12 Years a Slave (2013) with Sinhala Subtitles | වසර 12ක් වහලෙක් වීමි… [සිංහල උපසිරැසි සමඟ]
නිදහස මේ වචනේ සැබෑ අරුත ගැන විඳ ගන්න ඕනෙම කෙනෙක්ට මේ වචනය තුල ගැබ් වෙලා තියෙන අර්ථය අත් විඳින්නම සිද්ධ වෙනවා. මොකද අපි ඒ වචනය තුලින් අදහස් කරන දේ ඉතාමත් සතුටින් වර්තමානයේ සුව විඳිනවා. ඇත්තටම මොකද්ද මේ නිදහස කියන්නේ අද මේ කියන්න යන්නේ ඒ ගැන කියවුන ඒ වගේම ඒ වචනයේ අයිතිය තමන්ගෙන් පැහැර ගත් කෙනෙක් තමන්ගේ ඒ කර්කෂ අත්දැකීම ලෝකයට කියා පෑ පොතක් පාදක කරගෙන නිර්මාණය උන සලරුවක් ගැන.
මේ සලරුව සඳහා පාදක කරගත් පොතේ නම උනෙත් මේ සලරුවේ නම වන 12 Years a Slave. එය ප්‍රකාශිත වසර වන්නේ 1853. ඒ පොත රචිත කතෘ වරයාට තමයි මේ අභාග්‍ය සම්පන්න වසර දොළහක වහල් දිවිය ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔහු නමින් සොලමන් නොර්තප්. ඒ කියන්නේ මේ කතාව සත්‍ය කතාවක් මත පදනම් වූවක්. මීට කලිනුත් ගිය වසර මුල මගේ පස්වෙනි උපසිරස උනෙත් මෙවැනි තේමාවක් පාදක කරගත් චිත්‍රපටයක් වන Django (2012) සිනමා සිත්තමයි. කලින් වසරේ වගේම මේ වසරේත් සිනමා උළෙල වල් වල දැඩි කතා බහට ලක් වෙන්න මේ තේමාව සමත් වෙලා තියෙනවා.
ඒ වගේම ලොව හොඳම චිත්‍රපට 250 තුල 84 වෙනි ස්ථානය අද මේ ගෙන සලරුවට හිමි වෙලා තියෙනවා. ඒ වගේම IMDb අගය 8.6ක්. දැනට නාම යෝජනා 124 ක් සහ සහ ජයග්‍රහණ 96ක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වසරේ ඔස්කාර් සම්මානය හිමි කරගන්න වැඩිම ඉඩකඩක් ඇත්තේ මේ වසර දොළහක වහල් දිවියක් වටා ගෙතුන සිනමා නිර්මානයටයි. ඒ වගේම කියන්න ඕනේ මේ අද දෙන්න යන පිටපතත් DVDScr පිටපතක්. මොකද මෙහෙම කලින් බලන්න ලැබෙන්නේ සිනමා සම්මාන උළෙලවල් වලට පින් සිද්ධ වෙන්න. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Steve McQueen විසින්. ඔහුත් කළු ජාතිකයෙක්. ඒ වගේම රංගන දායකත්වය Chiwetel Ejiofor, Michael K. Williams, Michael Fassbender සහ Brad Pitt කියන දක්ෂ නළුවන්ගෙන් සමන්විත වෙලා තියෙනවා.
මෙන්න මෙහෙමයි කතාව. සොලමන් නොර්තප් කියන්නේ දහ අටවෙනි ශතවර්ෂයේ මැද භාගයේදී ජීවත් වූ කළුජාතිකයෙක්. ඔහු ජිවත් උනේ නිව්යෝක් නගරය තුල. හොඳ වයලීන් වාදකයෙක් වන මොහු මේ කාලය තුල සැපවත් දිවියක් ගෙවූ අයෙක්. ඒ වගේම රටේ අනෙක් ස්ථාන වල එනම් නිව් ඔර්ලින් වගේ ප්‍රාන්ත වල කළු ජාතිකයන් විශාල ප්‍රමාණයක් සුදු ජාතිකයන්ගේ වහලුන් විදිහට සේවය කළා. සොලමන් තම බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ මෙහි සතුටින් ජිවත් උන අතර ඔහුට යෝජනාවක් ලැබෙනවා හොඳින් මුදල් ලැබෙන රැකියාවක් සඳහා. ඔහුගේ වයලින් වාදනය මගින් වැඩි මුදලක් උපයා ගන්න සදු ජාතිකයන් දෙදෙනෙක් විසින් කරන යෝජනාවක් මත ඔහු සිය පවුලෙන් සමුගන්නවා වොෂින්ටන් බලා යන්න. එහිදී ඉතාමත් සාදර පිළිගැනීමක් ලැබෙන ඔහුට සුඛෝපභෝගී රාත්‍රී කම වේලක් මේ සුදු ජාතික දේපල විසින ලබා දෙනවා. ඒ වගේම මත්පැන් පවා. තරමක් මත වෙන සොලමන්ට සිහිය අවම වෙලා මේ සුදු ජාතිකයන් ඔහුගේ කාමරයට ඇරලවනවා. පසුදින උදෑසන ඔහු අවදි වෙන්නේ කලින්දා නිදාගත් ස්ථානයෙන් නම් නෙමෙයි. සොලමන් එතකොට තමයි දැනගන්නේ තමන් ලොකු වංචාවකට අහුවෙලා තියෙන්නේ කියලා.
අන්න එහෙම තමයි සොලමන් නොර්තප් තමන්ගේ වසර දොළහක වහල් දිවියට මුල්ගල් තබන්නේ. වහල්කම කියන්නේ මොකද්ද කියල මම ඇත්තටම මෙතන නොකිය ඉන්නම්. ඒ ගැන දැනගන්න අවශ්‍ය නම් මේ චිත්‍රපටය බලන්න. එත් මදි නම් Django චිත්‍රපටය බලන්න. එවිට දැනගන්න ලැබෙයි වහලෙක් වීම සහ නිදහස් මිනිසෙක් විදිහට ජිවත් වීම අතර තියන වෙනස. ඔබට සමහරවිට මෙය නරඹන විට හිතෙයි මේ වගේ හිතක් නැති හැඟීම් නැති මිනිස්සු මේ ලෝකේ ජිවත් උනාද කියලා. උත්තරය තමයි ඔව් එහෙම අය එදත් ජීවත් උනා අදත් ජීවත් වෙනවා. ඒ තමයි අපි මේ ජිවත් වෙන සුන්දරයි කියලා හිතන ලෝකයේ අසුන්දර පැත්ත. එහෙනම් මීට වසර 175 කට කලින් මේ සුන්දර ලෝකය තුල සිදු වූ ඒ අසුන්දර පැතිකඩේ තවත් නිරාවරණයක් මෙලෙස ඔබට තිළිණ කරන්නම්. එහෙනම් හැමදාම වගේ හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8300 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
මෙම චිත්‍රපටය හා පරණ චිත්‍රපට වල උපසිරස බාගත නොහැකි ලෙස මෙයින් දන්වා සිටි… හැකිපමණින් යාවත්කාලීන කරන්න
Dan wada karanawa
thanks………..
Thanqq ayyee
thanks හසන්ත ඉතාමත් හොඳ සලරුවකට උපසිරසි ලබා දීම පිළිබඳව.
thnx bro
බොහෝම ස්තූතියි
thanks for the sub
thank you…
thanx…………!
බොහොම ස්තුතියි sir …..
මෙක මම දෙවෙනි වතාවට බලන්න ගත්තෙ. පලවෙනි පාරට ඩිවිඩි තැටියක බැලුවෙ සුපිරි චිත්‍රපටය . මෙකෙ ඔස්කාර් සම්මාන උලෙළත් මන් බැලුව එ වසරේ..
සබ් එක ඔබ වැනිකෙකුගෙන් තිබ්බ එක සතුටක්.
thanks broo
niyama film eka and sub.thank you
thanks machan..
sub ekata thuthi saho
thanks broo…. elamaaaaaaaaa
Bohoma sthuthi saho
Sub එක සුපිරි…..
හසන්ත සහෝ ඔබට ජයෙන් ජය….!
Thank You…!
Thank You…!!
Thank You…!!!
ela thanka
ස්තූතියි සහෝ!!!
thankz lokka pahuwela hari balanna one thankz sub ekata
kianna wadan naaaaaa
Thanks
thanks…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ඔන්න දැං තමා සබ බාගත්තේ.
එල එල.
බෝම පිං.
ජයවේවා!
Thanx for the sub saho..
thnkz bro
thanks
බොහොම ස්තූතියී…
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ela..thanks
thanks machan
thanxxxx 🙂
මේක පට්ටම පට්ට ෆිල්ම් එකක්….. මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් දෙනවට ගොඩක් ස්තුතිය් සහෝ……………….
Thank You Hasantha.
උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!
patta film eka saho… thanx..
thanks
කාලෙකට පස්සේ නියම චිත්‍රපටියක් බැලුවේ.කියලා වැඩක් නෑ.මගේ ඇගේ මයිල් ස්මයිල් උනා බලද්දී.
සබත් එලටම තිබුණා.වැරදි අඩුපාඩු අවම(නැති තරම්)නියම සබක් දීම පිළිබඳව මාගේ ගෞරවය පිළිගන්න.
🙂
maxxaaaaaaaa……………
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
එල මචන් ස්තුතියි..
thx wewaa,, onna ehenam aragaththa
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
mewage watina film sinhalen balanna labena eka godak watinawa thanks…hasantha aiya.
පට්ටම පට්ට සලරුවක් බොහොම ස්තුතියි සහෝ
නිදහස යන්න මනාව වටහා ගන්නට පාදක කර ගත හැකි, නිදහසේ එක් පැතිකඩක් මනාව පෙන්වා දෙන, වර්ණය මත පදනම්ව තවත් ජන කොටසකට ගෙන දුන් ම්ලේච්ඡ පීඩාවන් හොඳින් අප ඉදිරියේ දිග හැර දුන් අනගි සලරුවක්. නිර්මාණය විශිෂ්ඨයි. හදවත සසල කර, අපේ සිත් තුල ඇති “මනුෂ්‍යයා“ අපට ගෙන හැර පෙන්වන්නට කෘතිය සමත්.
මෙය සිංහල උපසිරැසියෙන් තවද රසවත් කර දුන් හසන්ත වික්‍රමරත්න සොයුරාණෙනි, ඔබට මාගේ හද පිරි ස්තුතිය…..෴
maru maru hasantha saho…
ස්තුතියි හසන්ත අයියා මෙක දැනුයි බාගන්නයි යන්නේ
ජය වේවා!
Thank you dr..
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
bohoma stuti saho… .
hoda copy ekak enakanma tama hitiye… .
ela, thanks
නියමයි මචෝ. බොහෝම ස්තුතියි.
හොද කොපියක් ආවාම බලමු
elama tama
Machansla “Her (2013)” Movie ekatath sub eka daala ikmanata dennakooooooooooooooooo
http://kickass.to/her-2013-dvdscr-xvid-sam-etrg-t8557693.html
කරන්න කතා දෙයක් නෑ හසන්ත සහෝ .සියල්ල සුපිරි …කාලෙකට පස්සේ හිත පිරෙන්න බයිස්කෝප් එකක් බැලුව කියන්න පුළුවන්….උපසිරසිය ආයෙත් කියන්න දෙයක් ඇත්තෙම නෑ ….මේ වගේ ලෝක්ප් ප්‍රකට නිර්මාණ ලබාදෙනවට ඔයාට ස්තුති කරන්න නම් වචන නෑ …..Django දැන් බාන්න පටන් ගන්නවා…ජයවේවා ….!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මේ වගේ වටින ෆිල්ම් එකක් නොබැලුවොත් ලොකු අඩුපාඩුවක්.
ආපු ගමන් ඉක්මනටම සබ් දෙන එකට නම් පිං හසන්ත සහෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
thank you !
Enemy Behind Lines – 2001 film eka dannako
අමතක නොවන සිනමා අත්දැකීමක්. මිනිසා විසින් මිනිසා පෙළීම. ඔබට බෙහෙවින් ස්තුතියි සිංහල උප සිරැසි සමඟින් මෙය බෙදා හදා ගත්තාට.
බොහොම ස්තුතියි,හොඳ කොපියක් එනකම් ඉන්නවා,ජයවේවා.
thanks machan
Niyamai Sahooo
මිත්‍රය,
ඔබ විසින් උපසිරසි ගන්වන සියලුම චිත්‍රපට පහේ ඉතාම උසස් ගනයේ ඒවාය, මා ඒ ගැන ටික කලක සිට දුටුවෙමි. ඔබට බෙහෙවිත් ස්තුති.
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මංසල වෙනුවෙන් මේකේ පෙරදසුනට උපසිරැසි දාපු වෙලාවෙම මට හිතුනා අනිවා මේක ලස්සන කතාවක් වේවි කියලා. අනිවා මෙන්න බානවා. ජය෴෴ 😛 😛
මේකත් බලන්නම හිතන් ඉන්න ෆිල්ම් එකක්………….
හොඳ කොපියක් ආව ගමන් බලනවා.
සිංහල සබට බොහොම ස්තූතියි.
ela…. thnx bro.
Thanx bro
ස්තුතියි සහෝ උපසිරැසියට…හැබයි මේ වගේ සුපිරි මුවි එකක් බලන්න ඕන සුපිරිම කොලිටියකින්.එක නිසා BRRIP එකත් ආවම එකටත් සබ් එක අප්ඩේට් කරන්න.ජය! 😛 😛 😛
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
තැන්ක්ස් හසන්ත අයියා සබ් එකට…
මම හිතන විදියට ලිපියේ සදහන් මෙය “සොලමන් නොර්තප් කියන්නේ හා අටවෙනි ශතවර්ෂයේ මැද භාගයේදී ජීවත් වූ කළුජාතිකයෙක්. ” 18 වෙනි ශතවර්ෂය ලෙස නිවරදි විය යුතුය…
නියමයි නියමයි…
මේක බලන්‍න වටින ෆිල්ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්තූතියි………..
මම නම් ඉතිං රේටිං හොඳ ෆිල්ම් අතහරින්නෙම නෑ. බොහොම ස්තුතියි.
thanks hasantha,meka nam supirima film ekak wenna ona.oyata jayen jaya pathanawa.
thank u very much…
සුපිරි ෆිල්ම් එකක් වගේ.බාන්නම වෙනව .ජය වේවා.
Thanks
අනිවා බලනවා
හැබැයි හොද කොපිය ආවාමා
තරහා නෑනෙ හී හී
Brrip එකටත් අප්ඩේට් කරන්න සහෝ සබ
සබට තුති
ඔබට ජය……………….
ඇයි දැන් TV Series වල ඇවිල්ල තියෙන කොටස්වලට සබ් දෙන්නෙ නැත්තෙ?
නියමයි හසන්ත අයියා! මෙවගේ කථා අපිට බලන්න ලැබෙනවා හරිම අඩුයි!..
සම්මාන උළෙලවල් වලට පින් සිද්ධ වෙන්න ෆිල්ම් නෙට් එකට රිලිස් වෙනවා ටොන් පිටින්..
අපිට සිංහලත් එක්කම ලැබිලත් දෙයියනේ කියලා බලාගන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ නෙව!
ජය වේවා!
aaye katha dekak ne supiri yaaluva thanks lot
supirima film akak meyka saho
ජයවේවා
Machan mama me film eka sub denakan iwasan inna barima una nisa baluwa…marama dukai e kale wuna dewal dakiddi..me film eke inne berunu ekkenek..eeth berune nathi aya gana hithaddi eeta wada dukai..me para me film eka sure ekatama Oscar award eka ganie…anika mama balapu hondama film ekak machanla meka…aniwa balanna..thanks sub walata..puluwannam “Wolf of wallstreet” movie ekatath sud danna..
maxxa saho niyama akak wage balanna one
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
wow,,, maru 😀
සුපිරි ෆිලුමක් සුපිරි කොල්ලෙක්ගෙන්
බොහොම ස්තුතියි හසන්ත අයියේ 🙂
pattai saho
ela ela bro meka denakam tamai balagena hitiye supiri meke BRRIP ekatath sub denna jaya wewa
maru aaaaaaaaa
thanks saho
පට්ටම , පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට ෆිල්ම් එකක් ආයෙත් අරගෙන ඇවිත් ජාන්ගෝ එකට පස්සේ, දුක කියන්නේ ස්ක්‍රීන් එකක් වීම…
ඒ නිසා හොද එකක් ආවමම ගන්නවා…ජය වේවා හසෝ..
thanks saho
පට්ට මචං