12 Monkeys [S02 : E08] with Sinhala Subtitles | නිද්‍රා ගීතය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 8 වැනි කොටස. අනේ මන්ද දැන්නම් ගියපු හොද කථා මාලා ගොඩක් ඉවරවෙලා, බලන්න එහෙකුත් නැති තරම් වගේ නේද? පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත්, කැසී සක්ෂිකරුගේ බලපෑමට ලක්වෙනවා නේ අර රතු තේ පානය නිසා. ඉතින් ගිය සතියේ ඇය නැවතත් facility ට එනවා ඒ බලපෑමත් සමගම.ඉතින් සාක්ෂිකරු කැසී ගේ මාර්ගයෙන් ඔවුන්ගේ කාල යන්ත්‍රය කඩාකප්පල් කිරීමට සමත් වෙනවා. එමගින් අතීතයේ එම ස්ථානයේ පිහිටි හමුදා කදවුරින් පිරිසක් අනාගතයේ ඔවුන්ගේ කාලයට පැමිණ ඔවුන්ගේ වැඩ වලට බාධා කිරීමක් සිදුවෙනවා.ඒ වගේම අමුතු අමුතු පුද්ගලයිනුත් ඒ හරහා facility ය තුලට එනවා.
තව පුංච් දෙයක් කියන්න තියනවා. මේක බලලා කට්ටිය මට බනින එකක් නැතිවෙයි කියලා හිතනවා. මම හිතන්නෙ හැමෝම දන්නවා මේ කතාමාලාව පෙන්වන්නේ SYFY නාලිකාවේ සදුදා රාත්‍රියට. නමුත් ඉතින් මට තියන වැඩ රාජකාරි හා කාර්යය බහුලත්වය නිසා මේකට උපසිරැසිය ලබාදෙන්න වෙන්නේ බොහෝ වෙලාවට සිකුරාදාට. මම කොච්චර උත්සහ කළත් ඊට කළින් මේක දෙන්න එදාට ඉතින් අඩුම තරමේ Office එකේ වැඩක් හරි set වෙනවා.ඉතින් කට්ටිය ඒ ගැන නම් මාත් එක්ක තරහා වෙන්න එපා.මම උපරිම try කරනවා මේක සිකුරාදට කලින් දෙන්න.එහෙම බැරි උනොත් ඉතින් කට්ටිය මට බනින්න නම් එපා හොදේ.
ඊළග කොටසින් වෙමු වෙමු එහෙනම්. හැම දෙනාටම සුබ දවසක් …………..!!!!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2971 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/RasithaPradeep.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Thanks Bro !!!
thanks
බොහොම ස්තූතියි රසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
Thanks…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි සහෝ
දිගටම කරගෙන යමු..
පුලුවන්නම් AMC එකේ අලුතෙන් යන Preacher එකට උපසිරැසි කරන්න..
ජය වේවා !!!
බොහොම ස්තුතියි සහෝ..
බාගත කිරීම් 59ක්.ඒත් කොමෙන්ටුවක් නැහැ.
මාර මිනිස්සු.
ස්තුතියි සහෝ. මොනවා කරන්නද, ඒ අපේ අයගෙ හැටි තමයි ඉතින්…………..
thanks sub ekata..digatama sub denna…obata jaya
තෑන්ක්යු මචං Sub එකට
මෙන්න ඔකේ Direct Link එක :- http://www.todayddl.xyz/12-monkeys-s02e08-hdtv-480p/