2010 (1984) | බ්‍රහස්පති හා අනික් උපග්‍රහයන්. [සිංහල උපසිරසි සමඟ]
මේක මගේ දෙවනි සබ් එක මම බයිස්කෝප් එකට දාන. මේකෙ නම 2010 දෙවනි චාරිකාව. මේක ආතර් සී ක්ලාක් මහත්තයගෙ 2010 දෙවන චාරිකාව කියන පොතේ ෆිල්ම් එක. එළ තමා ඉතින්. පොත කියවපු අයට නම් ටිකක් අවුල් දැනෙයි. මොකද මේකෙ සමහර දේවල් පතේ හැටියට නෑ කියලා. සමහර ඒවා නැති උණාට තියන දේ වෙනවා. දන්නැති අයට කතාව කියන්නම්කො බොහොම කෙටියෙන්.
ඔයාල 2001 බලලා ඇතිනේ ඒකෙ ඩිස්කවරි යානෙට වෙන වැඩේ දන්නවනෙ. ඉතින් මේකෙ තියෙන්නේ ඒකයි හළුයි (ඒකෙ කම්පියුටරය) ආපහු පෘථිවියට ගේන්න. 2001 දී හල් පිස්සු නටපු හැටි මතකනේ. ඔහුව හැදුව ආචාර්‍ය චන්ද්‍රා නම් කියන්නේ ඒක විධාන පිළිපැදීමක් කියලා. කොහොමින් කොහොම හරි, මාරදෙයක් වෙන්න යනවා. ඩේව් බෝමන්ගේ අවතාරයනම් දන්නව ඒක ගැන. ඒත් ඔහු කාටවත් සම්පූර්ණවිස්තරය කියන්නෑ. හැබැයි වෙන්න යනදේනම් මාරම දෙයක්. ඒක මොකද්ද කියලා ෆිල්ම් එක බලලා දැනගන්න.
එහෙනම් කමන්ට් එකක්කුත් දාලම යන්න. ඒවගේම මේ වෙබ් එකේ සිංහල සබ් නැති ෆිල්ම් තියෙනවනම් ඒවත් මට දැනුම් දෙන්න. ඉතින් ගිහින් එන්නම්. ආයුබෝවන් හැමෝටම.
[button link=”http://tinyw.in/woUz” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2215 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/BashithU.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you very much brthr
720p BrRip එකට සබ් එක අප්ඩේට් කරන් නැද්ද ?
දැන් තියන සබ් එක 720p BrRip එකට ගැලපෙන් නැ
niyamai
සබ් ඒක download කරන්න බැ.error ඵකක් ඵනව.
බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. පොඩියට උන්නත් වෙඩි වගේ වැඩේ කළා එහෙනම්. නියමයි ආ. ජය෴෴ 😛 😛
machan mam me pot set ekama kiyewwa. podi kale. patta. mam tamat asai me katawata. puluwannam anit film set ekat hoyala dapan machan loku udawwak. mam hewwa set une naha. ela machan. jaya wewa!
බොහොම ස්තුතියි සහෝ..
බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මේ වගේ වටිනා එකකට උපසිරසි රැඟෙන ආවාට, ජයවේවා.
ස්තුතියි 🙂
Ella ela……
සබ් එකට ස්තූතියි සහෝ…. 😀
ela kiri macho,,, thanks,,,,
නියමයි භාෂිත් සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
සබට තුති
ජය !
😀
ස්තූතියි උපසිරසියට..
ඔබට ජය………
niyamai thaz… onna bawa
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Thanks macho……
නියම Film එකක් වගේ සබට ස්තූතියි
බොහොම ස්තුතියි සහෝ උපසිරසට 🙂
bohoma stuti saho.. .
outlander 2008 e film eke sub ne saho… 😉
ස්තූතියි උපසිරසියට..
සුභ පැතුම් …
එල මචෝ
සබට තුති
ඔබට ජය………
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
“Zombieland” 2009 movie akata sub dennako.godak pin
නියම වැඩක්… දිගටම දෙන්න.. සුභ පැතුම් මගෙන්..
Thanks !
Puluwannam BOYS film ekata sub ekak demu.
niyamai
bami
jaya wewa
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
mmth me poth set ekama kiyawala thiyanawa.me filuma dunna 1ka watinawa.balamu kophomada kyla.subata thanks BASITH saho.digatama sub demu.jaya wewa…………
Sub ekata bohoma stutei malli.godak hoda film ekak vage.meka film ekak nemei…smallville tv series ekata sub denna puluwannam godak vatinava.godak hoda katavak.ape yaluwoth godak kmati ati.oyata suba pathanava.ilaga sub eken hambuvemu.
Thanks.
Thanks for you !!!!
ස්තූතියි උපසිරසියට..
ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.
ස්තුතියි භාෂිත් සහෝ!
ජය වේවා!
maXxa