1 Litre of Tears (2005) [Ep11] with Sinhala Subtitles| සැමගෙන්ම සමුගනිමි. [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටස ගැන කියන්න ඉතිං හරිම අමාරුයි. දැන්නම් ආයට හොඳටම අමාරුයි. කොටින්ම කිව්වොත් ඇඳෙන් නැගිටින්ඩ බැරි තත්වයක් තමයි තියෙන්නෙ. ඒත් ආයා ලියන එක නවත්තන්නෙ නෑ. මොකද ඒක තමා එයාගෙ ලොකුම සතුට. ඉතින් මතකනේ ආයා සෞඛ්‍ය සඟරාවකට තීරු ලිපි ලියනවා කියලා. ආයා ලියපු දේවල් වලට ස්තූති කරලා එයාට තැපැල් පතකුත් ලැබෙනවා. එයාගෙ රෝගයම තියෙන බව දැනගත්තු තවත් ශිෂ්‍යාවකගෙන්. ඒක දැන ගන්ඩ ලැබුණු එක ආයට සතුටක්. මොකද ඒක නිසා එයාට හිතෙනවා එක් කෙනෙක්ට හරි එයාගෙ වචන ශක්තියක් වුණා කියලා. මොකද ආයට ඕනෙ වුණේ කවදා හරි මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් රැකියාවක් කරන්ඩ නිසා. ඒත් මම තවත් මේ කොටස ගැන කියන්ඩ යන්නෙ නෑ. ඒ මොකද කියලා මේ කොටසෙ නමින්ම හිතාගන්න පුලුවන් නිසා.
ඒ වෙනුවට මේකෙ ප්‍රධාන චරිත වලට පණදුන්නු අයගෙ නම් සිහි කරන්න ඕනෙ කියලා මම හිතුවා.
Erika Sawajiri-ඉකෙඋචි ආයා
Ryo Nishikido– අසෝ හරුටෝ
Riko Narumi– ශියෝකා ඉකෙඋචි
Ken’ichi Matsuyama– යූජි කවාමොටෝ
Riko Narumi– අකෝ ඉකෙඋචි
SInhala Subtitles
-- Count 1525 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes The End ||
Thankz ❤
special ekatath sub දන්න කතාව සම්පූර්ණ වෙන්න
සුධාරා නංගි Litre of Tears මේකේ තව කොටසක් තියෙනවා.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
#Hail_Hydra
බුදු සරණයි! දෙවි පිහිටයි! ඊළග එක ඉක්මණට දෙන්න.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
සුධාරා නංගියේ, ඔබට බොහෝම ස්තුතියි මේ වගේ හිතට දැනෙන, නොදැනීම කඳුළු ගලා යන කතා මාලාවක් අපට සිංහලෙන් රස විඳින්නට ලබා දුන්නාට….!
Thanks sis sub 1ta. niyama wadak. idriyata cowboy Bebop,attack on titan,black butler japanese anime series walata sub denna. jaya wewa!!!
මෙ වගෙ ලස්සන කතාවක් ගෙනාවට බොහොමයක් ස්තුතිවන්ත වෙනවා