13 Reasons Why [S02 : E08] with Sinhala Subtitles | ලසෝ ගී ලියූ කිරිල්ලියද ඈ…? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් චාමරගෙ ඉල්ලීමට හැනාගේ හේතු 13 දෙවැනි කතා මාලාවට දායකත්වයක් දෙන්න ආව මාත්. කතාව බලන්න ගත්තු දා ඉඳලා හැනාව දකින දකින වාරයක් පාසා හදවත පාරගෙන තමා එපි 13ම බැලුවේ ගිය පාර. ඉතිං මේ පාරනම් තවම මට මේ එපිසෝඩ් එක ඇරෙන්න මුල් එපියවත් බලන්න උනේ නැහැ මේ ලිපිය ලියන මොහොත වෙනකම්ම. ඉතිං ඒ නිසා ඇත්තටම කතාවේ කලින් වෙච්ච සිදුවීම් ටික කියන්න දන්නේ නෑ. ඉතිං කොහොමහරි මුලින් ආවේ හඬ පට, ඊට පස්සේ දෙවැනි කතා මාලාව විදියට ආවේ පොටෝ. තුන්වෙනි එකට වීඩියෝ කෑලි ටිකක් එයිද දන්නේ නෑ නෙ? කට්ටිය කියන විදියට සීසන් 3ක් ඇවිල්ලා හැනා මළවුන්ගෙන් නැගිටලා එයිද ආයේ? කොහොම උනත් මේ කතාවෙන් යම් දෙයක් නිරුපනය කරනවා. ඒ අපි යම් කෙනෙක්ට විහිළුවක් කරනවනම්, යම් කෙනෙක්ව මඩවනවා නම්, යම් කෙනෙක්ව හාස්‍යයට ලක් කරනවනම් අපි හැම වෙලේම හිතල බලන්න ඕන කියල ඒ කෙනාගේ පැත්තෙනුත්. ඉතාම අහිංසක අන්දමට යාළුවො යාළුවො අතර කරන පොඩි පොඩි ආතල් වැඩ වලට එහා ගිය දේවල් වෙන බව ඉතිං තරුණ වයසේ ඉන්න ඔයාලට කියන්න ඕන නැහැනේ. ඉතිං හැම වෙලේම විහිළුවක් කරනකොට කෙනෙක්ව මඩවනකොට ඒ දේට ලක්වෙන කෙනත් හිනාවෙලා ඒ දේට දායක වෙන මට්ටමට අපේ විහිළුවේ / මැඩවීමේ සීමාව තියාගන්න එක හොඳයි කියලයි මං නම් හිතන්නේ. එහෙමනම් අද කතාව දිහාවට හැරෙමු.
අද කතාවේ නම “ලිට්ල් ගර්ල්” එහෙමත් නැත්නම් ‘කෙලි පැටික්කි’ මේ එපිසෝඩ් එකට ලැබුන imdb අගය 8.1ක් වෙනවා. ඉතිං මේ වෙනකොට හැනාගේ අම්මලා ලිබර්ට් උසස් පාසලට එරෙහිව නඩු මගට බැහැල ඉන්නේ. තේරෙන විදියට දැනට වාසිය තියෙන්නේ හැනාගේ අම්මලාගේ පැත්තට. අද හැනාගේ අම්මවයි තාත්තවයි සාක්ෂියට කැඳවනවා. එතැනදී මේ වෙනකම් හැනාගේ අම්ම නොදැන සිටි කාරණයක් එළිදරව් වෙනවා. ඒ සිදුවීමෙන් පස්සේ හැනාගේ අම්ම දැනගන්නවා හැනාගේ මරණයට එයාලත් වගකියන්න ඕන බව. ඒ වගේම ඒ දේවල් එහෙන් වෙනකොට කට්ටියව බ්ලැක් මේල් වෙන වැඩේ ජයටම වෙනවා. ඉතිං අද වෝකර් පවුලට ඒ තරම් හොඳ දවසක් වෙන්නේ නෑ. මොකද අද සිද්දවෙන බ්ලැක් මේල් කිරීමක් නිසාවෙන් ප්‍රසිද්දියේ බ්‍රයිස්ට ස්ත්‍රී දුෂකයා චෝදනාව එල්ලවෙනවා. නිකම් නෙමේ වෝකර් පවුල සංවිධානය කරපු උත්සවයකදී ඒ කල්ලියේ කෙනෙක්ගෙන්ම. ඉතිං එහෙනම් තව එපිසෝඩ් 5 තියෙන්නේ කතාව ඉවර වෙන්නේ අපේ සහෝදරවරු මේ වෙනකොට වැඩේ ඉවර කරගෙනයි තියෙන්නේ ඔයාලට ඉක්මනටම කතා ටික ලැබෙයි. ඒත් නිකම් බලන කට්ටියගේ උවමනාවක් නැතිදෝ කියලත් හිතෙනවා කලින් ඒවට වැටිලා තියෙන කමෙන්ට් ස්වල්පය දැක්කම..
I’m glad you’re still watching!!
Having fun?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7552 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/11/vima-123456.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරසියට ගොඩක් ස්තූතියි අයියේ…
Tnx Brother..
Thank You
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
isthuuthiii meema sinhala sub denaaata
bohoma sthuthi sahooo jaya
උප සිරැසියට බොහෝම ස්තූතියි..
කෝමත් පොතේ හැටියට හැනා මැරෙන්නේ නෑලූ..
don’t spoil
Thanks..
Good Luck..
Thanks machan……jayawewa…….!
ayyooo ko bn meke 9 weni sub eka
thanks bro!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි විමා අයියේ…ජය වේවා
ela
තෑන්ක්ස් මචෝ. දිගටම යමු. ජයවේවා!!!
ela
බොහොම ස්තූති සහෝ උපසිරසට. බොරු ඕනි නෑ පළවෙනි කතා සමයේ හැනා ගැන මවන් හිටපු චිත්රේ මේ කතා සමයෙදි සම්පූර්ණ වෙනස් උනා. අන්න ඒකයි කනගාටුව!
Bhooooom sthuuthiyi sub ekt ayyee
AWSOME!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
I miss you so much Hanna… Love you so much..
And Thank you Vima.. For sub
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූති
ඉතුරු ටිකත් ඉක්මනින් ඕනේ..
sub ekata thanks saho. jaya wewa!!
අම්මෙ ආදරෙයි පන❤️
thanks machan
thanx machan. meka danakan balan hitiye. anith tikath denna ekmanata
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
දවසක් ඇර දවසක් බලන් ඉන්න එක තමා එපා වෙන්නේ :'(