2014 ඔස්කාර් සම්මාන
2014 ඔස්කාර් (86 වෙනි) සම්මාන උලෙළ පවත්වන දිනයත් ලඟ ලඟම එනවා. මෙන්න ඊට කලින් නිර්දේශිත නාමයන් එලිදක්වලා. ඉතින් සම්මාන ලබන්නේ මෙයින් සමහරක් පමණයිනේ. සමහරවිට ඒ විනිශ්ච මංඩලයට තිබෙන තේරීම නොවෙන්න පුලුවන් ලංකාවේ අපට තියෙන්නේ. ඉතින් ඒක මැන බැලීම සඳහා ඔන්න අපිත් ඔබට ඡන්දය දෙන්න තැනක් සූදානම් කලා. (දැනට සිංහල උපසිරැසි ලබාදී නැති චිත්‍රපටවලටද හොඳ පිටපතක් නිකුත් විගස උපසිරැසි ලබාදීමට අප උපරිම අයුරින් කටයුතු කරනවා.) බලමු එහෙනම් බයිස්කෝප් රසිකයන්ට අනුව හොඳම නිර්මාණ සහ නළු නිලියන් කවුද කියන එක…
මාර්තු 2 වෙනි දින ජයග්‍රණයන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
★ – ඔබට උපසිරැසි ලබා දීමට අවස්ථාව ඇත. (මේල් එකක් මගින් බයිස්කෝප් කණ්ඩායමෙන් ඔබ කැමති ෆිල්ම් එක වෙන් කරගන්න.)
★★ – තවමත් හොඳ පිටපතක් නිකුත්වී නැත.