12 Monkeys [S01 : E09] | වෛරසයට බෙහෙත් හොයාගනිවිද? [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලා කැමති කතාවක් ඔන්න ඉතින් මම අද අරන් ආවා. ඉස්සල්ලම කියන්න ඕනේ මේ කතාව කලින් කරේ වෙන කෙනෙක්. තේරෙනවා ඇති නේද මොකක්හරි අවුලක් වෙලා කියලා. ඒ හන්දා පරක්කුයි කියලා කෑගහන්න එපා. මේක මට බාර දුන්නට සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි. මම මේකේ ලොකු විස්තරක් කරන්න යන්නේ නැහැ. අවංකවම කිව්වොත් මම මේ කතාව බලපු කෙනෙක් නෙවේ.ඒ නිසා පොඩ්ඩක් පැටලිලි සහගතයි. හැබැයි බය වෙන්න එපා.සබ් එක එලටම ඇති.මට මේක ලැබුනට පස්සේ මට පුලුවන් ඉක්මණට තමා දුන්නේ. ඊලග කොටසේ ඉදන් විස්තරයක් කරන්නම්.
[button link=”http://goo.gl/QDHpYX” type=”icon” “center” newwindow=”yes”] 129 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/1rxFZ2″ type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5993 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
Thnx for sub …
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..

මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
Thanks Bro !!!
(y)
සබ් එකට බොහොම ස්තුතියි
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
සුපිරි
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
ambooo thnx saho
දැන් සබ් එක ගන්ඩ .දැන් වැඩ……..
thanks
බොහෝම ස්තුතියි මග නැවතුන වැඩේ ආයිත් පටන් ගත්තට.
ඉක්මනින් ඉවරයක්ම කරලා දාමු.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. =D
ජය වේවා. !
සබ් එකට බොහොම ස්තුතියි සහො
ජය
Machan oyala sub eka ba gatte kohomada ? Sub link ekak nene penna.
Niyamay machoo sub denakan maga balan unne

machanla ‘Strike Back’ wage super series ekak dendako…..
Haiyooooooooooooooo Ko Sub ekaaaaaaaaaaaaaaaaaaaaaaa……………. apoooooooooooooooooooooooo
Ko ban sub naane???????????????
ඔය කොලේ වැඩක් මාස ගානක් ගියාට පස්සෙ දීපු සබත් බාන්න බැරියෝ
Niyamai…thanks CHAMARA saho sub ekata..digatama sub demu.jaya wewa….
ඉවසිමෙන් සැනසීම ලැබෙයි කියන්නේ නිකන්ද?
මේ දිලා තියෙන්නේ එහෙනම්..
සබ් එක පොඩ්ඩක් බලන්න ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ සහෝ..
දිගටම සබ් දෙන්න..
ජය වේවා !!!
[Download id not defined]
mata sub banna pennenne nanee bnzz
ane thanks saho.. maga balan unne saho meke sub enakan. okkoma dwn krla tyenne. sub netiwa unne. thank u. meke sub parakkui kyala msg,email krapu kenek thama mamath.
tnx.,
machan”12 Monkeys [S01 : E09]” sub eka mail karanawada?(chandana861018@gmail.com)
thax……