MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අප‍රාධඅභිරහස්අභිරහස් (TV)අමුතුයිඑළ (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

13 Reasons Why [S02 : E11] with Sinhala Subtitles | බ්‍රයිස් හා ක්ලෝයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 26 votes.
Please wait...

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ 13 Reasons Why කතා මාලාවේ දෙවන සමයේ 11වන කොටසයි. ඉතින් මේ තාක් කතාව බලපු නිසා කලින් කොටස් ගැන මතක් කරන්න ඕනේ නෑ කියලා මම හිතනවා. එහෙනම් මේ කොටස ගැන පොඩි සටහනක් දාන්නයි සුදානම්.

පළමු කතා මාලාවේ සිද්ධ වුන ඒ සිද්ධිය පදනම් කරගනිමින් බ්‍රයිස් වෝකර්ට විරුද්ධව වූ නඩු විභාගය තමා මේ කතා සමයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නඩු විභාගය සිද්ධ වෙද්දී බ්‍රයිස්ගේ එකම ගොදුර හැනා විතරක් නෙවෙයි කියලා අපි දැක්කා. බ්‍රයිස් තමන්ගේ සල්ලි බලෙන් ගෑනු ළමයි කිහිප දෙනෙක්ම අනාථ කරලා තිබුනා. ඒ කෙසේ වෙතත් මේ නඩු විභාගය හැනාගේ මරණය හා බ්‍රයිස්ගේ අපචාරය නිසාවෙන් අද බ්‍රයිස් විත්ති කුඩුවට නගින්නේ තමන්ගේ සාක්ෂි ලබා දීමටයි. එසේනම් බ්‍රයිස් ලබා දෙන සාක්ෂිය කුමක් වේවි ද? බ්‍රයිස්ට විරුද්ධව කවුරුන් සාක්ෂි ලබා දෙවි ද? මේ අතරේ අනෙකුත් පිරිස කුමක් කරාවි ද? එසේනම් මේ ඇරයුම ඒ ගැටළු විසඳන මේ කොටස නැරඹීමටයි.

ඉතින් මේ කතා මාලාවේ පලවෙනි සමයනම් පිස්සුවෙන් වගේ බැලුවා. හැබැයි නොයෙකුත් හේතු නිසා මේ සමයනම් එහෙම බලන්න පුළුවන්කමක් ලැබුනේ නෑ. ඒ වුනාට උපසිරස් කරණය කිරීමේ දී පුළුවන් තරම් නිවැරදිව ඒ කටයුත්ත කිරීමට උත්සහ කළා. එමෙන්ම මේ කතා මාලාවේ මේ සමයේ උපසිරස් කරණය සඳහා මා හට කතාංගයක් ලබා දුන්නු චාමර සහොටත්, මේ කතා මාලාව වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කල අනෙකුත් සහෝදරවරුන්ටත් ස්තුතිය පුදකරමින් සමුගන්නවා.

~ හැමෝටම ජය ශ්‍රී ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7535 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

26 thoughts on “13 Reasons Why [S02 : E11] with Sinhala Subtitles | බ්‍රයිස් හා ක්ලෝයි [සිංහල උපසිරැසි සමඟ]

  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • Shashmithakausith

    Tnx 4 the sub broh.

    Reply
  • jalitha kavisha

    මේ සබ් එක දිලා තියෙනේ 10 එපියටනෙ.11වෙනි එපියට නෙමෙය්

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සනිඳු ලක්ඛිත

    ස්තූති සහෝ උපසිරසට..! බුදුසරණයි..!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Udara Damith Dissanayaka

    ස්තුතියි ජය වේවා ස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවා

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    තව එපි දෙකයි….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • chanaka sasalanka

    Thanks sub ekata.

    Reply
  • මෙහෙම ඉක්මන් සබ් දීම වෙනුවෙන් ඔබට සහ ඇඩ්මින් සියලු දෙනාටම මගේ ස්තුතිය.

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් ලියෝ… ජය වේවා.!

    Reply
  • Ranga lakshan

    උදේම දෙයියෝ බැලුවා වගෙ. එලම. ඉතුරු 2ත් ඉක්මනට දෙන්නෙ ඈ

    Reply
  • sankalpatest

    thanks machan sub ekata.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *