24: Live Another Day [E12] | අවසන් කණිසම… [සිංහල උපසිරසි සමඟ]
ආයුබොවන් යාලුවනේ. අද නවවෙනි සීරස් එකේ අන්තිම කෙටස. මේ සිද්දි දාමය සිද්දවෙන්නේ පව 10.00ත් 11.00 අතර. කලින් ඕඩ්රි ජනාධිපති හෙලර්ගෙන් අවසර ඉල්ලා ගන්නවා චීන තානාපති කාර්යාලයේ ඉන්න එයාගේ යැලුවෙක් හමුවෙලා චීන ඇමරිකා යුද්ධය නවත්වන්න කටයුතු කරන්න. ඒත අන්තිමට ඕඩ්රී චෑන් සීගේ ප්‍රාන ඇපයට පත් වෙනවා. මේත අතර රැසියානු විදේශ කටයුතු උප ඇමති අනතුරක් නිසා බුඩ්රෝ අතින් මරනයට පත් වෙනවා. ඒ නිසා එයාගෙන් චෙන් සී ඉන්න තැන හොයා ගන්න බැරි වෙනවා. මේ අතර චීන ප්‍රහාරක නැව් ඇමරිකානු නාවුක කදවුරක් දෙසට ප්‍රහාර එල්ල කිරීමෙ අරමුනින්න එනවා.
අද අන්තිම කොටස .. මොනවා වෙයිද? කාටත් බලන්න ආරාධනා කරනවා.
[button link=”http://tinyw.in/z7hn” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/aD7T” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/rpgu” type=”icon” “center” newwindow=”yes”] 1.10 GB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TBo9″ type=”icon” “center” newwindow=”yes”] 1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5193 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Thanks
tnx sahoo
sorry broo mn hithuwe meketh 24k athi kiyala
ko ban ithuru tika dunna tika nn පට්‍ට
thanx mchn
digatama sub dunnata thnx
සුතුති සහෝ
True Justice එකට සින්හල Subs දෙන්නකෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට….!! 🙂
වැඩේ එල කිරි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ඉක්මනින්ම මේක අපි වෙතට ගෙනල්ලා දීපු එකටත් බොහොම ස්තූතියි. ජය෴෴ 😛 😛
24 ඔක්කොම බලපු එකෙක් ලෙස කියන්න පුළුවන් එළමකිරි කියල තමා.
මේ කාකලන්නියෝ 9 12 කට හදපු එක වැරදි. 24 කියන්නේ ගිය සීසන් 8 ම කලි 24 ක් තිබ්බා . මේක විතරක් 12 කරපු එක වැරදි ඕනේ කව්රුහරි ඉන්නවනම් මගේ ලග සීසන් 8 ම තියනවා . හැබැයි සිංහල සබ් නැ
හාර්ඩ් එකකුත් අරන් අවොත් දෙන්නම්
26.7 GB තිබේ
ස්තුතියි අංජන අයියා!!
ජය වේවා!
Season 10 enne nadda or seaon 9 ekema partc2 ekak aida..
Thankx 4 making sub
බොහොම ස්තුතියි සහො 😛 ජය
එහෙනම් කතාමාලාවක අවසානය.ඒවුනත් ඒසමගම තවත් කතාමාලාවකආරම්භයත් සිදුවුනා.24 සීසන් එකේ සිටම බලමු.බොහෝමත්ම ස්තූතියි
harima dukai meka ikmanatama iwara unane :'( sub ekata thanks sahoooooo
Thanks !!!!!!!!!!!!!
බොහෝම ස්තුතියි සබ් වලට. ජයවේවා!!!!!!!!!
awasan wenakan dunnata bohoma pin
කොච්චර වැඩ තිබ්බත්
සට් ෆට ගාල අපිට
සබ් ගෙනත් දුන්නට මෙච්චරකල්
අන්ජන අය්යට ගොඩක් පිං…
එල සහෝ
ඔයා නියම පොරක් ආ…….
තව මොකක් හරි කරමුකො
හෙලික්ස් කියලා පලවෙනි සීසන් 1 ඉවර උනු එකක්
තියෙ ඒකත් පොඩ්ඩක් බලන්නකො සහෝ
සබට තුති
ඔබට ජය….
🙂
wade nam ala ,mama palaweni sareta me site akata awe,mata kiyanawada ,sub title daganne kohamada kiyala
thanks machoooooo 😀 😀
thanks saho
thanks bro ikmanata sub aka dunna akata
නියමයි, නියමයි.
මේක නම් සුපිරිම කතා සමයක්.
මම 24 මුල ඉදලා බලලා නම් නෑ.
නමුත් මේ 9 වැනි සීසන් එක මුල ඉදලාම බැලුවා.
පට්‍ට පදිරියි.
ඒ වගේම තමාගේ වටිනා කාලය වැය කරමින්
අපගේ රසස්‍වාදය වෙනුවෙන් කල මේ සත් කාර්‍යය
තව හැකි උපරිම කාලයක් කරගෙන යන්‍න ලැබේවා!
ඊට අවැසි ශක්‍තිය ධෛර්‍යය ලැබේවා!
ඔන්‍න අද ඉතින් මේකේ අවසාන සබ් එක ගත්‍තා
එපිය බාන්‍න දැම්‍මා.
එහෙනම් ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
See you again another film, Thanks lot.
Bobby
godak pin machan ikmanata dunnata
Thanks fo all episode eshan……..nice work
බොහොමත්ම ස්තුතියි සහො
24 සිසන් 1 ඉදලා දෑන් බලන්න ඔනෙ
සබට බොහොම තුති අන්ජන අයියෙ…දහවෙනි සීසන්එක කොයිකාලෙ වගේ එයිද දන්නෙ නෑ…
thanks saho!!!!!!!
Thanks.
තෑන්ක්ස් දිගටම සබ් දුන්නට.
කම්මැලි නැතිව බලන්න ලැබුණා.
දැන් ඉතින් 24 මුල ඉඳන් බලමු.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Aiyo meka ivaraine….So sad..
kamak ne dan itin season 1 vela idan balanna puluvanne…
Thanks Bro…!!!
thanks saho,,,,,,
Aiyoooooo Mekath Iwari.. 🙁
Thawa Season 1k Ena Ekak Nathi Wei…..
Awlak na 24 season 1 Idan Yanawane Anjana Aiyai Ape Set Ekai Nisa….. 😛
Niyameta Wade Kara….
Subata Thuthi…..
Jaya Wewa !!! 🙂 😛
ස්තූතියි සහෝ ඔන්නගත්තා
thanks machan anith ewath apu gaman danta welawa labeeeeeeeeewa keyala pathanawa..jaya wewa……
Thnx saho…. ana kam blagena hitiye… okkoma welawata dunnata thnx sahoooo
bohoma stuti saho…. . .
maxxa katawak tama meka…
me katawat iwara unane.. 🙁
awlak ne me katawe anit season tika me dawas wala denawane… 🙂
Thanks okkotama.
thanks….
එහෙනම් ඒකත් ඉවරයි.. බොහොම තුති කියනවා එහෙනම් අයියේ..
Thanks
Thankssssssssssssssssss
හම්මේ.. එතකොට ඒ කොටසත් ඉවරයිනේ..
ජයවේවා!
thnkuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu… 😀