24: Live Another Day [E03] | එකෙන් පස්සේ මොකද වෙන්නේ? [සිංහල උපසිරසි සමඟ]
ආයෙත් ආයුබෝවන් සියලුම දෙනාට. මෙන්න තුන්වෙනි කොටස ගෙනාව. ඊළග සතියේ ඉදන් ඇමරිකාවේ විකාශනයට සමගාමීව හැම සතියෙම සබ් දාන්න බලාපොරොත්තු වෙනවා. ඊළග කොටස විකාශනය වෙන්නේ 2014 මැයි මාසේ 19 වෙනිදා. මම සබ් එක දෙන්න බලාපොරොත්තු වෙනවා 25 වෙනිදාට පෙර.
මේ කතාවේ තියෙන් දහවල් එකේ පැයේ සිට දෙකේ පැය දක්වා වෙච්ච සිද්දීන් ටිකක. විස්තර කරාම රසය අඩුවෙන නිසා මොනවත් කියන්නේ නැහැ.
සැමදෙනාටම රසවිදින්න ආරධනා කරමින් සමුගන්නවා.
[button link=”http://h.oc.gs/gobki” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/remma” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/woeax” type=”icon” “center” newwindow=”yes”] 1.38 GB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TBo9″ type=”icon” “center” newwindow=”yes”] 1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5227 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
පට්ට thanks bro 🙂
බොහොම ස්තුතියි ඔබට… ඔන්න මමත් ගත්තා.
බොහොම ස්තුතියි…!!! ^_^
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Aneee Ep 4 kawdda enne????
ow machn anik season tekath depan broo…..
anith season tikath dennakooooo plzz plzzzzzzzz
niyamai broo
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. එහෙනම් ඊලඟ එකේ ඉඳන් සමගාමීව බැලුවහැකි. නියමයි. ජය෴෴ 😛 😛
niyamai mcn……….. mm kalayak tisse hoya hoya hitapu 1 thmai meeeka……………..
බොහොම ස්තුතියි ………………….
thanks
thanx machanla
bohoma stuti saho…. .
එලම කිරි මචාං…………….
දැන්නම් නිකන් පිස්සුයි වගේ ඊළඟ එක දෙනකන්…
උඹට පුළුවන් ඉක්මනට දියන්කෝ මාචෝ…………
sirawatama………………….
thanks machan
ඔය දෙන්නා
සබ් දිම සම්බන්ධව
සුභ අනාගතයක පෙරනිමිති පහල කරනවා
ඔව්… පෙර අත්දැකීම් මත පදනම්ව කියන්නෙ මන් මේක
සබට තුති
ඔබට ජය…………
grt wrk….. KIT…. 🙂
ස්තුතියි අංජන හා නිෂාන්ති දෙන්නටම ඉක්මනින් සබ් දුන්නට
ඔබ දෙපලට සහ බයිස්කෝප් කට්ටියට සදා ජය
ස්තූතියි සහේ.දෙන්නටම.
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
Superrrr.
ikmaninma saub denawata bohoma sthuthi,,,,jaya wewa!!!
එල සහෝ….ඉක්මණට තුන්වෙනිඑකත් දුන්නට බොහොම තුති….ජය වේවා…..
බොහොම ස්තුතියි සහො 😛 😛
නියමයි සහෝ…දැන් සතියක් ගානේ දෙන්න.
elazzz bnnnnn ahhh…
thanks sub ekatahhh
great job bro…!! 🙂
ela anith tikath ikmanata denna kathawa niyamai…
Thanks.
niyamai macho..
wedi wage denawa ne..
jaya wewaa.
නියමයිනේ.
ඔය තියෙන්නේ වෙඩි වගේ.
ස්තුතියි දෙන්නටම.
ela ela saho digatama demu jaya wewa
thankz a lot bro.. supirima supiri….
තෑන්ක්ස්
තෑන්ක්ස් අංජන
niyamai…….bro,elzzzzzzzzzzzzzzzzzzzzz,digatama suba demu,onna ehemanam banawa,
ස්තුතියි අංජන හා නිෂාන්ති දෙන්නටම
ජය වේවා!
Great work……