24: Legacy [S01 : E10] with Sinhala Subtitles | මරු කටට , සැමියා සොයා… [සිංහල උපසිරැසි සමඟ]
මේ ටිකේම නියමිත දවසට වගේ කතාව දෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. එත් අනිත් කොටස එන්න කලින් කොහොමහරි උපසිරැසිය දෙන්න තමා හැමදේම කරන්නේ. ඉතින් තව කොටස් දෙකක් විතරයි තියෙන්නේ මේ කොටසෙන් පස්සේ. තවත් හැබැයි කතා මාලා කිහිපයකට යන්න ඉඩක් තියනවා කියලා නිල නොවන ආරංචි මාර්ග කියන්නේ. කියන්න බැ මේකෙන්ම නතර කරාවිද කියලත්.
පහුගිය සතියේ මතකනේ තස්තවාදීන් ආරක්ෂකයාගේ පෙම්වතිය හිර කරගෙන CTU එක ඇතුලට රිංගලා තස්තවාදී නායකයා නිදහස් කරගෙන යනවා. ඒ අතර තුනේ කලින් CTU අධක්ෂක රෙබෙකා ගේ සැමියා සෙන්ටර් ජෝන් CTU එකට එන ගමන් ඉදපු නිසා තස්තවාදීන් ඔහුවත් අල්ලාගෙන යනවනේ… අද කොටසෙන් ඔහුව බේර ගන්න තස්තවදින්ගේ ඉලක්කයක් බවට පත් වෙන්න යා ගමනක් තමා තියෙන්නේ. රෙබෙකා මේ ගමන යන්නේ තනියම නම් නෙමේ. හිටපු හමුදා රේන්ජර් කාටර් එක්ක. මොනවගෙන් මොනවා වෙයිද? කාට මැරෙන්න වෙයිද කියලා එකතු වෙලාම බලන්න
ගිහින් එන්නම්
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E10.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2204 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Bro….What happened our Devaka Bro… Busy nam awulak naha..ath mokak hari karadarayak nam danuwath karanna… aniwa bokkenma udaw karanawa…how u find in FB… I searched u. But I cant find u…
if u wany something please inform bro….
Why next episode tooooo late ?
macho meka den nethnam eka wath kiyapan,ethakota hitha hadagena sub nethuwama katahawa balanna puluwanne,eka wath kiyapan saho
Mona Magulakda me? Umbata berinam puluwa kenekta deepan ban. Patta charter. TV series ekaka ohoma parakku karana eka.
මචං මේකෙ ඉතුරු ටික නැද්ද..
අඩෝ මග නවත්තලා චාටර් කරන්න එපා බං
Adoo sub dapan bn
Thanks bro……..
macho 11i 12i downlrd karagena enne sub denakan.hemadama site 1k 10 12 parak ewith balanawa sub dalada kiyala,ubatath mkaka hari lku wedak ethi ekai me parakku wenne.puluwan tharam ekmanata sub 1k deepan sahoo.api balan ennawa sub 1k denakan
11 nadoooooooooooo………..
Yako ekmanta 11-12 saba deepan. Kathawa ewarath wela. Me yaka budida koheda.
machan sub 1k nam thanx Episode 11 denawada ekmanatama
11ට මොකද වුනේ…තියෙන තැනක් කියන්න නෙට් එකෙන්වත් බලන්න
epi 11 sub eka ko bro???
E11 Sub
Thanks bro….
sub ekata thanks saho..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
thx
elsa
මේ පාර ටිකක් ප්‍රමාද වුනා නේද…කමක් නැහැ දැන් බලමු
thnx bro…
Thnkx bro sub akta mco iron fist ake ithuru sub denna thava godk dvs yaida bn
බොහොම ස්තුතියි සහෝ සබ් එකට……
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි සහෝ
hammo.thanqq bro
tnx macho……………
බොහොම ස්තුතියි සහෝ සබට. ඊයේ ඉඳන් පේජ් එක Refresh කරනවා සබ් දාලද බලන්න.