1 Litre of Tears (2005) [Ep07] with Sinhala Subtitles| මා අයිති ලෝකය. [සිංහල උපසිරැසි සමඟ]
අළුත් වසරක් ලබලා. ඒත් ආයගෙ රෝගයෙ අඩුවක් නැහැ. ආයගෙ යාළුවො ආයට උදව් කරනවා. ඒත් ඒ නිසාම එයාගෙ පාඩම් වැඩ පරක්කු වෙනවා. අතපසු වෙනවා. ඒ ගැන එයාලගෙ දෙමව්පියන්ගෙ වැඩි කැමැත්තක් නැහැ. මතකනේ ටොමිටා. අර හරුටෝගෙ පස්සෙන් යන කෙල්ල. එයා ආයා වදයක් කියලා පන්තියෙ කතාවක් ඇති කරනවා. ඒක ආයට ඇහෙනවා. ඒ කතාවට විරුද්ධව වචනයක් හරි කියන්නෙ හරුටෝ විතරයි. ඒත් ඒ කතාවෙන් පලක් වෙයිද?
8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF
ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න.
___________________________________________________________________
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1127 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴
niyama kathawa thanx sub walata
Thanks sis sub 1ta.
#Hail_Hydra
ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
niyamayi…
serama baala iwarai
thanks..
wadaka na me film eka
aaaaaaaaaaaaaaaaa film ekak newene sorry thank sub