24: Live Another Day [E05] | තවත් පැයක්… [සිංහල උපසිරසි සමඟ]
අද කතාවේ තියෙන්නේ සවස 3.00ත් 4.00ත් අතර සිදුවන සිදුවීම් ටික. ගිය සතියේ ජැක් බවර් තානාපති කාර්යාලයේ සේවකයන් ප්‍රාන ඇපකරුවන් විදියට තියාගෙන ටැනර්ගේ ෆලයිට් කී එකේ දත්ත ක්ලොයිට් අප් ලොඩ් කරන්න උත්සාහ කරනවා. ඒ අතර නියොජිත මොර්ගන් ජැක් බවර් විස්වාස කරන්න ගන්නවා.
මේ අතර නාවික හමුදාව එයාලගේ දෙන්නෙකුට වෙඩි තිව්ව නිසා ජැක් බවර් මරන්න කුමන්ත්‍රනය කලා මතකද ?
නියොජිත මොර්ගන්ට පුලුවන් වෙිද ජැක් බවර් බේරාගන්න..?? මේ සතියේ කොටස බලන්න ආරාධනා කරනවා.
[button link=”http://tinyw.in/VH4A” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/xn9e” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/NNVG” type=”icon” “center” newwindow=”yes”] 1.08 GB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TBo9″ type=”icon” “center” newwindow=”yes”] 1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5138 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
පට්ට thanks bro 🙂
Patta story ekak machan niyamai….digatama karan yan jaya dennatama
thanks
puluwan nam episode aka release wena dawasata ma sub aka danna puluwan nam bohoma elaaaaaaaa
Ehema tamaine denne. Sub eka awilla paya 4 yi 24 yi atulata sinhala sub eka denaws
aiya mekath dunnata thnks thwath ikmanata puluwannam denta….pls
මාර ඉල්ලීම් නේ මල්ලී ඔයාලගේ තියෙන්නේ. ඉංග්‍රිසි සබ් එක ඇවිල්ලා පැය 24ක් අතුලත සිංහල සබ් එක දෙනවා කියලත් මදිනේ ඔයාලට. ඊට කලින් දෙන්න අමාරුයි.. සංහල සබ් දාන්න තනියෙන් උත්සාහ කලොත් පැය 4ක් වත් යනවා අඩුම ගානේ. ඊට කලින් දෙන්න අමාරුයි. අනිවා පැය 24ක් ඇතුලත දෙනවා.
හරි මට කියන්න තව කීදෙනෙක් වෙන කතා වල ඉංග්‍රිසි සබ් එක ඇවිල්ලා පැය 24ක් ඇතුලත සංහල සබ් එක දෙනවාද කියලා ?
ගනන් ගන්න එපා අංජන අයියා, කට්ටියට තියන හදිසියට තමා ඔහොම ඉල්ලන්නේ ඉක්මනට. ඒ අයත් මග බලාන නේ ඉන්නේ ඒකොටස බලන්න.. ඒ වෙලාවට ඉතින් සබ් දාන කෙනාගේ අමාරුව දකින්නේ නෑ තමා මම උනත්..:)
පලි: පැය 24 ක් නෙමෙයි පැය 2 ක් ඇතුලත සබ් දෙන කෙනෙක් ඉන්නව මේ බයිස්කෝ එක ඇතුලෙම සහෝ. ඒ තමා කවුරුත් දන්න රොයිලි අයියා… ඒ වගේම ඇරෝ එකට සබ් දෙන කවිඳු, ඒජන්ට් ඔෆ් ශීල් එකට දෙන යශෝධ ඒ අයත් 24 ට අඩුවෙන් දෙනවා..
(මේක කිව්වේ දැන ගැනීමට විතරයි. ඔයාගේ වැඩ ගැන අවතක්සේරුවකින් නෙමෙයි. ඔය කියපු සෙට් එකට අලුතෙන් ඇතුලත් උන කෙනා තමා ඔයා. ඔයත් බයිස්කෝප් එකට ලොකූ සම්පතක්. බයිස්කෝප් එකට කෙසේ වෙතත් අපිට සම්පතක්.. 😀 )
මම දන්නවා ඒ අය ගැන.. මම කිව්වේ නැහැ මම විතරක් එහෙම කරනවා කියලා. මමත් රොයිලි දිහා බලලා තමයි මමත් හිතුවේ ඒ විදියට සබ් දෙන්න. ඇත්තටම එයා තමයි ගුරා…
meka anekam mai hitiyea thank’s mcn….
You all doing great job. All the best!!
puluwan nam episode aka release wena dawasata ma sub aka danna puluwan nam ubata bohoma isthuthe…
Ehema tamaine denne. Sub eka awilla paya 4 yi 24 yi atulata sinhala sub eka denaws
බොහොම ස්තූතියි අන්ජනටයි නිශාන්තිටයි දෙන්නටම සිංහල උපසිරැසියට. තියෙන හදිස්සියට කොපිය බාගෙනත් බලලා ඉවර වෙලාම තමා කමෙන්ට් එක දාන්නේ. ජය෴෴ 😛 😛
superb machan
කමෙන්ට් කරපු සියලු දෙනාටම ස්තුතියි.
ELAAAAAAAAAAAAA .
The Blacklist AKA SUB AKATH DANDAKOOOOOOOOOOOOO PLZZZZZZZZZZZ
ඒකේ සබ් දාන්නේ මම නෙවෙයි මල්ලී. වෙන කෙනෙක්.
ගින්දර
මචන් ඕන් අද ඇවිත්
13 sins කියන
එක ඒකටත් දෙමු නෙ සබ්
සබට තුති
ඔබට ජය…
අහා ඔය තියෙන්නෙ ගුඩ් ඩබලගෙ වැඩ :* තැන්කූ ආ
bohoma stuti saho….. . . .
thankx saho….. jaya wewa…
meka denakn tamai bro agili gana gana balan hitiye.. thankz a lot..
thanks
මග බලාගෙන හිටීයේ.ඔන්න බෑවා……….මෙන්න බැලුවා
thanks both of u,,,,
දෙනකන් බලාගෙන හිටියේ. බොහෝම ස්තුතියි ඔබ දෙපලටම. ජයවේවා!!!!!!!!!!!!!!
GOD BLESS YOU.
tnq oya dabalatama
ඔන්න බෑවා…සබට තුති….ඔබට ජය….
ස්තුතියි..
thanks a lot machan. you are awesome
ස්තුතියි..
datha kaaagena inne 24 eke sub eka danakan…. ela kollo… ජය වේවා…!!
ස්තුතියි..
elazzz machann…
thanks sub ekatahh….
ස්තුතියි..
thank you
ස්තුතියි..
බොහොම ස්තුතියි…!!! ^_^
ස්තුතියි..
Thnkzz Super Doubala Subata….
Niyameta Yanwa Wade….
Waradi Thiyenwnm Kelinma Kiynna…
Nikan Hint Dennathuwa… 🙁
Godaaaaaaaàaaaaaaaaaaaaaaaaak Hodata Sub Eka Dennanam Sub Eka Denna Thwa Dawask Dekak Pahu Wei Ne…..
Kattiya Kamathi Yeida Danna Ehema Wenwata…. Ahhh…..
‘Supiri Doubala’ Dipu Non-Stop (2014) Film Eke Sub Eka Kohomad???
Mama Dakala Na SmS Eka Pawa E Widihata Sinhala Sub Ena, Sub Ekak Mita Kalin…..
Original English Sub Eke Nathi Dewal Ewa….
Prashnayak Thiyenwanm Kelima Kiynna…
Jaya Wewa Bro !!! 🙂 😛
ස්තුතියි..
පට්ටම කතාව….. ගොඩාක් ස්තුති….
ස්තුතියි..
නියමයි.. මම අසම කතා මාලාවක්.. ඔයා ඉක්මනටම සබ දෙනවට ගොඩක් ස්තූති.. ජය වේවා…!
ස්තුතියි
THANKS
හම්මේ මරු මරු !!!!!!!!!!!!!!!!!!!!!!
Thanks.
Pls Read ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්.
ඇයි මොකක්ද අවුල..? වැරදි තියනවානම් ප්රසිද්දියේ කියන්න. අපි හදා ගන්නවා.
nane awlak…
Matath awlak ahu une nahane
කිසිම අවුලක් නෑ එලටම තියනව
ජයවේවා !
Dila dila antimedii dila
thanx bro
ela ela denakam hitiye
බොහොම ස්තුතියි දෙන්නාටම 😀 ජය
ස්තුතියි..
ස්තුතියි වේවා
ජය වේවා් සහෝ!
ස්තුතියි