24 [S01: E03] | අනපේක්ෂිත ප්‍රහාරයක්…! [සිංහල උපසිරැසි සමඟ]
දෙවැනි කොටස බලපු අය දකින්න ඇතිනේ ඩේවිඩ් පාමර්ට අනතුරක් කරන්න හදන්නේ කවුද ඔවුන්ගේ සැලැස්ම මොකක්ද කියලා සහ කිම් සහ ජැනට් දැනගන්නවා එයාලා තව දුරටත් සාදයක නෙමේ ඉන්නේ කියලත්, සහ රිචඩ් වොල්ෂ් මියයනවා. ඉතින් ජැක් හට එක ප්‍රශ්නයක් නෙමේ විසදන්න තියෙන්නේ ඔහුගේ දුව හොයන්න සහ ඩේවිඩ් පාමර්ට එල්ලවෙන්න නියමිත ප්‍රහාරයෙන් ඔහුව බෙරගන්න, ඒ මදිවට ඔහුගේ ලොක්කත් දැන් මිය ගිහින්. සහ ඩේවිඩ් පාමර් මෙච්චර ලොකු අනතුරකට නිරාවරණය වෙලා ඉද්දිත් තනියම එලියට යනවා.
අද කතාවෙන් වෙන්නේ, ජැක් විසින් අනුමාන කරනවා කවුද කාර්යාංශයේ ඇතුලේ සම්බන්ද කියලා පාමර්ගේ ප්‍රහාරයට. සහ ඩේවිඩ් පාමර් මොකටද තනියම එලියට යන්නේ කියලත් දැන ගන්න ලැබෙයි. එහෙනම් බලමු අදවත් ජැක්ට ඔහුගේ දුවව හොයාගන්න හැකි වෙයිද කවුද ජැක් අනුමාන කරන්නේ කාර්යාංශයේ ඇතුලින් මෙම ප්‍රහාරයට සම්බන්ද කියලා. ඔහු ඒ වෙනුවෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගනීද…
එහෙනම් බලන්නකෝ.. ඊලග කොටසින් හමුවෙනතුරු සුබ දවසක්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8311 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි
tnx lot sahoo
thanks bro
උපසිරසියට බොහොම ස්තූතියි
ස්තුතියි 🙂
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කොටස්ටික ඉක්මනින්ම දෙන්න සහෝ.ස්තූතියි
එල සහෝ
සබට තුති
ඔබට ජය….
බොහොම තුති
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks
bohoma stuti saho…..
ruparamu walata kalin sub eka yanawane mokada eee? kalin 2kama aulak ne meka thama aul ???
ස්තුතියි ගයාන් සෙහා්!
ජය වේවා!
බොහොම ස්තුතියි සහො 😛 ජය
walking dead vala sub parakku mokada saho….
ගොඩාක් ස්තුතියි..
දවස ගානෙ සබ් එනව
එල එල බන්
සීසන් 8ටම දෙමු ගින්නක්
නෑ ඕක
බොහොම පින්
පොරොන්දු උන විදිහටම සෑම දිනකම
ජැක් බවර්ගේ ජීවිතෙන් පැයක් සමග අපි එනවා…. 🙂 🙂
මචං සබ් දෙන වැඩේ එලකිරි. එ්ත් පරිවර්ථනය හරියටම කෙරිලා නෑ. පරිවර්ථනය කියන්නේ ඉංග්‍රීසි වචන ඩික්ෂණරියකින් බලලා පරිවර්ථනය කරන එක නෙමේ. එහෙම කරොත් නියම තේරුම නැතිව යනවා.
Niyamai…..
Wade Niyameta Yanwa…
Subata Thuthi…..
Jaya Wewa !!! 🙂 😛
patte
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
උපසිරසියට ස්තුතියි මචන්….
thx bro…. daanakal balan hitiye…..
බොහෝම ස්තුතියි සබ් වලට. ජයවේවා!!!!!!!!!
Thanks.