MENU

AllFeatured ArticlesMaxxAOscar සම්මානයට නිර්දේශිතSinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඉතිහාසමයඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නයුද්ධවික්‍රමාන්විතසත්‍ය කතාසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

13 Hours: The Secret Soldiers of Benghazi (2016) with Sinhala Subtitles | 13 වැනි හෝරාවේ මාරක සටන…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 44 votes.
Please wait...

සමාන්‍යන් රටක යුද්ධයක් ආරම්භ වුනහම විදේශිකයෝ කරන්නේ තමුන්ගේ රටේ තානාපති කාර්යයාලය වෙත යන එක, මේකේ හුදු අරමුණ වෙන්නේ නැවත ආරක්ෂිතව තමුන්ගේ ගම් රට බලා යන එක. හැබැයි ඉතින් මේ කාර්යයාලවල වැඩ කරන බොහොම දෙනෙක්ට මේ අවස්තාව ලැබෙන්නේ අවසානයට, ඔවුන් නතර වෙනවා තමුන්ගේ රට වැසියන්ගේ යහපත වෙනුවෙන්. බලන්න ඇති නෙව ආර්ගෝ… 

2011 ලිබියාව තුල සිවිල් යුද්ධයක් ඇති වෙනවා නෙව, ඒ කාලේ අහන්න දකින්න ඇති නේ ඔය නිතරම රුපවාහිනියේ එහෙම ගියේ… ගඩාෆි අරහෙම කළා මෙහෙම කළා, හිටියේ මෙහෙමයි අරවා මේවා…. ඔව් ඒ සිද්ධිය වෙලා ද අවුරුදු 5ක් ගෙවිලා තියනවා අද ඊයේ වගේ නේද… කොහොම නමුත් ඔය කාලේ ලිබියාව ලෝකයේ භයානකම රටක් ලෙස නම් කෙරුනා ඒ එකක්ම බොහොම තානාපති කාර්යයාල ඉවත් කරගැනීම සිද්ධ වුනා ඒ ඒ රටවල රජයන් විසින්. හැබැයි ලෝක පොලිස් කාරයා නෙමෙයි මේ වැඩේට හිස නැමුවේ. ඇමරිකාව තමුන්ගේ තානාපති කාර්යයාලයක් පවතාගෙන ගියා CIA එකේ Annex නම් රහසක් වුන රහසක් නොවෙන මුලස්තානයකට ආසන්නයේ. නමුත් මේ ඔක්කොටම කන කොකා අඬන්න ගන්නේ 2012 සැප්තැම්බර් 11 එල්ල වෙන ප්‍රහාරය එකක්. මේ ප්‍රහාරයෙන් 1979 පසු සේවයේ යෙදී හිටිය දී ඝාතනය වුන මුල්ම ඇමරිකානු විදේශීය තානාපතිවරයා බවට පත් වෙන්න J. Christopher Stevens අවාසනාවන්ත වෙනවා, ඔහු එකක්ම තානාපති කාර්යයාල සේවකයෙකු වන Sean Smith මරු වැලද ගන්නවා තමුන්ගේ රට වෙනුවෙන්. 

මේ අතර වාරයේ සැතපුමක් වගේ දුරින් තියන ඇනෙක්ස් එකටත් ප්‍රහාරයක් එල්ල වෙනවා… ඉතින් මේ ප්‍රහාරයෙන් CIA කොන්ත්‍රාක්තුව පිට ආරක්ෂාව සලසන හිටපු හමුදා නිලධාරින් වන Glen Doherty වගේම Tyrone S. Woods මිය යනවා. නමුත් මේ පිරිස තමුන්ගේ රට වැසියන් ආරක්ෂා කරගන්න දැරූ ප්‍රයත්නය සදා ජීවමානයි. මොකද ඔවුන්ගේ බල ඇණියේ පිරිසක් වගේම CIA පිරිසක් තමුන්ගේ පවුල් නැවත දකින්න තරම් වාසනාවන්ත වෙනවා මේ විරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන..

මේ සලරුව පාදක වෙලා තියෙන්නේ ඒ අවාසනාවත රාත්‍රියේ සිදුවීම් එකක් නමුත් කියන්න ඕනේ මේක සත්‍ය කතාවක් යුධ කතාවක් වුනත් මේක සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. අධ්‍යක්ෂකවරයා වෙන කිසිම කෙනෙක් නෙමෙයි Michael Bay මෙයාගේ ක්‍රියාදාම සලරූ ගැන දන්නේ නැත්නම් Transformers, Bad Boys, Armageddon වගේම The Rock  කියන චිත්‍රපටි ගැන හොයා බලන්නකෝ… ඒ ඔක්කොම හැදුවේ මේ බේ හාදයා. IMDB 7.5 ක් වගේ ඉහල අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. ලගදි ආව ක්‍රියාදාම චිත්‍රපටි එකක් බලනකොට ඒක බොහොම ලොකු අගයක් නෙව. ලගදි කිව්වට මේක ආවේ නම් ජනවාරි 15 වැනිදා. මේක මම නම් ගත්තේ මගේ 150 වැනි උපසිරැස වෙනුවෙන් ඔබ වෙත ගෙන එන්න නමුත් ඉතින් කිසිම කොපියක් ආවේ නැහැ නෙව.

මේක පාදක වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීම හා Mitchell Zuckoff විසින් රචිත 13 Hours ග්‍රන්ථය ආදාරයෙන්. තිරයේ දකින මුහුණු වෙන්නේ John Krasinski, Pablo Schreiber, James Badge Dale, David Denman, Max Martini, David Costabile වගේ පිරිසක්. මේක මම නම් ගත්තේ ජිම් කොල්ලා ක්‍රියාදාම නළුවෙක් වෙන හැටි බලන්න, බොහොම අගේ ඇති වෙනස් වීමක් කියන්න හැකි.

එහෙනම් මේ විශේෂ කාර්යය බලකා සෙබළුන් එකක් CIA පිරිස බේරී රටින් පැනගන්න, ක්‍රියාදාම සපිරි චිත්‍රපටිය බලන්නකෝ. මේ වීඩියෝව බලන්න මේ සටනේ සැබෑ වීරයන් චිත්‍රපටය ගැන කියන දේ දැක බලා ගන්න ඕනේ පිරිස. ඊයේ රෑ තමා යන්තම් කොපියක් ආවේ, පේලි 2100 බාගයක් කරලා තිබ්බේ නමුත්, සින්ක් කරලා හදලා දුන්න අපේ මාමිටත්… අවශ්‍ය වුනොත් එකෙන්ම උදව්වට සුදානම් වුන අපේ අපරාධකාරයාවත් ස්තුතිපුර්වකව මතක් කරනවා. අකුරු වැරදිවලට මම නම් වග කියන්නේ නැහැ ඔන්න…නැවතත් උපසිරසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !      

13 Hours: The Secret Soldiers of Benghazi (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 31141 --

 width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

109 thoughts on “13 Hours: The Secret Soldiers of Benghazi (2016) with Sinhala Subtitles | 13 වැනි හෝරාවේ මාරක සටන…. [සිංහල උපසිරැසි සමඟ]

  • Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

    Reply
    • Ravindu Heshan - Admin

      Dan Wada

      Reply
  • Ela patta wade.puluwannam parana hindi films wala sinhala hadala adanna.bs

    Reply
  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Manoj Lakshan

    Godak sthuthi.. Jaya wewa!

    Reply
  • sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • me film eka mata download karanna bene

    Reply
  • anjalee senarath

    සබ් එකට ගොඩක් ස්තූතියි..

    Reply
  • tharindubavantharathnayake

    මෙහෙම දිගටම google drive වල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් …

    Reply
    • tharindubavantharathnayake

      Sub එකට බොහොම් තෑන්ක්ස්…

      Reply
  • Yasith Banuka

    ජය වේවා…

    Reply
  • Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

    Reply
  • Bruce___Wayne

    බොහෝම ස්තුතී සබ් එකට
    ජය ✌✌✌

    Reply
  • Farmchemie_Roshan

    Thanks sub ekata.good luck

    Reply
  • Chulender kasun

    Thanks ……

    Reply
  • සුපිරි සබ් එකට බොහොම ස්තූතියි…!

    Reply
  • thanks ……………good luck …………………….

    Reply
  • thank you Sameera & Baiscope team for the sub. it’s one of my favourite movies, all the best………..

    Reply
  • Maduranga Gamage

    Error establishing a database connection

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • Thanks saho sub 1ta.

    Reply
  • gamlath yatawara

    Thankz machan sub ekata jayawewa

    Reply
  • Dilshan Kainga

    බොහොම ස්තුතියි මචන් උපසිරසියට….

    Reply
  • අයේෂ්

    පාස්වර්ඩ් එක දන්නා පිංවතෙක් ඉන්නවද……?

    Reply
  • ගොඩක් ස්තූතියි අයියෙ sub එකට ජය වේවා!

    Reply
  • මේකේ PW එකක් තියනවා ! දන්න කෙනෙක් කියන්න

    Reply
  • බොහෝම ස්තුතියි මචෝ සබට..

    Reply
  • good job! keep it up!

    Reply
  • බොහෝම ස්තූතියි සමීර

    Reply
  • wenada fillm dunna vidiyata dunnanam ewaray meka maha anayak bang

    Reply
  • මචන් pW එකක් ඉල්ලනවා බන්…. කවුරුත් දන්නෙ නෑද්ද………..! :/

    Reply
  • Lahiru Wijesinghe

    Thank you so much for Sinhala subtitle.

    Reply
  • Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

    Reply
  • pasword nethi hash tag ekak deepallako

    Reply
  • මචන් pW එකක් ඉල්ලනවා බන්…. කවුරුත් දන්නෙ නෑද්ද………..! :/

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • Tilantha hansanath

    puluwannam torrent aekath aekka danna bro naethtam hena aul daen 2 download kara 2 ma password dala 🙁

    Reply
  • BlueRay ekata update karanna saho

    Reply
  • password illanawa ban. Danna ekek dapanko

    Reply
  • නිෂූ

    (D6C1C91FA4B5EF109F2479E2A9C776441B66A28C)
    මමත් ගත්ත එකේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවා, PW දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.

    Reply
    • meken ganin ban..
      magnet (561159950690b145b2cd028090ab0619f994237f)

      Reply
  • chathuranga

    ko meke film eka

    Reply
    • D6C1C91FA4B5EF109F2479E2A9C776441B66A28C

      Reply
  • thanks මචන්.. මේක BlueRay චොප්ප්ය් එකටත් වැඩ නේද sub එක

    Reply
  • mata torrent link eka penwanne nena

    Reply
  • Blurry ඇවිදින් ඔන්න.. පැය දෙකයි තව රිප් එක රිලිස් වෙල
    පුලුවන් නම් අප්ලොඩ් එකක් දෙමු.

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • tharindu perera

    adooo patta filumak vageee..
    danma balanavaaa..
    thanks machan sub ekatahhh…

    Reply
  • ඔබට බොහෝම ස්තූතියි සමීර,

    Reply
  • මේක දෙනකල් බලාගෙන හිටියේ tnx saho

    Reply
  • Udara Damith B\K

    ……………….බොහෝම ස්තුතියි………………………..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • Komada download kera genna

    Reply
  • හේමන්ත

    Thanks Malli…. Thanks.

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • D6C1C91FA4B5EF109F2479E2A9C776441B66A28C menna hashtag aka sub akata tnx jaya wewa

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • Thanks for subtitle 🙂

    Reply
  • Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි,
    ජය වේවා..!!!

    Reply
  • Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • අම්මෝ පට්ටයි මචෝ…
    උණූ උණූ බාන්ඩයක්නේ..
    බොහෝම ස්තුතියි මචෝ සබට..
    ජයෙන් ජය….

    Reply
  • උපසිරැසියට බොහොම තුති සහෝ

    Reply
    • Hasitha Sudasinghe

      meke hash tag 1ka mokadda machn….

      Reply
  • lahiru sandares

    sub ekata thanks.

    Reply
  • BOHOMA STHUTHI SAHODARAYA….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *