24: Live Another Day [E11] | නමයේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]
මේ පාර සබ් එක පොඩ්ඩක් ප්‍රමාද උනා අසනීප තත්ත්වයක් නිසා. ඒකට කාගෙනුත් සමාව ඉල්ලලාම වැඩේ පටන් ගමු. 24 සීරිස් එකට මුල ඉදලම සබ් දාන වැඩේ හුගක් දුරට අවසන් වෙලා තියෙනවා. තව කොටස් විසි ගානයි තියෙන්නේ තවදුරටත් කව්රුහරි කැමැත්තෙන් ඉන්නවානම් අපිට උදව් කරන්න සම්බනද වෙන්න මගේ ෆෙස්බුක් ගිනුමෙන් පනිවුඩයක් එවන මෙන් ඉල්ලා සිටිනවා.
කතාව ගැන කිව්වොත් මාක් බෘඩ්රෝ රැසියානුවන්ට කියනවා ජැක් බවර් හොයා ගන්න විදියක්. එක කරන්නේ භාවිතා කරන දුරකතනය හරහා. රැසියානුවෝ ජැක්ට ප්‍රහාරයක් එල්ල කරනවා. එතන ඉදන් කතාව බලන්න බලන අයට ආරදනා කරනනවා.
[button link=”http://tinyw.in/pnhG” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/wPig” type=”icon” “center” newwindow=”yes”] 245 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/bT6b” type=”icon” “center” newwindow=”yes”] 1.16 GB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TBo9″ type=”icon” “center” newwindow=”yes”] 1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5338 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub aka parakku unata case akak na thanks macho
Thank u saho sub ekata
Thanks saho .. Mayka nm supirima kathawak
sabata bohoma thuthi anjana aiye
Thanks a lot Baiscopelk and Mr.Anjana Krishan.
pissu wage halo subtittle denakan
anyway thanks
සියලු අසනීප සනීප වේවා
හම්මෙහ් ඈති යාන්තම්
කීමට වචන නෑත
සුපිරි
ela machan..
තෑන්ක්ස්.
niyamai……
bohoma stuti saho…. .
තෑන්ක්ස් අයියේ
thanks malliya……………
thaks malliya…………..
maga balagena hitiye……… okkoma tika denakan ivasillak na
ithuru kotasath enakan balagena innava
jayaaaa
බොහොම ස්තුතියි සහො 😛 ජය
ආව ආවා…..මේ තියෙන්නේ බඩු….ස්තුති ලොක්ක
එල බන්
සියලු අසනීප සනීප වේවා
24 ට දෙනකොට අනේ අර මන් කලින්
දාලා තිබ්බ 720p කොපියට ගැලපෙන
සබ් වලටත් එක්කම දෙන්ට හොදේ
සබට තුති
ඔබට ජය…….
Thankz Parakku wela hari dunnata
thanks bro,
thanks machoo. get well sooon…
thanx sahoooooo
ස්තුතියි!!!!!! 🙂
thanks brother
Iye davasema baluva…mokada me para sub eka parakku kiyala…me dila tiyenne
ela ela..
Thanks Bro…!!!
පොඞ්ඞක් ප්‍රමාදවුනාද මන්දා.බාන්නපටන් ගත්තා.මේක ඉවර වෙනකොටනම් හිතට දුකක් දැනෙයි
හප්පේ කොලුවෝ, දැං තමයි ලේ පොඩ්ඩක් ඇඟට ඉනුවේ..
මම හිතුවේ මේ සතියේ බවර් කොලුවාගේ කතාව නැතෙයි කියලා… සුනංගු වෙලා හරි දුන්නට පින් උඹට…..
අනිත් ඒවත් දෙනකල් මග බලන් ඉන්නවා ඕං…..
thnx saho…danakam balagena hitiye…iwasillak tibbe ne……….jaya wewa………………………………………………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanx bro!!
Get Well Soon!!!!!!!!!!!!!!
Thanx bro… Denakanmae hitiye
Niyamai….
Okkotama Issella Sanipa Wela Inna Epi Monawa Karnnath…..
Ikmanin Sanipa Wei….
Subata Thuthi…
Jaya Wewa !!! 🙂 😛
ස්තුතියි අංජන
ජය වේවා!
ජයවේවා ඔන්න ගත්තා
මන් බැලුව අන්ජන අය්යගෙ සබ ඇය් පරක්කු කියල..
සබ් මැශින් එකනේ අපේ ඔයා
සබට පින්
Thanks.
බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතිව !
ජයවේවා !
thanks machoooooooo
Sub Tooooooooo late Bro 07.07.2014 Broadcasting this episode.
Not too late bro. :p
thanks sub eka dunnata
tnx machooo…………
tnx machooo . awulak nah sub eka paraku unata… tnxxx
Thanx bro!! 🙂
sub1 denakan balaagena hitiye. thanks saho.