24: Live Another Day [E07] | පහේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]
ආයුබොවන් සියලුම දෙනාට.. ගිය සතියේ ජැක් බවර් සහ නියොජිත කේට් බයානක මෙහෙයුමක යෙදෙනවා. කේට් මැරන්න ඉතා කිට්ටුම අවස්ථාවකට පත්වෙනවා මේ මෙහෙයුමේදී. එත් අන්තිමට MI5 කන්ඩායමක් එතනට කඩා වැදිලා ඒ මෙහෙයුම අවුල් කලත් ජැක් බවර් සමත් වෙනවා දුරකතන අංකයක් හොයා ගන්න. ඒ දුරකත අංකය ඔස්සේ ක්ලොයි සමග එකතු වෙලා මාර්ගෝ අල් හරාසි හොයා ගන්න පුලුවන් වෙයිද ?
වැඩි විස්තර කියන්න හොද නැහැ. රසය එන්න එන්නම වැඩි වෙනවා දැන්. කොටස් දොලහකින් ඉවර වෙන එක ගැන දුකත් හිතෙනවා. ඇක්ෂන් බලන අය අනිවා බලන්න ඕන කතාවක් මේක. සියලුම දෙනාට බලන්න ආරධනා කරනවා.
[button link=”http://tinyw.in/ZGbV” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/i8v9″ type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/hKDY” type=”icon” “center” newwindow=”yes”] 1.23 GB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TBo9″ type=”icon” “center” newwindow=”yes”] 1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5481 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබට ස්තුති සහෝ…
ithuru tikath ikmanata dendooooo…………..
I got it . Thank you Very much bro.
Bobby
Thanks saho
Thanks !!!!!!!!!!!!!!
machan english sub tka ganna wdyak kyanawada…? tv eke sinhala penne na bn..
🙁
ටීවී එකේ සිංහල සබ් බලන විදිය ගැන මේ සයිට් එකේ විස්තරයක් තියෙනවා.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!!
සියලුම දෙනා වෙත,
අපිට 24 s01 ඉදලා සබ් දාන්න ඇඩ්මින්ලගේ අවසරය ලැබිලා තියෙනවා. අපි ඉදිරියේදී සීසන් 8ටම සබ් දෙන්න බලා පොරොතුතු වෙනවා. දැනට s01 වල කොටස් 20ක් බාර අරන් තියෙනවා. හැබැයි සේරම කොටස් 195කට වැඩිය තියෙන නිසා තව සබ් දාන කට්ටියගේ සහයෝගය ඕන වෙනවා. කොටස් 195ක් කරනවා කියන එක අපි දෙතුන් දෙනෙකුට කරන්න අමාරුයි. මේක බලන කව්රුහරි අපිට එක කොටසක හරි සබ් දාලා උදව් කරන්න කැමති නම් හරි සබ් දාන කෙනෙක් අපිට සම්බන්ද කරලා දෙන්න පුලුවන් නම් මාස 6කින් සීසන් 8ම කරන්න තියෙන අපේ බලාපොරොත්තුවට ලොකු හයියික් වේවි.
එක් කොටසකට හරි සබ් දාලා අපිට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ නමට ඇතුල් කරලා තියෙන ෆේස් බුක් ගිනුමෙන් මට මැසේජ් කරන්න. කාගෙනුත් මේ වැඩේට පොඩි සහයෝගයක් බලාපොරොත්තු වෙනවා.
Niyamai Niyamai….
Patta Kathawa… Ishan Aiyatath Dannda Koheda Kathawa Hodatama Allala Gihin Thiyenne…. 😛
Subata Thuthi…..
Jaya Wewa !!! 🙂 😛
Ane 7 witarane eka sathiyakata 2k danawa kiwane
Any way
Pattta ah ela keep it up thankz
Great wrk.. all da best
dedenatama bohoma stuthi,,,
THANK buDY
thanks machan
ela ela saho jaya wewa
බඩු දීල..බොහොම තුති ඔන්න බෑවෙන්න දැම්ම
බොහොම ස්තුතියි 😀 ජය
ඔබ දෙපලට ජයෙන් ජය…! ඉදිරියටත් මේ වගේම නියම වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!
තැන්කූ වේවා මචෝ
සබට බොහොම තුති…..ඔන්න බෑවා….ජය වේවා….
එල.. එල..
අද රෑට බලන්න එකක් නැතුව හිටියේ…
පිං…..
thanks
niyamai….
bohoma stuti saho…. .
mn hituwata wada me katawa lassanai….
එළමකිරි සහෝ….දෙනකන් බලාගෙන හිටියෙ…….
බොහෝම පින් මචාන්…………..
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. රෑ කියලා බලන්නෙ නෑ එහෙනම් ආ? එල එල අපිටත් හොඳයි. අදම බලනවා එහෙනම්. ජය෴෴ 😛 😛
sub dena speed akath supiri kathawath supiri
thank you mahansi wenawata api wenuwen
elazzz ahh………
thanks sub ekatahhh………….
එල
සබට තුති
ඔබට ජය………..
අදම දුන්න එකට ස්තුතියි සහෝ!!!!!!
දෙනකන් බලන් හිටියේ. හිතුවේ නෑ අද දෙයි කියලා. නියමයි සහෝ බොහෝම ස්තුතියි. ජයවේවා!!!!!!!!
THNS EKMANTA DUNNTA
Thanks.
thanks
ජය වේවා!
එල මචන්
Ela saho ela, Denakan hitiye,,,,,,,THANX!!!!!!!!!!!!!
patta machan thanku
Thank You sooo much machoooo…mage palaweni comment eka oyata…episode okkoma ona harida elatama..good luck brother..
thanks machan
ela saho ela,,,,,
සියලුම දෙනා වෙත,
අපිට 24 s01 ඉදලා සබ් දාන්න ඇඩ්මින්ලගේ අවසරය ලැබිලා තියෙනවා. අපි ඉදිරියේදී සීසන් 8ටම සබ් දෙන්න බලා පොරොතුතු වෙනවා. දැනට s01 වල කොටස් 20ක් බාර අරන් තියෙනවා. හැබැයි සේරම කොටස් 195කට වැඩිය තියෙන නිසා තව සබ් දාන කට්ටියගේ සහයෝගය ඕන වෙනවා. කොටස් 195ක් කරනවා කියන එක අපි දෙතුන් දෙනෙකුට කරන්න අමාරුයි. මේක බලන කව්රුහරි අපිට එක කොටසක හරි සබ් දාලා උදව් කරන්න කැමති නම් හරි සබ් දාන කෙනෙක් අපිට සම්බන්ද කරලා දෙන්න පුලුවන් නම් මාස 6කින් සීසන් 8ම කරන්න තියෙන අපේ බලාපොරොත්තුවට ලොකු හයියික් වේවි.
එක් කොටසකට හරි සබ් දාලා අපිට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ නමට ඇතුල් කරලා තියෙන ෆේස් බුක් ගිනුමෙන් මට මැසේජ් කරන්න. කාගෙනුත් මේ වැඩේට පොඩි සහයෝගයක් බලාපොරොත්තු වෙනවා.
mata sub karanna dannayy but oyala karanna hadana wadaeta mulu hadawathinma sahayoogaya daenawa.. budusaranaiii jayawaewaaaa
supiri wadak machan… good luck..(y)