13 Eerie (2013) | සාහසික මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ මම තවත් සුපිරි නිර්මාණයක් අරගෙන ඔයාලව හමුවට ඉක්මනටම ආව. ඔන්න යාලුවනේ කාලයකට පස්සෙ මට ඔයාලව පොඩ්ඩක් බය කරලා ගත්තොත් හොදයි කියලා හිතුනා. මේ දින වල මම බලපු හොල්මන් චිත්‍රපට වලින් මම බලපු සුපිරිම හොල්මන් චිත්‍රපටය මේක. මේ සුපිරි බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. Lowell Deanනැමති අධ්‍යක්ෂවරයා විසින්. ඒ වගේම මේ බයිස්කෝප් එකට හොද IMDB අගයකුත් හිමි වෙලා තියෙනවා. ඒ IMDB 4.6ක් මගේ අදහසට අනුව නම් මේකට මීට වඩා ලකුනු හිමි වෙන්න ඕන.
එහෙනම් යහාලුවනේ මම වැඩිය කථා නැතිව පොඩ්ඩක් ඔයාලට මේ බයිස්කෝප් එක් ගැන කියන්නම් කො. මේ කථාව් ගලා යන්නෙ ශිෂ්‍යයන් කිහිප දෙනෙක් වටා ඔවුන් අද්භුත දුපතකට යනවා යම් පරික්ෂණයකට සහාභාගි වෙන්න. පරික්ෂණයක් කියලා කිව්වට ඒක පොඩ්ඩක් විතර එපා කරපු පරික්ෂණයක් ඒ මොකක්වත් නෙමෙයි ඔවුන් යන්නෙ මල මිණි ගැන අධ්‍යයනය කරන්න මොකද කිව්වොත් ඔවුන් එම දිවයිනට යන්නෙ අධිකරණ විද්‍යාව ගැන විභාගයකට සහාභාගි වෙන්න. දුපත ගැන කියනව නම් එම දුපතේ අවුරුදු ගාණකින් කිසිම පුද්ගලයෙක් වාසය කරලා නැහැ. අඩුම තරමේ කිසිම සත්වයෙක්වත් මේ දුපතේ පෙනෙන්නට නැහැ. මේ දුපතේ දි මොවුන්ට වෙන් වෙන් වශයෙන් ඇගයිම් පැවරෙනවා. නමුත් එක සැරේම කවුරුවත් නොසිතු දෙයක් තමයි සිද්ධ වෙන්නෙ ඔවුන් පරික්ෂා කර කර සිටින මල මිනි නැගිටින්න පටන් ගන්නවා. ඊට පස්සෙ මොකද වුනේ කියලා දැන ගන්න ගන්නම් මේක ඔයාලට බලන්න වෙනවා .. වෙනදා වගේම මේකත් බලලා අදහස් දලා යන්න කියලා ඉල්ලනවා. තවත් අපුරු සලරුවකින් හමුවෙනතුරු මම ඔයාලගෙන් සමුගන්නවා….. බයිස්කෝප් එකට ජය!!
[button link=”http://goo.gl/HmjxJH” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3671 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Yushan-Piyumal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niyamai mcho. sub ekata thanx
Looks like a nice movie…Thanx saho..
meka zombida puluvannam parana darcula film ekak genna
niyamai
onna gaththa saho……. thanks……….
me film eke anthimata profecer i, kellai, kollo 2nnai ithuru wenawane un car ekata naggata passe yathura ara marila nagitapu miniahek gawane. ita passe e4 denata moko wenne?????????????? awasanaya padilinene???????????
උපසිරැසියට තුති Saho…….
man baluwa meka…ela,meke patr2 tiyenawda??iwara wenne e widiyata..ekat ikmanata daapalla…….
thz sub walata
thanx sahoooooooooooo
එල මචං තෑන්ක්ස් ආ
තැන්කියු බයිස්කෝප්
ඔන්න බලන්න කලින් කොමෙන්ටුවක් දැම්ම හොදයි වගේ නිසා…උපසිරැසි වලට නම් ස්තූතියි සහො ඈ……..
Elaz. Holman patta,,, Onna banawa. sub ekata thanks. Jaya wewa!
සුපිරි සහෝ, ජයවේවා.
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ෆිල්ම් එක…
film eka niyamai macho
Thanks, නියමයි නියමයි
Mama tama me film eka beluwe ne.Tama download wena gaman.Me film eka mona widiye ekak unat sub eka dunna yaluwatat ekata chance eka aran dunna baiscope wesite eke admin ekatat godak tanx…mokada eyala me karana wedeta support eka dena eka api hemogema yutukamak kiyala hituna.Tanx Yushan,Tanx Baiscope for everything which have been given to us….
නියමයි නියමයි සහෝ…. ජයවේවා…..!!!!
ela film ekak. ubalath download karala balapan kollane.
Thankzz “Piyumal” Sahoo Subata…..
Zombie Ne……Mekanm Aniwa Blnawa….
Aiyye Thawa Ikmanin ilage Eka Gemu….
Jaya Wewa !!! 🙂 🙂
ස්තුතියි යුෂාන් සහෝ
ජය වේවා මෙක නම් මැක්සා කථාවක් වගේ
Thank U
patta jarawak… baanna epa… mama baluwa. low cost movie…
thnx yohan
මේ චිත්‍රපටිය හොද horror, zombie, scary movie එකක් කියල අහන්න ලැබුනා. හැදෙන වැඩි හරියක් ෆිල්ම් low cost තමයි. ඔස්කර් සම්මන දිනපු low cost movies තියෙනවා. මම බලපු හොදම movie වැඩි හරිය low cost. ලොකු ලොකු චිත්‍රාගාර වල ජනප්‍රිය නලුවො දාල කරන ඒව තමයි high cost වෙන්නෙ, ඒවටනෙ ඉතින් වියදම් වැඩි iron man, spider man වගේ එව. horror movies, zombie movies වලට කැමති අය අරගෙන බලන්න.
me hamogema kamatta eka wage naha.oyata kisima ayithiyak naha anith ayata nobala inna kiyanna.mewa karanne godak mahansi wela.puluwannam sub 1k denna anith ayata balanna me wage gon katha kiyanawata wada hodai
එල එල හොල්මන් අනිවා බෑමක් තමයි.
ස්තුතියි සබ් එකට
Thanks
නියමයි මචෝ…
මේකනම් දවාලේ ගේම් තියෙන හොල්මන් එකක් වගේ නේද…
හොදා වගේ..මේකනම්..මම මෙව්වට වැඩිය කැමති නැති උනාට..
ඒ නිසා, ඩේටා එහෙමත් තව තියෙන නිසා ඔන්න බානවා..
ජය වේවා…
එළ එළ
දිගටම මේ වගේ සබ් දෙමු .
කාලෙකින් වෙනස් එකක් ගෙනල්ලා .
සුභ පතනවා !
😀
niyamai saho…..niyamai
අප්පටසිරි යුශාන් කොල්ලා කාලෙකට පස්සේ සබක් බස්සලා තියෙන්නේ 😛
බොහොම ස්තුතියි සහො 😀 😀 ජය
Uba genava kiyannee aniva supiri athi……….
danma banava bn mekaaa…..
thanks sub ekatahhh…..
thavath ekak ikmanatama genen bnn..
සුපිරි හොල්මන් එකක් වගේ
ela ela saho jaya wewa
sabata thanks PIUMAL saho..digatama sub demu.jaya wewa….
supiri…
කාලෙකින් නෙ
පික් එකත් වෙනස් වෙලා එල එල
සබට තුති
ඔබට ජය……………..
ෆිල්ම් එක කලින් බලා තිබ්බේ.දැන් sub එකත් එක්කම බැලුවකි.tnx මචන්.
me film eke anthimata ithuru una 4ra denata moko wenne
එල එල හොල්මන් අනිවා බෑමක් තමයි.
ස්තුතියි සබ් එකට.
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Mama kamathima jaathiye film ekak
Supiriiii