24 [S01: E01] | විසි හතර පැය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් ඔයාලට හැමදාම අලුත් දෙයක් වෙනස් දෙයක් තිලිණ කරපු බයිස්කෝප් සිංහලෙන් අපි තවත් වැඩකට අත ගැහුවා. 🙂 🙂 අංජන ඉශාන් සහෝ 24 Live Another Day සිංහල උපසිරසි සමග දෙන්න පටන් ගත්ත දවසේ හුඟ දෙනෙකුගේ අදහස්, යෝජනා, චෝදනා මගින් අපිට හැගුනේ 24 කතා මාලාවේ මුල් සීසන් 8 සදහා සිංහල උපසිරසි වල වැදගත්කම. ඉතින් මේ හැම දෙයක් ගැනම සලකලා අපේ “අසේල ඉශාන්” සහෝ සහ “අංජන ඉශාන්” සහෝ තීරණය කරනවා මේ කතා මාලාවට සිංහල උපසිරසි ලබාදෙන්න. හැබැයි තනියම නෙමේ බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමේ අයත් එකතු කරගෙන. ඉතින් ඔය විදිහට තමා මෙම කතා මලාවට උපසිරසි ලබාදෙන්න පටන් ගන්නේ. කලින් කිවා වගේ “අසේල ඉශාන් සහෝ අංජන සහොත්” එක්ක එකතු වෙලා අපේ උපසිරසි කණ්ඩායමේ අයව එකතු කරගෙන ආරම්භ කරපු ක්‍රියාදාමය අද මේ විදිහට ඔයාලට රැගෙන එනවා. ආරධනා කරනවා එකතු වෙන්න කියලා හැමෝටම අපිත් එක්ක අද ඉදලා “ජැක් බවර්ගේ” පැය විසිහතරක ක්‍රියාදාමයන් නරබන්න. 🙂 🙂
කතාව ගැනත් පොඩ්ඩක් කියන්න එපැයි.
24 කතා මාලාව ප්‍රථම වරට 2001 නොවැම්බර් මස 06 වෙනි දින ඇමරිකාවේ Fox නාලිකාව මගින් විකාශය ආරම්බ කරන්නේ. එදින පටන් 2010 මැයි 24 දින වෙනකන් කතාමාලා 08 ක් පුරාවට විකාශය වනවා. කතා මලා 8 අවසානය දක්වා IMDB 8.5 වැනි ඉහල ප්‍රේක්ෂක මනාපයක් ලබාගෙන තියනවා. කතාවට පාදක වෙලා තියෙන්නේ ඇමරිකාවේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජිතයෙක් වන ජැක් බවර් ගේ පුද්ගලික ජීවිතයත් ඇතුළුව ඔහුගේ ජිවිතයේ පැය විසිහතරක්. එක කතා මාලාවක කතාංග 24 න් එක කතාංගයක් එක පැයක් නියෝජනය කරනවා.
මෙම කතාව කොච්චර සාර්ථකද කිවොත් මේ කතාවේ අටවෙනි සීසන් එකෙන් ඔබ හමුවට එන ප්‍රවීන ඉන්දීය නළු අනිල් කපූර් Fox නාලිකාවේ අවසරය ඇතුව මෙහි හින්දි පරිවර්ථනයක් නිර්මාණය (නිෂ්පාදනය) කරනවා 24 නමින්ම, සහ ඔහු විසින්ම ජැක් බවර් ගේ චරිතයට පනපොවනවා හින්දි කතාමාලාව තුල.
මෙන්න මේ අය තමා පලවෙනි කතා මාලාවෙන් ඔබ හමුවට එන්නේ.
Kiefer Sutherland (ජැක් බවර්)
Dennis Haysbert (ඩේවිඩ් පාමර්)
Leslie Hope (ටෙරී බවර්-ජැක්ගේ බිරිද)
Elisha Cuthbert (කිම් බවර්-ජැක්ගේ දුව )
Sarah Clarke (නිනා)
Xander Berkeley (ජෝර්ජ් මේසන්)
Carlos Bernard (ටෝනි)
පලවෙනි කතා මලාව ගැන කිවොත් එක ආරම්භ වෙන්නේ ඇමරිකාවේ 2001 ජනාධිපතිවරණය දින පළමු පැය ආරම්බය මධ්‍යම රාත්‍රී 12 ට.
ජැක් ඔහුගේ පවුලේ උදවිය සමග ගෙදර සිටින විට නෛනාගෙන් ඇමතුමක් ලැබෙනවා ඔහුගේ අංශ ප්‍රධානියා ඔහුව රාජකාරියට කැදවනවා කියලා ඒ ඔහුගේ අංශ ප්‍රධානියාට දැනගන්න ලැබෙනවා. එදින ජනාධිපතිවරණයට තරග කරන ප්‍රථම කළු ජාතික පුරවැසියා වන ඩේවිඩ් පාමර් හට ඇති තරජනයක් ගැන ඒ තමා ඊලග පැය 24 ඇතුලත ඔහුව ඝාතනය කරනවා කියලා. ඉතින් ජැක්ගේ රාජකාරිය තමා කුමන හෝ ආකාරයකින් මේ සිද්ධ වෙන්න යනදේ වැලැක්වීම. නමුත් ඔහුට මේක කරන්න සැහෙන්න කැප කිරීම් කරන්න වෙනවා. ඉතින් හැමෝටම ආරධනා කරනවා එකතු වෙන්න අපිත් සමග ජැක් බවර්හට ඊලග පැය 24 තුල කුමන කුමන දේවල් කරන්න වෙයිද කියලා බලන්න.
තවත් දෙයක් ඔයාලා කිසිම ලෙසක පැකිලීමක් තියාගන්න එපා මේ කතා මලාවේ ඊලග කොටස් ලැබෙයිද නැද්ද කියන එක ගැන. මොකද මේ වෙනකොටත් පලවෙනි කතා මාලාව උපසිරසි ගැන්වීම අවසන් කරලා තියෙන්නේ සහ අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ මේ වසර අවසන් වෙන්න ප්‍රථම මේ කතාමාලා 08 සදහාම උපසිරසි ලබාදීම අවසන් කරන්න. 🙂 🙂
අවසාන වශයෙන් මේ කාර්‍යය සම්පුර්ණ කරගැනීම සදහා සහය දුන් සියලුම උපසිරසි නිර්මාණ කරුවන්ට බොහොමත් ස්තුතියි කියන ගමන් ඉසුරු ධනංජය පෙරේරා සොයුරාවත් ඉතාමත් සතුටින් මතක් කරනවා. ඔන්න එහෙනම් අද පටන් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සොයුර සොයුරියන් ජැක් බවර්ගේ ජිවිතේ පැයක් අරගෙන ඔබේ නිවහනට ගොඩ වේවි. 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12157 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
downlode link wada nane tv sereas eke
බොහෝම ස්තූතියි
ubala patta yako
lost 2006 series ekatath deepanko
sub walta thanks
ela bn patta ubalata thanks karanna wachana na e thram supiri wedak ubala meh kare, mama meh Tv series eka Sirasa TV ake e kale baluwa mathaka widiyata 2013 wage mn e season eka withrai baluwe patta Tv series ekak meka ita passe apu ewa balanna bari una season 01 idan mn balalama na etin mama dan Season 01 idan meka balanna yanne aththatama ubalata godak Thanks bn Season okkogema sub dammata Thanks a lot…..
ela bn patta ubalata thanks karanna wachana na e thram supiri wedak ubala meh kare, mama meh Tv series eka Sirasa TV ake e kale baluwa mathaka widiyata 2013 wage mn e season eka withrai baluwe patta Tv series ekak meka ita passe apu ewa balanna bari una season 01 idan mn balalama na etin mama dan Season 01 idan meka balanna yanne aththatama ubalata godak Thanks bn Season okkogema sub dammata Thanks a lot…..
නියමයි මචං! උඹලාට ස්තුති කරන්න වචන මදි.
පට්ටම පට්ට ටීවී සීරීස් එකක්නෙ බං දෙන්න පටන් අරන් තියෙන්නෙ!
බොහොම ස්තුතියි මචං මේ වෙන මහන්සියට!
උඹලාට ජයම ලැබෙන්න ඕනෙ.
elma bn.thanks
උඹලට ස්තුති කරන්න වචන නෑ මචං!
මම පට්ටම ආස ටීවී සීරියස් එකක්. සීසන් සේරම බලන එක හීනයක් වෙලා තිබුනෙ. දැන් ඉතින් උඹල නිසා දෙයියනේ කියල බලාගන්න පුලුවන්..
බොහොම ස්තුතියි ආයිමත්!
ජයම ලබෙන්න ඕනෙ!
yalu TV series ekaka episode okkoma eka para download kara ganna puluwanda,welawak thibunoth reply ekak danna,thnx
ela
ada tama saho balanna patan ganne.. meka nm fattama vatina vadak.. thankz a lot me patan gattu vadeta..
THANK UUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUU
patta……
mata season 1 complete down krnna link ekk ona
thanks..bro..
ස්තුතියි 🙂
thanks 24 sub denawata. mn download kla. eth subtitle watenne english walin. ai a?
baiscope 1 ta sada jaya wewa
api dannawa anith aya wage season madin patan aran eawa athara maga nawathala apiwa atharaman karan na kiyala oyala
me karana wedeta oyalata gdakma pin hdada
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. මේ වැඩෙත් පටන් ගත්තා එහෙනම්. මම බාර ගත්ත ඒවත් ඉවර කරන්න ඕනා එහෙනම්. ජය෴෴ 😛 😛
සුුපිරි හොඳේ…..
උම්ම උම්ම උම්ම්ම්ම්ම්ම්ම………………………………………………………………………………
අවුරුදු ගානක් බලං හිටිය මෙක දෙනකං
බොහෝම ස්තුතියි සබ් වලට. ජයවේවා!!!!!!!!!
machan puluwannam 120MB copy eke episode 1, 2,3 e widiyata wena wenam denna puluwanda complete eka down karanna be apta 1 para puluwan 1GB withari download karanna
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
බොහෝම ස්තූතියි සබට….. ජය…….
ස්තුතියි.නියම වැඩක්
man laga 24 season 8ma thiyenwa habai thama balala na sinhala subs nathi nisa. me wade nam supiri. habai lesi wadak nam nemei mona unath. mokada season 8kma thiyenwa denna episodes 24 gane. ithin a ithamath berarum apahasu katayuththta athagahuwata jayen jayma labewa…. ela ha
විභාගේ ඉවර වෙලා බලන්ඩ තවත් TV series එකක් තියෙනවා දැන්.නියමයි සහෝදරයිනි.සීසන් 8 ම ඉක්මනටම දෙන්න හැකියාව ලැබේවායි සුබ පතනවා…….
මේකත් ලෙජන්ඩ් ඔප් ද සීකර් වගේ වෙයිද?
niyamai ,
mechcara ikmanata sub denna labicha ekata
sub denna wada karapu hamoontama tanx !
මම season 08 ම බලල ඉවරය්. දැන් ඉතින් අයෙ බලනවා. 😛 elakiri ජයවේවා
සුබ පැතුම් වැඩේට….ජයෙන් ජයම වේවා!!!!!!!!!!
උපසිරසියට බොහොම ස්තූතියි
මෙතෙක් අදහස් දැක්වූ සියලු දෙනාටම තුති
රැදී ඉන්න අපිත් එක්ක දිගටම.. 🙂 🙂
එල එල
ඔහොම යං………….
ammo… manna bawa… thaz…& suba patum…
හම්මෙ ඇති යන්තම්…වැඩිකල් යන්නකලින් දුන්නා…24 සබ්දාන හැමෝටම ජය වේවා…තව ඉදිරියට යමු කොල්ලනේ…ජය වේවා…!
තෑන්ක්ස් සබට.
මේක පටන් ගත්ත එක හොඳයි.
මුල් සීසන් ටීවී එකේ දෙනකොට පිස්සුවෙන් වගේ බැලුවේ
දැන් ආපසු අර එපා වෙන ඇඩ් නැතිව මුල ඉඳන්ම බලන්න පුළුවන්.
maxxaaaaa wadak ne patan aran tiyenne…niyamai..sub digatama demu sahoo///
thankss…
බයිස්කෝප් අඩවියට යන්න එන්න පටන් ගත්තා දා ඉඳලාම මම දැකලා තියනවා ගොඩ දෙනෙක් 24 කතාමාලාවට සබ් ඉල්ලනවා දැන් වැඩේ කෙරිලා. මේවා තමයි සුපිරිම සුපිරි වැඩ කොටස් 192 කියන්නේ කොහොම ගත්තත් අමාරු මෙහෙයුමක්. ඔන්න දැන් නන්දිකඩාල් කලපුව පැනලා. මම මේකතා මාලාවේ සියලුම කොටස් මේ වෙනකොට බලලා තියනවා අද අවසාන කොටස බැලුවම සම්පූර්නයි. එනිසා මම මෙය බාගන්නෙ නෑ නමුත් අගයන්න ඕන වැඩ දැක්කම අනිවා වැඩේ අගයනවා. පූජා වට්ටියට අත ගහපු හැම දෙනාටම බොහෝම පිං. ඒ වගේම බයිස් කෝප් අඩවියේ ගුරු ඇතුලු සියල්ලන්ටම ස්තූතියි. ඉදිරියටත් විශ්වාසය රකියි කියලා ලොකු විශ්වාසයක් තියනවා.
Niyamayi Niyamayi thank’s bro.Best Of Luck.
great work….
Thanks Bro…!!!
Hada piri Suba pathum saho … Patta wedak… …!!!!
supiri + supiri*100 mchan… 🙂
niyamai………..
නියම වැඩක් කොල්ලනේ!
ජය වේවා
niyamai niyamai….
tawat maxxa wedak…..
kata set eka enakanma tama hitiye….
bohoma stuti saho….. .
ඇත්තටම මම මේ සීරියස් එක බලන්න කැමැත්තෙන් හිටියේ කවදාද සබ් ලැබෙන්නේ කියලා…
ඉතින් සහෝ ඔබට ගොඩක් ස්තුතියි…!
ජය වේවා…..!
ඔන්න එහෙනම් කට්ටිය නියම වැඩක් පටන් අරන් තියෙන්නේ.ලේසි නැහැ නෙහ්..කොටස් 200 කට ආසන්න ගානක්..මම නම් හිතුවේ වත් නැහැ මේක දෙන්න පුළුවන් වේවි කියලා.නමුත් අපේ සෙට් එක සෑහෙන්න මහන්සි වෙලා වැඩ කරනවා වගේ..දකින්නත් සතුටුයි.එක දිගටම ඔක්කොම කොටස් ටික දෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ කියලා පතනවා…ඒ වගේම මුලින්ම වැඩ අල්ලපු අපේ ගයාන් සහෝ ටත් තුති!!!!!
Thanks.
මේ තියෙන්නේ බඩු දීල
මේක එනකල් කල ඇර ඇර හිටියේ
මේ වෙනුවෙන් දායක උන හෙමොටම
ජය වේවා
nice work… thanks a lot dr…..
Kiyala wadak na. kathakaranna kisima deyak na
nice work
niyamai
මේ අතගහපු වැඩේට මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්.. ජයම වේවා.. බයිස්කෝ්ප් සිංහලෙන් අඩවියටත්.. ඒ වගේම අපේ සහෝදර සහෝදරියන්ටත්… දිගටම මේ වැඩේ කරගෙන යන්න හැකියාව ශක්තිය, කාලය ලැබේවා එහෙනම්… ඒ වගේම රුකෝ බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා…. එලස්ස්ස්………
Fatta saho Ohoma Yannnnnnnnnn (Y)
නියමයි නියමයි
Niyamai saho… Mekata sub denna matath ekathu wenna labima loku sathutak… Jaya wewa!!!
nice work bro!! 🙂 🙂
elazzz ahhh….
math mulaidalama balanna hithan unnu kathavakk..
pattama kathava….
thanks machan sub ekatahhh…..
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
(y) (y) (y) (y) (y) (y)
(y) (y) (y) (y) (y) (y)
ආයෙ කවර කතාද
ගොඩක් තුති මේ සබ් වල ඉදන්
ලිපියක් වෙනුවෙන් හරි උපකාරී
වන අයට..මට සම්මාදන් වෙන්න පින
නෑ..ගොඩක් හොද වැඩක් සහෝලා
මේ ටීවී සීරිස් එක නැත්නම් සය්ට්
එකට ලොකු අඩුවක් ඒක අද ඉදන්
ටිකෙන් ටික පිරවෙනව
සීසන් 1 කම්ප්ලීට් කිව්ව නේද
කොහොමද දෙන්නෙ?දවස ගානෙද?
කෙසේ වෙතත් ආයෙ පින්..
දවසට 1 ගානේ අනිව දෙනව සහෝ
එල එල 😀
එල එල මං 1 ඉඳන් 8 වෙනකන්ම් බැවා … ඉතුරුවත් අනිවා දාන්න බලන්න 🙂
ස්තුතියි සහෝ උපසිරැසියට. ඉඩක් ලැබුන ගමන් අනිවා අරන් බලනවා.
ඇත්තටම මමනම් මුලින්ම හිතුවෙ
අපේ යාලුවෝ මේක ඉල්ලුවට කවුරුත් දෙන එකක් නෑ කියලා
අන්ජන සහෝ ගේමට බැහලා කට්ටියවත් සෙට් කරගෙන කෝමහරි
වැඩේගොඩ දැම්මා
මෙන්න මේවා තමා පට්ට වැඩ කියන්නෙ කටින් බතල හිටවන උන්ට
ත් මේවා බලලා යමක් ඉගෙනගත්තැහිකි
එල මචෝ ඉල්ලුවා වගෙම 720p කොපියටත්
දිගටම සබ දෙන්න
සබට තුති
ඔබට ජය…………….
ELA ELA machan tnx
Thank you very much
Ela niyamai mage asama tv serios eka …
Niyamai pattta wadak
Kiyannda wachana nha…
Pattta
Thankx … al of guyz
මේක නම් පට්ට පට පට…
මම සබ් බාගත්තට කමෙන්ට්ස් දාන්නෙනම් බොහොම අඩුවෙන්.ඒත් මේකටනම් නොදාම බෑ..බොහොම පින්..
Thank you very much මචංලා…
සුපිරිම වැඩක් මේක…..
appeeeee….
athi yaaaantham….
saaaahena kalayak balagena hitiya meka enakal……
thnx ahhh…………….
නියමයි කොල්ලනේ
වැඩේ එලටම කරන යමු ඈ 😉 😀
උබලා නම් සිරාම සෙට් එකක් බං.ඔන්න කොල්ලෝ(කෙල්ලොත් ඇතුලුව).උබලා ගැන කියන්න වචන නෑ බොලව්.ඇඩෙනවා සතුටට.නැවත කියන්නේ උබලානම් රත්තරං සට් එකක්.
තැන්කියු තැන්කියු 🙂 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
මේ වැඩේ පටන් ගත්තු අසේල ඉශාන් සහ අංජන ඉශාන් යන දෙන්නටත් 24 TV Searies එකට සබ් දාන හැමෝටමත්
🙂 🙂 බොහොම ස්තූතියි 🙂 🙂
මොනවා කියනන්ද ඉතින්….
පට්ට වැඩේ මේක…
මේ වගේ ලොකු ලොකු වැඩ තව තවත් කළොත් අපේ එකමුතුවත් තව තවත් වැඩි වෙනවා.
මේ වගේ බර, ලස්සන කතා ගොඩක් තියනවා කව්රුවත් අත ගහන්නේ නෑ.මොකද ඒවගේ එකක් පටන් අරගෙන තනියම කරන්න බැරි නිසා. ඒ නිසා මේක ඉවර කරලා මේ වගේ වැඩ තව තවත් කරනවා නම් හොඳයි.
සුබ පතුවොත් ඒක අපිටම සුබ පැතුවා වගේනේ…
ඒ නිසා මෙහෙම කියනන්නම්….
මේක හිර නොවී ඉවරයක් වෙනකම් එක දිගටම දෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා!!!!!!!!!!!!!!!!!!!
අම්මෝ කියාගන්න බැරි සතුටක් තියෙන්නේ 24 Season 1 එකේ ඉඳන් සිංහල උපසිරසි දෙන නිසා. මම 24 Live another day බැලුවෙත් නෑ මුල ඉදන්ම කතා ටික දෙන නිසා .මේක ගොඩක් ලොකු වැඩක් නිසා හැම එපියකටම මගේ කමෙන්ට් එක නම් එක වරදින්නේ නෑ.
මේ වැඩේ පටන් ගත්තු අසේල ඉශාන් සහ අංජන ඉශාන් යන දෙන්නටත් 24 TV Searies එකට සබ් දාන හැමෝටමත්
🙂 🙂 බොහොම ස්තූතියි 🙂 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂 🙂
බොහොම ස්තූතියි 🙂 🙂 සහෝ දිගටම අපිත් එක්ක ඉන්න !!!
පලමු සිසන් එකේ සබ්ස් ටික ඉක්මනින්ම දෙන්න සහෝ.ස්තූතියි
කොර මචංස්ලා බොහොම ස්තුතියි 😛 ජය
අම්මෝ, අද බයිස්කෝප් එකට ගොඩවෙද්දිම දැක්කෙ 24 [S01: E01]..
මේකෙ අලුත්ම සීසන් එක දුන්නට මම ආසාවෙන් හිටියෙ පලවෙනිම සීසන් එකේ ඉදලම බලන්න..
ඔන්න ඉතින් අද ඉදන් බලන්න පුලුවන් බයිස්කෝප් අඩවියට පින්සිද්ද වෙන්න..
ස්තුතිය මෙච්චරෙයි කියලා කියන්න බෑ..
මරු වැඩක් පටන් ගත්තට,
ගොඩාක් ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!..
niyamai niyamai kollane
loku wadakata atha gahala teyenne kattiya
ekmanatama okkoma sub denna shakthiya lebewa…………..!!!!!!!!!!!!!
fatta fata fata
thank,s so much
umbalata godaak pin sidda wenawa machanla…. mama me deiyanta kiya kiya hitiye 24 mula indan sinhala sub denna kiyala… puluwannam oya waxema X FILES walatath sub diyanko…..
මේ කතා මාලාව ඉවර උනහම බලමු සහෝ 🙂 🙂
mekanam maru ban machan wachana naha thxx karanna
thnks saho
ela machan godaak sathgutui me eka neme machan okkoma denawa kiyanne dawasakata eka gane denawaadha? nathnam ude ekjayi dawalta ekayi denawada?
on ithin supiriama vadak machan dan ithin patta kathavak baluva haki athal eke sub ekata godak thankz macho
ela ela kollane…
😀 😀 :Dසුබ පැතුම් වැඩේට….ජයෙන් ජයම වේවා!!!!!!!!!!
😀 😀 😀 😀
ආ මචං උඹද පළවෙනි එපිය කලේ? එල එල, ඔන්න එහෙනම් සීසන් එකම බානවා !!!!
S01 විතරක් නෙවෙයි සහෝ S08 ම බාගන්න
Niyamai… Onna Ada Goda Denekuge illim Itu Wenawa….
Me Wadeta Mulikathwaya Gaththe Anjana Aiyai Asel Aiyai…..
E Dennata Thamai Mulma Sthuthiya….
Wena Than Wage Nemei Kathawe Season 1 Idan Season 8 Dakwama Adupaduwak Nathuwa Me Supiri Kathawa Sinhalenma Ballanna Puluwa……
Kattiya Supiriyata Wade Karagena Yanawa…
Kotas 195 Kiyanne Lesi Wadakda… 😛
Ape Upasirasi Karuwan Goda Denek Idiriyedi Muna Gahei….
Mama Nam Kisima Deyak Kale Na….
Ape Upasirasi Karuwanta Thamai Siyaluma Sthuthi Himi Wenna One….
E Wagema Meka Karanna Permission Dunna Admilatath Sthuthi….
Idiriyedith Me Wagema Supiri Kathawak Team Work Ekak Widihata Dakinna Labewi Ne….
(24 Iwara Unata Passe)
Eka Thamai Magenam Ekama illima…
Me Wadeta Sambanda Una Siyaluma Denata Godak Sthuthi………
Jayama Jaya Wewa Siyaluma Denata….. 🙂 😛
Adooo fatta bn ela ela jayawewaaaa
අපි දවසට 1 ගනේ උපසිරසි ලබා දෙනව සහෝල
ඒකනිසා හැමෝම බය නැතුව බාගන්න S08 ම 🙂 🙂
thnx bro………… 😉
එහෙනම් කට්ටියම දිගටම 24 කතාමාලාව එක්ක ඉන්න .
හැම කොටසක්ම සිංහලෙන් නරඹන්න පුලුවන් !
අසේල් ඉෂාන් සහෝ ඔයාටයි ස්තුති කරන්න ඕන.
ඔයයි මේ වැඩේ සංවිධානය කළේ .
😀