12 Rounds 3: Lockdown (2015) with Sinhala Subtitle|උණ්ඩ දොළහයි: අගුළු වැටීම.. [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් ඔන්න තවත් සුපිරි ෆිල්ම් එකක් අරං ආව. Dean Ambrose කිව්වම නොදන්න කෙනෙක් නම් නැහැනෙ. wrestling බලන අය දන්නවනෙ. ඒ සම්බන්ධව නම් කියන්න ඕනෙ නැහැනෙ. 12 Rounds චිත්‍රපටි දැනට 3ක් ආව. මේ තමයි 3 වෙනි එක(Lockdown). කලින් දෙක Reloaded, trilogy ලෙස නම් කරල තියෙන්නෙ. ඒවගේ ප්‍රධාන චරිත කරන wrestling චරිත පිළිවෙලින් Randy Orton, John Cena.
මේ තමයි Jonathan Good ෆිල්ම් එකක් විදිහට කරන WWE Studios මඟින් නිෂ්පාදනය කරන පළවෙනි චිත්‍රපටිය. මේකෙදි මෙයාගෙ චරිතය ජෝන් ෂෝ. ඊට අමතරව Roger R. Cross(බර්ක්), Lochlyn Munro(ඩරෝව්) වගේ නළුවන් රංගනයෙන් දායක වෙනව. මේ ෆිල්ම් එකට දැනට IMDB අගය 6.2ක් අරං තියනව. දැන් මම ෆිල්ම් එක ගැන කියන්නම්.
මාතෘකාවේ හැටියට උණ්ඩ 12ක් තියනවනෙ. ඒ තමයි මෙයාගෙ පිස්තෝලය. මෙයාට වෙඩි වැදිල මාස හතකට පස්සෙ ආපහු තමන්ගෙ රස්සාවට එන්නෙ. වෙඩි වැදෙන්නේ රාජකාරී කරන අතරෙ. එතනදීම මෙයාගෙ සහයකය මැරෙනව. ඒකට හැමෝම දොස් කියන්නෙත් මෙයටම තමයි. කොහොමහරි බර්ක් කියන්නෙ දූෂිත නිලධාරියෙක්. ෂෝට බර්ක් දූෂිතයි කියන එක ගැන සාක්ෂි වගයක් හමුවෙනව. ඉතිං මේක දැනගන්න බර්ක් මෙයාව අල්ලගන්න හදන්නෙ. මේ හැමදෙයක්ම වෙන්නෙ එකම ගොඩනැගිල්ලක් ඇතුලෙ. මේ ගොඩනැගිල්ලෙ හැමෝම බර්ක් ඉවත් කරල ගොඩ නැගිල්ල අගුළු දානව ෂෝට පිට වෙන්න බැරිවෙන්න. තුවක්කුවෙ උණ්ඩ 12ක් තියනව ෂෝට මේ ගොඩනැගිල්ලෙන් බේරෙන්න පාවිච්චි කරන්න. සෝපානය, දොරවල් ඔක්කොම අගුළු වැටෙනව. දුරකථන සම්බන්ධතා නැති වෙනව. මේවට මුහුණ දීල ෂෝට මේ සාක්ෂිය රැක ගන්න පුළුවන් වෙයිද? උණ්ඩ 12 වැය කරන්නෙ කොහොමද? කී දෙනෙක්ට බර්ක් නිසා වන්දි ගෙවන්න වෙයිද? පිට ඉන්න අය හිතන්නෙ ෂෝගෙ තමයි වැරැද්ද කියල. ඒ නිසා එයාලත් බලන්නෙ ෂෝ අල්ලන්න. මේකට මොකක් වෙයිද? අන්තිමටත් හිතාගන්න බැරි දෙයක් වෙනව. මේව බලන්න ෆිල්ම් එක බාන්නම වෙනව.
හරි එහෙනම් කිව්ව ඇතිනෙ. ඊළඟ ෆිල්ම් එකෙන් හමුවෙමු. ජය!!!
[button link=”https://goo.gl/MkDjkQ” type=”icon” “center” newwindow=”yes”] 708 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/JhL5qa” type=”icon” “center” newwindow=”yes”] 1.38 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7412 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
Thanks bro sub ekata..
Jaya wewa!
thanks broo sub ekata
Tnkz sub ekata
meka bluray update karannakooooooooooooooooooooo
Thanks Bro !!
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
DEAN AMBROSE!!!!!!!!!!!!!!!!!! aniwa balanawa
මං ආසම රෙස්ලර්ගෙ ෆිල්ම් එක :* තෑන්ක්ස් ආ 🙂
me avilla tiyenne maru filme ekak….. sub ekata thanks
filme ekanam maru ….. thanks sub ekata
thanks bro.This is one of most waited film.
Thanks
ane friendslaa torrent ekata giyama meka wetenawane….. ( Removed by the request of copyright owner and not available for download, 3 days ago )
mkda karanna one my frdzzzz plz help meeeeeee
🙁 🙁 🙁 🙁
බොහොම ස්තතියි. අපගේ විනෝදාංශයට ඔබගේ කාලය කැප කලාට
අනේ බන් මේ site එක template ඒක හදන එකා ගෙදර යවලා වෙන එකෙක් දාපන්. අඩුම තරමේ එන්න හිතෙන්නෙත් නෑ. site එක load වෙන හැටි දැක්කම. optimization අන්තිමයි!
එන්න බැරි නම් නිකම් ඉදපන්..
ane friendslaa torrent ekata giyama meka wetenawane….. ( Removed by the request of copyright owner and not available for download, 3 days ago )
mkda karanna one my frdzzzz plz help meeeeeee
🙁 🙁 🙁 🙁
jhon cena randy ortan අනිවා බෑමක් තමා. තෑන්ක්ස් හොඳේ :p
thnk bro. fatta film ekak
ස්තුතියි අචින්ත.
හොදම කොපියක් එනකල් ඉන්නවා
ජය වේවා!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
patta tnx mchn
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
උපසිරසියට ස්තුතියි සහෝ
filuma nm pattai macho…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසියට ස්තුතියි සහෝ…
තෑන්ක්ස් සහෝ!
සුපිරි ෆිලුමක්!
ජය!!!!!!
ජය වේවා!!!!! දිගටම සබ් දෙමු
පට්ට මචං 🙂
thanks lot
patta hode
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !
Hoda copiyak enakam imu… 😆
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
අද මම 1st ,
ස්තූතියි යාළු……………….
දිගටම සබ් දෙන්න අපි බලන් ඉන්නව……….