12 Monkeys [S03 : E05] with Sinhala Subtitles | ආපහු බර්ලියනට [සිංහල උපසිරැසි සමඟ]
රසිත අයියාගේ කාර්යභහුලත්වයත් එක්ක මෙම කතාමාලාවේ කොටසක් මට භාර වුණා.ඊළග කොටස සුපුරුදු කෙනාම අරගෙන ඒවි.කතාව පැත්තට හැරුණොත්,අද කතාවේදී කට්ටියම ආපහු බර්ලින් වලට යනවා වචනය සොරකම් කරන්න.ඒක ඇත්තටම ජෙනිෆර්ගේ සැලස්මක්. මොකද ඒකෙ සාක්ෂිකරු ගැන විස්තරයක්ම වගේ ලියවිලා තියෙනවා.ඒවගේම ජෙනිෆර් කැසීටයි ජේම්ස්ටයි උදව්වක් කරනවා.මොකද ඉස්සෙල්ලා කිව්වා වගේම වචනයේ සාක්‍ෂිකරු ගැන හැම විස්තරයක්ම තියෙනවා.මේකේ එයාලගේ පුතා ගැනත් සදහන් වෙනවා.ඉතින් ජෙනිෆර් ඒ කෑල්ල මකනවා.ඔයාලට කථාව බැලුවම පැහැදලි වෙයි.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
12.Monkeys.S03E05.REPACK.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2228 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁
thankx broooo!!!!!
thanx bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx broo
ela
Thanks Bro
සිංහල උපසිරැසියට ස්තූතියි රවිදු සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
සබ් එකට තුති සහෝ
ටිකක් පරක්කු උනාට ගැටලුවක් නෑ
ඊලග කොටසටත් සබ් එක දෙන්න සහෝ
෴෴ජය෴෴
THANKS_BRO-ELZZZZ
සබ් එකට තුති බ්‍රෝ
06 කොටහෙන් නැවත හමු වෙමු
෴෴ ජයෙන් ජයම වේවා ෴෴
මේ කොටසටත් සබ් එක නොවරදවා ලාබා දීපු එකට ගොඩාක් ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks ……………………good luck
Sub එක දුන්නට Thx. තව episodes 5යි කෙ ඉතිරි වෙලා තියෙන්නේ. Plz ඉක්මබට දෙන්න බලන්න.
බොහොම ස්තූතියි සහෝ අමරුවේ වැටිල ඉන්න වෙලාවෙ බැහැ නොකිය කරපු උදව්වට………..