MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළචානක ලක්ෂාන්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහොල්මන්

100 Feet (2008) | ආත්මයක පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

100 feetමේ පාර ඔයාලට අරගෙන ආවේ තවත් Horror, Thriller ‍ෆිල්ම් එකක්. 2008 වර්ෂයේදි නිකුත් වෙච්ච ‍ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 5.8 ක් වගේ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. 

මේක හොල්මං ‍ෆිල්ම් එකක්. 

 තමන්ගේ සැමියාගෙන් තමන්ට සිදුවෙන වද හිංසා ඉවසා ගන්න බැරි තැන දවසක් මාර්නී අතින් ඇයගේ සැමියා වන මයික් මරණයට පත්වෙනව. මේ හේතුවෙන් ඇයට සිරගත වෙන්න සිදු වෙනව. පසුව ටික කාලෙකින් ඇයට නීතියෙන් දඬුවමක් පනවනව කොහේවත් නොයා ගෙදරටම වෙලා සිටින ලෙස, ඒ කියන්නෙ නිවාස අඩස්සියෙ මෙයාව රඳවනව. මේ හේතුවෙන් කොහොම හරි ඇයට ආපහු ඇය කලින් ජීවත් උන නිවසටම එන්න සිද්ද වෙනව.  ඇයට මේ නිවසට ආවාම තමයි තේරුම් යන්නෙ එයාගේ අතින් මරණයට පත් උන සැමියාගේ ආත්මය තාමත් මේ නිවස තුළ සැරිසරනව කියල. ඉතින් ඇයට කුමක් සිද්ද වෙයි කියලද ඔයාල හිතන්නෙ …? 

100 Feet (2008) on IMDb

 

 

[button link=”http://goo.gl/ygRQQ4″ type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6527D1B9CAF876581EDC90C0439A01E33210CA4E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1740 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/Chanaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

25 thoughts on “100 Feet (2008) | ආත්මයක පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

  • ruwan sampath

    ela ela machan happy new year uba dala tiyana wisthara kiyewwama kohomath banna hithenawa eaka nemei torent eaken baddi patta sloe ne ban mama google eake serch karala tamai banne

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ජයවේවා….
    උපසිරැසියට තුති…….

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • Thanks, නියමයි නියමයි

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sanoj chandramal

    නියමයි ජයවේවා සහෝ

    Reply
  • “චූටී මල්ලි”

    එල ඇ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    සුබ අලුත් අව්රුද්දක් වේවා සහෝ

    Reply
  • Goog Movie. Thanks For The Sub Bro & Happy New Year..!

    Reply
  • නලින්

    ස්තුතියි චානකයා මෙක නම් මැක්සා ෆිල්ම් එකක් වගේ!

    ජය වේවා!

    Reply
  • Horror එවා අතඇරලා බෑ නෙව.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ela,patta katawak wage

    Reply
  • එල මචෝ පට්ට කතාව
    ස්තුතියි .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *