13 Reasons Why [S01 : E10] with Sinhala Subtitles | සුළු වරදට දැඩි දඩුවම් [සිංහල උපසිරැසි සමඟ]
13 Reasons Why කතාමාලාවේ දසවැනි කොටසට උපසිරස අරගෙන එන්න අහම්බෙන් වගේ මටත් අවස්ථාවක් ලැබුනා.ඒ වෙනුවෙන් රවිදු මල්ලිට ස්තුතිකරනවා.කොහොම වෙතත් ඔයලා වගේම මමත් බොහොම අවධානයෙන් නරඹපු කතාමාලවක් තමයි මේක.පසුගිය කොටසේදි ජෙසිකාට සිදුවු ඛේදවාචකය දැකලා කම්පනයෙන් ඉන්න හැනාට සිද්ද වෙන තවත් ගැටලුවක් තමයි මේ කොටසෙන් පෙන්වන්නේ . 9,10 සහ 11 යන කතාංග 3ම පදනම් වෙන්නේ ජෙසිකාගේ සාදයේ සිදුවු සිදුවිම් පදනම් කරගෙනයි.සුළු අත් වැරැද්දක් උනත් සමහර වෙලාවට ගෙන එන්නේ විශාල ව්‍යසනයක්. උපසිරසේ වරදක් තිබුනොත් පහලින් කමෙන්ට් කරන්න හොදේ.
අවසානයට මේ දේත් කියන්න ඔනෙයි කියලා හිතුනා.මේ ලිපිය ලියන මොහොත වන විට අපේ රටේ තරුණියකගේ සියදිවිනසා ගැනිමක් ගැන සමාජ ජාල තුල බොහෝම දෙනෙක් උත්කර්ෂයෙන් කතාවෙනවා දකින්න ලැබුනා.නමුත් කනගාටුවට කරුන තමයි එයින් කෙනක් ඒ සියදිවි නසාගැනිම සාදාරණිකරනයට 13 reasons why කතාමාලාව සම්බන්ධ කරලා තිබිමයි. නමුත් මේ කතාව ගැන එවැනි මතයක් තියෙන අය අමතක නොකර විනාඩි 30 පමන ධාවන කාලයක් තියෙන 13 reasons why විශේෂ 14 වැනි කතාංගය(Beyond the reasons) ත් නරඹන්න.
කලා නිර්මානයක් කිසිදා අපේ සැබෑ ජිවිත වලට සම කරන්න බෑ.ඒ කතාවල මොනදේ තිබුනත් එවයේ මෙන් අපේ ජිවිත වලට පිටපතක් නෑ,මියගිය අය නැවත මරනින් අවදි වන්නෙත් නෑ.ඒ නිසා මියගිය කෙනාගැන ඔබ මොනතරම් දේ දැන සිටියත් කරුණාකර සියදිවි නසාගැනිම වැනි අතිශය භයානක තීරන කිසිදාක සාධාරණීකරනය කරන්න එපා.හැනාගේ දෙමාපියන් සමාජයෙන් ඉල්ලුවෙත් එච්චරයි !
.
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E09.720p.WEBRiP.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12167 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……………good luck ……………………
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජය
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
thanks
Thank You Saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..
Good Luck..
Elama kollo set ekak oogallo. Anik eps dekat ikmanatama denna kollane
thnx bro…
elaaa thx bn
tava deyak menna meh film ekata kauru hari sub denna patta film ekak meka mn podi kale baluve meka
http://www.imdb.com/title/tt0097027/
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ…. 😉
අනික් තුනත් ඉක්මනටම දෙන්න බලමු… 😆 කස්ටියම….
ජය වේවා… ❗
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
සබ් එකට තුති සහෝ
11 වෙනි කොටහත් ඉක්මනට දෙමු කොල්ලෝ
෴෴ජය෴෴
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
නියම වැඩක් ඊළඟ akath ඉක්මනට danna
Thanks machan……jayawewa……!
බොහොම ස්තූති සහෝ……
ඉක්මනට අනිත් ටිකටත් ඕනේ ✌️
ස්තුතියි කලිඳු සහෝ.ජයවේවා !
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙන්න..
Ela.. gd lk
Elama saho thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
adow elama! anik ep tiakth oma ikmntm diyn
තැන්ක්ස් මචන් හෙල්ප් එකට
බොහොම ස්තුතියි!
බොහොම ස්තුතියි! සහෝදරයා මේ sub එක එනකන් පට්ටම අසාවෙන බලාගෙන හිටියේ,පුළුවන් නම් 12 13 sub 2 එකටම දෙන්න බලන්න……ඔබට ජය.
supiri.. adame devi kiyala hithunema naaa. thanks machan
ubala nathnam api komada mevage supiri katha balanne
thnaks bro
thanks mcn..
thanks bro!!!