12 Monkeys [S01 : E02] | කලුවර කාමරය. [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම මං සමාව ඉල්ලනවා මගෙන් වෙච්ච අඩුපාඩු වලට. මං දාපු මුල්ම සබ් එක හොඳට තියෙන්න ඇති කියලා හිතනවා. පලවෙනි කොටසේ හැදින්වීමෙදි මං දාලා තිබුනේ මේකේ කොටස් 10යි කියල. ඒත් මේකේ කොටස් 13 ක් තියෙනවා. ඊලග කොටසේ ඉඳන් ඉක්මනින්ම සුබ් 1 දෙන්න බලාපොරොත්තු වෙනවා. තාම මට ටිකක් හුරු මදි. ඒත් මගේ උපරිමයෙන්ම මේක කරනවා.
පසුගිය කොටස ටිකක් මතක් කරගමු. අනාගතේ ඉඳන් වර්තමානයට ආපු කෝල්ට මහාචාර්‍ය රයිලිව හමුවෙලා එයත් එක්ක එකතුවෙලා වසංගතයක නිර්මාතෘ ලේලන්ඩ් ගොයින්ස්ව මරාදාපු එක ඔයාලට මතක ඇති. ඒත් කිසිම දෙයක් වෙනසක් නොවුනු බවට කෝල්ටයි රයිලිටයි හිතෙනවා. ඒත් ඉතිං මොනවා ඉදිරියට වෙයිද කියලා ඔයාලාටම පොඩි කිතියක් දෙන්න ඕනේ හින්දා මං මේ ගැන වැඩිය කියන්නේ නෑ.
මේ කොටස 2015.01.23 විකාශය වෙලා තියෙනවා. IMDB අගය 9.3/10 ක් ලැබී තියෙනවා.ඊලඟ කොටසින් හමුවෙමු.
[button link=”http://tinyurl.com/p26tsko” type=”icon” “center” newwindow=”yes”] 134 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/p5x9wzd” type=”icon” “center” newwindow=”yes”] 259 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3242 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/-භානුක-e1422051426650.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁
thanks machn…
Thanks Bro !!!
බොහොම ස්තූතියි…..
tnx saho sub walata epi 2 k gaththa danata fattai ne . sub ekath elatama dila tyenne
Thanks..
Thanks saho….
එල මචෝ
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
kollooo thawa chuttak lines liyddi hithala liyanna..adahas wala podi podi waradi thyenawa bng..any way gud luck,hodata kragena yanna..
math eka dakka ban.running out of time kiyana ekata dala thibba welawa hambu una gaman diwwa kiyala 1 weni epiye.eke theruma eke neme.mata welawa ne kiyana ekai.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
එල සහෝ දිගටම දෙමු ,…. පට්ට ටිවී සීරියස් එකක් ….
niyamayi supiri kathawak machan ewagema mama asama widihe kathawak oya me patangatha deta subapathanawa yaluwa digatama meka apita denna. oya api wenuwen kapa karana kaalayata godak sthuti
එල ඈ..
පට්ට ආ.
ජය වේවා. !
නියමයි සහෝ..ඔහොම කරගෙන යමු..
Goooooodluck!!!!
niayamai…thanks ASHEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela!!
මම පලවෙනි කොටස බැලුවා මම හිතපු තරම් කතාවෙ කික් එකක් නැ එත් ඉතින් බලන්න ගත්ත එක බලනවා ඉස්සරහට සුපිරි ඇති කියලා හිතනවා සබට තැන්ක්ස් දිගටම දෙමු මචන්
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි.
බොහොම ස්තූතියි
supiri denma banava. sub ekata thanks
නියමයි සහෝ දෙවෙනි සබ් එක දෙනකම් හිටියේ
බොහොම ස්තුති..!!
මේ කතාව නම් සුපිරි.
නියමයි අශේන් සහෝ දෙවැන්න එනකල් හිටියේ..
ජය වෙවා!
සබ් එකට Thanks
ලොකු දෙයක් සහෝ SyFy ඒකෙම යන Helix එකටත් සබ් දුන්නොත්..
ජය වේවා..
මේක ඉවරවෙලා දෙන්නම්.
Helix එකෙ පලවෙනි සිසන් එකට වෙන සයිට් එකකින් සබ් දිලා තියෙන නිසා සිසන් දෙකෙන් පටන් ගත්තා නම් හොදයි කියලා හිතෙනවා.. තාව එපිසොඩ් 2ඉ ආවෙ
thanks
එල සහෝ… පට්ටම ටීවී සීරියස් එකක්.
ජයවේවා…..
machan methana cmnt karanne pennai.sub ekata godak thanks machan.eth mama me epi dekema dakka english word wala theruma ehemptinma dala.ethakota sampurna wakyayen kiyawena theruma neme enne.wchanen wachane harawanna epa.