24: Live Another Day [E08] | හයේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]
හුඟක් දෙනෙකුගේ ඉල්ලීම පරිදි අපි උපසිරසි දාන ගොඩක් අය එකතු වෙලා ලැහැස්ති වෙලා ඉන්නවා 24 කතා මාලාවේ මුල ඉදන් සිංහල උපසිරිසි යොදන්න. ඒකේ කොටස් 195 ක් තියෙනවා. ලොකු වැඩක්. අපි දන්න අය දැනට 9 දෙනෙක් විතර උපසිරිසි දාගෙන යනවා. තවත් 5ස් දෙනකේ විවිද වැඩ කටයුතු නිසා පස්සේ උපසිරසි යොදන වැඩේට සම්බන්ද වෙන්න ලැහැස්ති වෙලා ඉන්නවා.
අපි සියලුම දෙනාට ආරධනා කරනවා මේ විශාල වැඩේට සම්බන්ද වෙන්න කියලා. අඩුම ගානේ එක කොටසක උපසිරසි දාලා හරි අපිට සහයෝගය දක්වන්න කියලා ඉල්ලා සිටිනවා. කැමති අයට පුලුවන් මෙන්න මේ ගොනුවෙන් ගිහින් තමන් කැමති කොටසක් තොරා ගන්න. ඒවා බාර දෙන්න ඕන දවසුත් මේකෙම තියෙනවා සහ මෙන්න මේ ලිපිනයෙන් මාත් එක්ක සම්බන්ද වෙන්න පුලුවන්. මම ආයෙත් සියලුම දෙනාට ආරධනා කරනවා මේකට සම්බන්ද වෙන්න කියලා.
ගිය සතියේ කතාවෙන් ජැක් බවර් සහ නියොජිත මොර්ගන් සිමොන්ව රොහලෙන් ගෙනියනවා. ඒ වගේම එයාගේ අම්මා ඒ කිව්වේ මාර්ගෝ අල් හරාසි ඩ්‍රෝන පාවිච්චි රකලා මිසයිල ප්‍රහාර එල්ල කරනවා. මේ අතර ජනාධිපති තුමාගෙන් ජැක් බවර්ට ඇවිල්ල හම්බ වෙන්න කියලා දුරකතන ඇමතුමක් ලැබෙනවා.
අද එතන ඉදලා කතාව බලමු.. සිමොන්ට මොකක් වෙයිද ? ජැක් බවර්ට ජනාධිපති තුමා ඇවිත් හමු වෙන්න කිව්වේ ඇයි ?
[button link=”http://tinyw.in/u7WE” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/enhX” type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/8YPL” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5145 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
කාටහරි පුලුවන්ද Riverdale Season 3,4 subtitles හදන්න plzzz
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
කමෙන්ට් කරපු උදව් කරපු හැමෝටම ස්තුතියි..
24 AKATA SUB DNA AKA PTTA BN.MAGE LAGA SEASON 8MA TYNWA.ELZ GD LUK BROO
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාගන්න ලැබුනේ. අදම බලන්න ඕනා. ජය෴෴ 😛 😛
okkoma kotas velata sub denna yana vade nam niyamai…thanx a lot bro
සිංහල සබ් දෙන එකනම් හොදයි, මගේ ලග සිරිස් 8 ම තියෙනව ඩවුන්ලෝඩ් කරල 24GB විතර තියෙනව. කොහොමද අනිත් අයට දෙන්නෙ, මහරගම ලඟ ඉන්න කෙනෙකුටනම් දෙන්න පුලුවන්
Ane Kollo Contact Karagnna Number 1k Hari, Mail Eka Hari, FB Acc. Eka Hari Dennako….
Loku Udawwak…
Thnkzz..
[email protected]
API GAWATH TYNAWOOO….
ela ela niyama wadak…………….
බොහොම ස්තුතියි
වටිනවා..
ආසාවෙන් බලන්නේ..
දැන් කුතුහලේ එන්න එන්නම වැඩි වෙනවා..
shaaaaaaaaaaaaaaaa…,,..
anit kotas walatath sub denna patan gatthada….
bohoma sthuti sahodarawaruni….
wedi wediyen sub denna diriya shaktiya lebewa……….. .
me sub ekata bohoma stuti saho…. .
පට්ට පට පට…. අහරෙන මෙහෙන් කැලි කැලි බලල තියන 24 එක මුල ඉදන් බලන්න පුුලුවන්. සුභ පතනවා සහෝ කට්ටියටම ඉක්මන්ට දෙන්න වෙයි දැන් මග බලන ඉන්නේ ඔංං……..
finally baiscopelk going to be JACKED ……I’m very HAPPY
මොකක් 24 සීසන් 1 ඉදන් සබ් දෙනවා 😀 නී….මයි අනේ තෑන්ක්ස් අ ලොට්
ඉතාමත්ම සතුටුයි.ජයවේවා…
niyamai macho okkoma kotas walata upasirasi denna yana wade nam niyamai
Thanks bro & sis !
Thanx Aluth wadeta suba patanawa
Thax machan api wenuwen me karana kepaweemata…….
thanks machan,,,,
Thanks. Sub denakam balala hitiye. jayawewa
සබ් එකට තෑන්කස්. මමත් join වෙන්නන් අලුක් වැඩේට
Niyamai aiyee
Sub karana patangatha eka kiwata
Thawa kamati aya inawanam set wena
Sub ekata thanx
පටන් අරන් තියෙන වැඩේ නම්
ඉතින් කියන්න දෙයක් නෑ
සුපිරිම සුපිරි වැඩක්
ඒවගෙම මට පොඩි ඉල්ලීමක් කරන්න තියෙ
සබ් දෙන අය කොහොමත් HDTV කොපිඅයට නම් සබ දෙනවනෙ
අනේ අනිවා පලමු සීසන් 8ටම 720p WEB DL කොපියත් දෙන්න පුලුවන්නම් හුඟක්ම වටිනවා
මෙන්න ලින්ක් ටික
24 season 1
subscene.com/subtitles/24-first-season/english/906314
24 season 2
subscene.com/subtitles/24-second-season/english/911224
24 season 3
subscene.com/subtitles/24-third-season/english/910710
24 season 4
subscene.com/subtitles/24-fourth-season/english/911157
24 season 5
subscene.com/subtitles/24-fifth-season/english/924770
24 season 6
subscene.com/subtitles/24-sixth-season/english/926332
24 season 7
subscene.com/subtitles/24-seventh-season/english/230323
24 season 8
subscene.com/subtitles/24-eighth-season/english/441996
උත්සහයක් දෙන්න
අනික රොයිලි කොලුවත් වැඩේට සම්බන්ධ නොවී ඉන්න එකක් නෑ
මොකද එයත් කැමතිම එකක් තමා මේක
මට මතකයි වගෙ දවසක් එහෙම කතාවක් කියලා තිබ්බා
අද සබට තුති
ඔබට ජය……………
බොහොම ස්තුතියි
THANK YOU
බොහොම ස්තුතියි 😛 ජය
නියම වෑඩක් සහො මුල ඉදලාම සබ් දෙනවානම්
8 එනකම් හිටියෙ
thanks Ishaja Obata… me wede digatama karagena yamata lebewa.
Great Work Bro.Thanks 🙂
Patta… Mama mulinma me site 1ta awa dawase (site 1 launch karapu dawas wala) mulinma search karala beluwe 24 series eke eka season 1k wath thiyanawada kiyala.. e dawas wala thibune ne. Mata pudumath hithuna mechchara hoda TV series 1k mokada neththe kiyala.. Parakku wela hari karanna yana wede nam niyamai.. apith puluwan widiyata help krnwa.. Good luck….
නියම වැඩක් පටන් අරන් තියෙන්නේ…සුබ පැතුම්..
නියමයි සහෝ මේ කරන කැපවීමට බොහෝම ස්තුතියි. මුල ඉඳලම දෙනවනම් කියලා වැඩක් නෑ. මටත් හරි සතුටුයි මගේ ඉල්ලීම ඉටුවෙන්නට යන නිසා. එයට දායක වන හැම කෙනෙකුටම මගේ ස්තුතිය පුද කරනවා. ජයවේවා!!!!!!!!!!!
ස්කුතියි අංජන සහෝ!
ලොකු වැඩකට අතගහලා තියෙන බව දැක්කා! පුළුවන් විදිහට සප් එකක් දෙන්නම්
ජය වේවා!
මේ ලින්ක් එකෙන් මාව කන්ටෑක් කරන්න පුලුවන්ද ?
ඔන්න ඕවට තමයි මචං පිං අතේ වැඩ කියන්නේ. ජයවේවා ඔන්න ගත්තා
කවුරු හරි ට්‍රාන්ස්ලේට් කරලා දෙනවනම් මට සිංහලෙන් ටයිප් කරලා දෙන්න පුලුවන්. (මගෙ ගාව සිංහල typist ඉන්නවා )
ස්තුතියි..
elazzz ahhhh………
thanks machan sub ekatahh..
එල අන්ජන…සහෝ…මාත් කොටස් කීපයකට සබ්දාලා දෙන්නම්…24 පරණ කතාමාලාව දෙනවනම් ආයෙ ඉතින් නොබලන කෙනෙක්නම් නැතුව යයි….ජය වේවා
ela..
Niyamayi machan
Matat meka mula idan balanna asawak tiye..sub nati nisai inne..great work bro…ikmaninma anek seson 8ma sub denna labeawa…wish you all
the best..
Good job!! 🙂
I Appreciate your for the job. Good luck.
Bobby
සිංහල සබ් දුන්නු එක පිලිබධව ගොඩාක් ස්තූතියි
Thankz saho. puluwannam sathiyak yannathuwa ilaga ekath denna.
sathiyak yanne nathuwa anith eka denne kohomada? episode eka vikashaya wenna onane? 😀
Niyamai Anjana Aiye…..
Patta Wadak Thamai Oyagollo Karanna Hadanne….
Oyata Thamai Vishesha Sthuthiya Me Wadeta Mulika Unata…
Wade karamu Supiriyatama….
Onna Kattiya HELP Ekak Denna….
Subata Thuthi…
Jata Wewa !!! 🙂 😛
ela ela mchn…denakan hitiyeee
thanks
Thnx bro…….. Anakan balageba hitiye…..
ELA..ELA…
elakiri saho