12 Monkeys [S01 : E10] | ටෝකියෝ වයිට් ඩ්‍රැගන් [සිංහල උපසිරැසි සමඟ]
කොහොමෙන් කොහොම හරි තවත් කොටසක් පුලුවන් ඉක්මණට කොටලා ඔන්න ඔයාලට ගෙනාවා. නමුත් කියන්න මේ අඩවියේ ඇති වෙලා තියෙන කාර්මික දෝෂ ගැන බලවත් කනගාටුව. එකෙන් ඔයාලා ගොඩක් අපහසු තාවයකට පත් වෙනවා කියලා අපි දන්නවා. ඒ දෝෂ ඉක්මනින් සමනය වෙයි. ඒ වගේම ඒකට අපිට ඔයාලගෙත් සහය අවශ්‍යයි. මොකද ඔයාලා දන්නවනේ මේක කරන යන්නේ ලොකු කට්ටක් කාලා අමරුවෙන් රෝලක් ගහලා කියලා. එහෙනම් මේ කොටස ගැන පොඩ්ඩක් කතා කරමු.
කතාව පටන් ගද්දිම පුදුමාකාර දෙයක් සිද්දවෙනවා. ඔයාලට මතකනේ කලින් කොටසේ රැම්සේ, කෝල් එක්ක රණ්ඩු වෙනවා. අද කොටස පයන් ගද්දිම රැම්සේ පරික්ෂනාගාරයේ කොටසකට ගිනි තියලා. කෝල් ව වෙන වර්ෂයකට යවන්න කලින් විදින රුදිර සාම්පලත් අරන් හොරෙන්ම යනවා. පරණ අතහැරලා දාලා තිබුණු තැනක තමා එයාගේ කට්ටිය ඉන්නේ. එවගේම එයාගේ බිරිද [එලේනා] හා එයාගේ පුතා ඉන්නෙත් එහේ. අහ් අද කොටසේ ඉගි ගොඩක් ලැබෙනවා වෛරස් එක හදපු තැන, තව අමුතු අමුතු කට්ටිය දැකගන්න ලැබෙනවා. දියණියන් කට්ටියක් ඉන්නවා එයාලගේ නායිකාවට පුලුවන් වෙන දේවල්, වෙච්ච දේවල් බලන්න. හරිම අමුතුයි. වැඩේ කියන්නේ එයා හොයන්නෙත් කෝල්ව, ඒ වගේම තමා වෛරස් එක පටන් ගත්තයි කියලා හිතන තැනක හෝඩුවාවක් හොයාගන්නවා……..
අනිත් කොටසත් අරන් පුලුවන් ඉක්මනින් ඔයාලව මුණගැහෙනකන් සතුටින් ඉන්න.ජයවේවා… .. .!!
[button link=”http://tinyurl.com/pqg3q2c” type=”icon” “center” newwindow=”yes”] 115 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/ld6cs4q” type=”icon” “center” newwindow=”yes”] 249 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1936 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
Thnx for sub …❤️
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
Thanks Bro !!!
………………..THANKSSSSSS……………………….
………………බොහොම ස්තූති……………………………
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
සුපිරි
සබට තුති
ඔබට ජය………..
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx saho 😀
සබට තුති සහෝ
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
ත්න්ක්ස් බන් එල help dennm
thanks
Onna adanam eka una.. Sub ekata godak sthuti saho… dannam onma ayemat ikmanin ikmanin sub denna patan aragena. Godaaak thanx me kapavimata. Jayen jayama wewa… Budusaranai hamotama..!!