1 Litre of Tears (2005) [Ep06] with Sinhala Subtitles| හිත්පිත් නැති හදවත්. [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටස ටිකක් තදින් හිතට වදින කොටසක්. මතකනේ ආයාගෙ මල්ලි හිරෝකිව එයා පාපන්දු වලට ගොඩක් ආස කෙනෙක්. ඒත් ඉතිං ආයා එයාට ක්‍රීඩාවේ තියෙන මානසික පුහුණුව කියන දේ විස්තර කරලා ඒ ගැන උගන්නනවා. මොකද දැන් බැරි වුණත් ඉස්සර ආයා පැසිපන්දු සෙල්ලම් කළ කෙනෙක්නෙ.ඉතිං ඒක හරියනවා. හිරෝකි පාපන්දු කණ්ඩායමට තේරෙනවා. ආයා එයාගෙ යාළුවන්ට කියන්නෙ එයාගෙ අක්කා ඉගෙනගන්ඩ දක්ශ ලස්සන ක්‍රීඩාශීලී කෙනෙක් කියලා. ඒත් දවසක් ඒ යාළුවෝ ආයව දකිනවා. එයාලා කොහෙත්ම විස්වාස කරන්නෙ නෑ ඒවගේ කෙනෙක්ට ක්‍රීඩාව ගැන කියලා දෙන්ඩ පුලුවන් කියලා. ඉතින් පස්සෙ දවසක එයාලා හිරෝකිට ආයා ඇවිදින හැටි කියාලා විහිළු කරනවා.මේක දකින අකෝට හොඳටම කේන්ති යනවා. එයා ඒ ළමයවත් තල්ලු කරලා හිරෝකිවත් ඇදගෙන ගෙදර යනවා. අකෝට හොඳටම තරහයි එයා හිරෝකිට හොඳටම බනිනවා ආයට එහෙම දෙයක් කියනකම් සද්ද නැතිව හිටපු එක ගැන. ඒවගේම තව ගොඩක් දේවල් වෙනවා.
SInhala Subtitles
-- Count 1100 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks sis sub 1ta.
#Hail_Hydra
thxxx sub ekata .digatama sub denna lassana kathawak
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ebn dawonlord karapu link eka dapanko bn
ඔබට ගොඩාක් ස්තුතියි…..
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…