගේ උදවුවෙන් ආපහු CTU එකට එනවා. එයාලා හොයාගන්නවා පිටතට තොරතුරු දෙන්නේ ජේමී කියලා. එයාලව ජේමීව අල්ලගෙන ප්‍රශ්න කරනවා. ඒ වගේම ජැක් කරන්න යන දේ දැනගෙන ජනාධිපති ආරක්ෂක නිලධාරියාට ඒ බව දැනුම් දෙනවා. කොහොමහරි ඩේවිඩ් පාමර්ව ඝාතනය කරන්න දරන උත්සාහය සාර්ථක වෙන්නේ නෑ. ඔය වගේ ගොඩක් දේවල් වෙනවා. ඉතින් ඉතුරු ටික ඔයාලම බලලා දැනගන්න. මේ කොටසටත් IMDb අගය 8.7 ක්. මීලඟ කොටසත් ඉක්මනින්ම ඔයාලට ලැබේවි.
එහෙනම් අද ටිකක් කනගාටුවෙන් වුණත් මම 24 කතාමාලාවෙන් සමුගන්නවා. ඉතිරි කොටස් අපේ අනෙක් සමාජිකයින් මේ වනවිටත් සූදානම් කරලා ඉවරයි. බයිස්කෝප් සිංහලෙන් සමග දිගටම රැඳෙන්න! හැමෝටම සුභ දවසක්!
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6623 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරසියට බොහොම ස්තූතියි
thanks…………………….
ස්තුතියි 🙂
බොහොම පින් සබට
mokada karanne ekata
ayiyo sub eka awl ne…….. thama hadala nane
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
වැඩේ ටිකක් අවුල් වෙලා වගේ.සබ් නම් ගැලපෙන්නේනැහැ. සෑහෙන comments තියෙනවා ඒ ගැන අපි අසාවෙන් බලන කතාවක් ඒ නිසා සබ් නිවැරදි කර යාවත් කරන්න .ස්තුතියි,උත්සහයට.
ඔයාලට ලබා දෙන සබ් ගොනු ඇතුලෙ ඔයාලගෙ කොපියට
ගැලපෙන සබ් එක එක ඒව ඇති..සාමන්යයෙන් 150mb කොපි එකටනම් ගැලපෙන්නෙ
ගොනුව ඇතුලෙ තියන riddlera කියන srt එක
බොහොම ස්තුතියි සහො 😛 ජය
macho meke time line hadala dennako ikmanata… hadala status 1k danawada fb group 1ke..
පට්ට ආආආආආආආ… එත් සබ් වල අවුලක් නේ…. ඉක්මනට යාවත් කාලිනකලා නම් හොඳයි
Macha sub eke time line wala awlak thiyenawa. meke english sub subtitle eketh podi awlak thiyenawa. ekay ubata miss wenna aththe. poddak balala update ekak depan.
Me sinhala sub eke time line eka awlne macha. Meke english subtitle eketh podi awlak thiyenawa. Ekay ubata miss wenna aththe. Poddak balala update ekak dipan.
samu sanna epaaaaa. api ekkama inna. vatinava oyava baiscope ekata
Sub 1ka galapenne nane macho… video 1kata kalin sub 1ka yanawa.. mama 120Mb video 1ka gaththe…
අර riddler කියන සබ් ෆය්ල් එක තමය් ඔයාගෙ කොපි එකට හරියන්නෙ..
කොටස් 8ක්ම මේවෙනකොට බාලා ඉවරයි.ස්තූතියි බෝහෝමත්ම
මරු සහෝ
එපි ටිකක් ඉවර කලාට තෑන්ක්ස්
සබට තුති
ඔබට ජය…….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thx dr…. thx a lot..
bohoma stuti saho…. . .
Thanks
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට ගොඩාක් ස්තුතියි..
Niyama Adithya….
Subata Thuthi…..
Jaya Wewa !!! 🙂 😛
Thanks.
thanks