1 Litre of Tears (2005) [Ep09] with Sinhala Subtitles| නැවතත් ජීවත්වෙමි. [සිංහල උපසිරැසි සමඟ]
ආයට එයාගෙ දෙමව්පියෝ විද්යුත් රෝදපුටුවක් අරන් දෙනවා. ඒ විතරක් නෙමේ ආබාධිත අය වෙනුවෙන් වෙන් වුණ පාසලටත් ඇතුළත් වෙනවා. ඒක ආයගෙ හිතට වේදනාවක් වුණාට, එහෙදි එයාට අසූමි කියලා අපූරු මිතුරියකුත් හමු වෙනවා. ආයා එයාට කැමති වුණාට ආයාට එයා දකින හැම වෙලාවකම ලොකු බයක් ඇති වෙනවා.මොකද අසූමි ඉන්නෙ ආයට වඩා දුර්වල අවධියක නිසා.
මේ අතරෙ අකෝ තීරණය කරනවා ආයව නෙරපලා දාපු හිගාශි විද්‍යාලයට ඇතුළ් වෙලා ආයා වෙනුවෙන් සමත් වෙන්න. ඉතිං ඒ විතරක් නෙමේ. ආයට එයාගෙ අම්මා ෆෝන් එකකුත් අරන් දෙනවා. තව මොනවා වේවිද කියලා බලලම ඉන්ඩකෝ.
SInhala Subtitles
-- Count 1351 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Hail Hydra
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks sis sub 1ta.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
ඊළග එක ඉක්මණට දෙන්න.
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……