11.22.63 (2016) [E02] with Sinhala Subtitles | හෝල්ඩන්, කන්ටකි…. [සිංහල උපසිරැසි සමඟ]
මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා කස්ටිය. කොහොමද කතාව ? මම හිතනවා හොඳ ඇති කියල. මොකද ඇත්තටම ජේම්ස් කොල්ලා මේ අහන දකින දෙයින් ඔලුව විකාර වෙලා වගේ හොඳ රංගනයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම සාමාන්‍යන් ස්ටීවන් කිංග් කෙලින්ම සම්බන්ධ වුනොත් වැඩක් විනාසයි නමුත් මේකේ ඒ හැටි නරකක් පෙන්නේ නැහැ මට නම්..
කෝකටත් මුල් කොටසේ සිදුවීම් මතක් කරගෙන ඉම්මු. ඇල් නම් ආපනශාලාවේ මිතුරාගෙන් ලැබුන ආරාධනාවක් නිසාවෙන් ජේක් ආපනශාලාවේ අල්මාරියෙන් 1960 වෙත යනවා කෙනඩි ඝාතනය නතර කරන්න. මුලින්ම ඇල් ගේ උපදෙස් මත ජේක් 1960 වසරට ගැලපෙන ලෙස තමුන්ගේ ස්වරුපය වෙනස් කරනවා, මෝටර් රථයක් එහෙම ගන්නවා (සෝක කාර් එක අප්පා, මට යන්න තිබ්බා නම් මෙහෙම මම නම් 67 වෙනකම් ඉදලා මස්ටෑන්ග් එක ගන්නවා). ඔය අතරේ සරු ඔට්ටුවක් එහෙමත් අල්ලනවා. ඒ වගේම මැරෙන මොහොතේ තමුන්ගේ පියා එකක් කතා කරන්න නොහැකි වීම නිසා ඔහු සම්බන්ධ කරගන්න ගිය තැන කාලය ඔහුට හරස් වෙන හැටි දකින්න ඇති කියලා හිතනවා. ඊළගට ඔහු ඇල්ගේ ඔත්තුවක් මත යනවා ජෝර්ජ් නම් කෙනෙක් පසුපස. ජේක් දැනගන්නවා CIA සන්විධානගේ මැදිහත් වීමක් ගැන නමුත් ඒක දැනගන්න අතීතයෙන් බොහොම බාධා කිරීම්වලට මුහුණ දෙන්න වෙනවා. කාරණය දැනගත්තට පස්සේ තමයි ලොකුම බාධාව මේ වෙනකොට වෙලා ඉවර බව දැනගන්නට වෙන්නේ. ඒ ඔහුගේ සබ්බ සකල මනාවම තිබ්බ නවාතැන ගිනි අරගෙන. මේ එක්කම ඔක්කොම ඇල්ගේ සොයා ගැනීම් කල යුතු දේවල් නැති වෙලා ගිහින්.
මේ සියල්ල ගැන කලකිරිලා ඉන්න ජේක්ගේ සුදානම ආයේ වර්තනාමයට එන්න නමුත් ඊට පෙර එක වැඩක් වෙනුවෙන් යනවා ඒ තමයි තමුන්ගේ ශිෂ්‍යයෙක් වන හැරී ඩනින්ගේ සියා විසින් සිදු කරන්නට නියමිත ඝාතන වලක්වාලීම. අපි අවසානයේ දකිනකොට ජේක් පවුලේ කට්ටිය දිහා ඇහැ යොමාගෙන හිටියා…
අද එතැන් සිට…
ජේක් ඒ පැත්තෙන් තැනක් හොයාගෙන බලා ඉන්නවා අවාසනාවන්ත රාත්‍රිය එනකම්. ඒ වගේම ඔහු සමීප වෙන්න හදනවා හැරී ගේ පියාට නමුත් ඒක නොසිතූ ලෙස වෙනස් වෙනවා, ඒ වගේම ඔහු මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්නත් ජේක්ට සිද්ධ වෙනවා. ඔහු තව උපායක් යොදනවා පවුල ආරක්ෂා කරන්න, ඒ වගේම ජේක් ගැන කෙනෙක් ඇහැ යොමාගෙන ඉන්නවා.
ජේක්ගේ අරමුණ ඉටුවේවි ද? හැරී ගේ පවුල ආරක්ෂා වේවි ද? කවුද මේ ජේක් දිහා අවධානයෙන් ඉන්නා කෙනා? මේ ඔක්කොම අද කොටස එකක් බලාගන්න පුළුවනි. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. ඔබ සැමට ජය වේවා !
SInhala Subtitles
-- Count 8148 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata
උපසිරසියට බොහෝම ස්තූතියි
thanks
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
3 epi sub plz
thanx……
මහන්සියට ….බොහොම ”ස්තුතියි” සහෝ”””
෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා….!
ජයවේවා……
බුදු සරණයි.. !!! ෴
බොහොම ස්තූතියි සමීර මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අහ්. ඕන් අද බලන්න හදන්නෙ මේක. එකයි දෙකයි දෙකම දෑන් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.. බෝම ස්තූතියි. ජය වේවා…….
thanks saho
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you
බොහොම ස්තූතියි !!!
Thanks
thanks wewa macho patta kathawa
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සබට තුති සමීර සහෝ
Thanks