Farzi (2023-) [S01: E04] Sinhala Subtitles | ව්‍යාජ මුදල් නෝට්ටු සෙවීමේ මෙහෙයුම… [සිංහල උපසිරසි]
ඔන්න හැමෝම බලාගෙන හිටිය ෆර්සි කතා මාලාවේ හතරවෙනි කොටස තමයි මේ අරගෙන ආවේ. ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්න අලුත් යන්ත්‍රයක් නිපදවුනා. ඒ තමයි ධන්රක්ශන්. ඉතින් හතරවෙනි කොටසෙන් ධන්රක්ශන් එලි දක්වනවා. ඒ වගේම බැංකු සහ මූල්‍ය ආයතන වලට බෙදා හරිනවා.
ඒ අතර, රේකා සහ මයිකල් දික්කසාද වෙන්නයි හදන්නේ. ඒකට විසඳුමක් හොයාගෙන රේකාගේ ගෙදරට මයිකල් ගියත් රේකගේ අම්මයි තාත්තයි රේකාගේ පැත්ත තමයි ගන්නේ. ඒ අතරේ සනීගේ සීයා මාදව් හදිසියේ අතුරුදහන් වෙනවා. සීයා හොයන්න යන සනී සහ යාලුවා ෆිරෝස්අ න්තිමේදී නවතින්නෙ පොලීසියේ. පැමිනිල්ලක් දැම්මත් ඒක ගනන්නො ගත්තු නිසා ACP මහත්තයාට සද්දයක් දාන්න ගිහින් දෙන්නම කූඩුවට දානවා. යසීර් ඇවිත් දෙන්නවම බේරගෙන එක්ක යන්නෙ ඉස්පිරිතාලෙට. ඊට පස්සේ මොකද වෙන්නේ කියල කතාව බලලම දැනගමු. ඉතින් පස් වෙනි කොටස සුබාශිනී අක්කා අරගෙන එයි, තවත් උපසිරැසියකින් හමු වෙනකන් ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
මෙම උපසිරැසියෙ ඇති වී තිබූ දෝෂය නිවරදි කර ඇති අතර ඔබට සිදු වූ අපහසුතාවයට අප කනගාටු වන්නෙමු
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15400 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
puluwannm hema dialogue ekakatama sub eka danna. meda samahara ewata ne sub eka . pehedili ne kathawa eka nisa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Godak sthuthi..Jaya wewa!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!
සබ එකට බොහොම ස්තුතිය් අක්කේ.
Thanks a lot saho sub ekata
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…
♥♥
බොහෝම ස්තුතියි
සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…
Baiscopedownload site eke deela thyna Complete season ekma thyna 6.7 gb torrent link ekta sub wadada?????
Sub akta thanks
ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
sub file sinhala & english enne..
correct plz……….
sub ake mul winadi gana witharai sinhala sub ithuru tika english.aye upload karanna
3 min witharai sinhala sub thiyenne.. ithuru tika english sub aka yanne… full sub aka denna barinan podda podda danna epa
බොහොම ස්තූතියි ඔබට
ජය වේවා!