24 [S01: E04] | රාජකාරී සිර අඩස්සියක්…! [සිංහල උපසිරැසි සමඟ]
නැවත වරක් මම මේ ඔයාලට අරගෙන එන්නේ 24 පළමු කතාමාලාවේ 04 වන කතාංගයයි. ගයාන් සහෝ ලබාදුන්න තුන්වෙනි කොටස නරඹපු හැමදෙනාම මේ කොටසේ වෙන්නේ මොකක්ද කියලා බලාගන්න නොඉවසිල්ලෙන් ඇති. නැවත වරක් ස්තුති කරන්න ඕන මාව මේ වැඩේට සම්බන්ධ කරගත්ත අසේල් ඉෂාන් සහෝව. ඉතින් වැඩි කතාබහක් නැතුවම මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
මේ කොටසේ දැක්වෙන්නේ අලුයම 03:00 සිට 04:00 දක්වා සිදුවන සිදුවීම්. ඔයාලට මතක ඇති. පසුගිය කොටසේ පැනලා යන්න හදපු ජැනට් සහ කිම් ආයෙත් ඩෑන්ට අහුවෙනවා. ජැනට් රිය අනතුරකට ලක් වෙනවා. ඒ වගේම ඩේවිඩ් පාමර්, මොරීන් කින්ග්ස්ලිගෙන් ලැබුණ ඇමතුම නිසා ඉන්නේ නොසන්සුන් වෙලා.එයාත් සැක කරනවා මොරීන් කියපු කතාව ඇත්තක් වෙන්න ඇති කියලා. ඒ වගේම නීනා සහ ජේමී ප්‍රවේශ කාඩ්පතෙන් විකේතනය කරලා හොයාගන්නවා ලිපිනයක්. ඔය අතරේ ටෝනිගේ දැනුම් දීමක් මත කාර්‍යාංශයෙන් ජෝජ් මේසන් සහ පිරිසක් ඇවිත් ජැක්ගේ කාර්‍යාලය රාජකාරී සිර අඩස්සියකට ලක් කරනවා. ජැක්ට පුලුවන් වෙනව ඒකෙන් ගැලවිලා යන්න. මේසන් ජැක්ව හොයන අතරේ ජැක් අර ලිපිනය හොයාගෙන යනවා. නීනා සහ ජේමී හැකිතරම් වෙලා මේසන්ව රඳවගෙන ඉන්නවා. ඒ අතරේ ටෙරී සහ ඇලන්, කිම්ව සහ ජැනට්ව හොයාගෙන යනවා. ජැක්ට අර ලිපිනයේදී අහුවෙන අපරාධකාරයෙක්ගෙන් දැනගන්න ලැබෙනවා තමන්ගේ දුවව පැහැරගෙන කියලා. ඔය වගේ සිද්ධි ටිකක් තමයි මේ කොටසේ වෙන්නේ. මේ කොටසටත් IMDb හි 8.4 ක් වගේ අගයක් ලැබිලා තියනවා. මේ කොටසත් කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන්. හැමෝම බලන්න එහෙනම්.
මීලඟ කොටසත් ඉක්මනින්ම ඔයාලට ලැබේවි. 24 කතාමාලාවේ ඉතිරි කොටස් සිංහල උපසිරැසි සහිතව නරඹන්න දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග! එහෙනම් මම අදට සමුගන්නවා. සුභ දවසක්…!
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7085 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
උපසිරසියට බොහොම ස්තූතියි
ස්තුතියි 🙂
බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි වැඩේ එල කිරි
Thank you very much!meke okkoma seosan wala sub danna shakthiya labewa kiyala pathanawa
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට බොහොම ස්තූතියි
මචන් මේ වැඩේ එල කිරි , මගේ සුබපැතුම් මචන් ,
පුළුවන් නම් තව එක දෙයක් කරපන් මචන් , sub එක දාද්දි, episode එකේ නමින්
rename කරලා දණ්ඩ පුලුවන්ද , හැකි නම් මේක කරන්ඩ
basicope සගයන්ට ජය වේවා
අදහසට තුති සහෝ 🙂 🙂
ඔබගේ ඉල්ලීම ගැන අපි අනිවාර්යෙන් සලකා බලනවා.
බොහෝම ස්තූතියි
එල
සබට තුති
ඔබට ජය…………..
Thanks.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
bohoma stuti saho………. .
Sub Ekata Thank You..
බොහොම ස්තූතියි 🙂
ජය වේවා!
පොරොන්දුව නොකඩවා
ඉශ්ට කරන එක ගැන නම්
ෆට්ට හැපි..
හැමදාම සබ් කරන්න ශක්තිය
ලැබේවා..ඊලග කොටසත් හෙට දෙනවනේ :3
බොහොම පින් මේ සබට
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
mekath aul ne ruba ramuwalata sub set wennaaaaa
Niyamai….
Subata Thuthi….
Jaya Wewa !!! 🙂 😛