අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)ෆැන්ටසි (TV)

Hotel Del Luna [E11] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 18 votes.
Please wait...

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

11 කොටස

චන්ග් සොන්ග් කොහොම හරි ආයෙමත් ලූනා හෝටලේ රැකියාව ලබාගන්නවා. මන්වුල් කොච්චර අකමැති වුනත් සන්චෙස්ව ආයෙමත් හෝටලයට වැඩට ගන්නෙ නැතුව ඉන්න බැරි වෙනවා. ඒ ආපු ගමනෙදි චන්ග් සොන්ග් තමන්ගෙ අම්මව හමුවෙනවා. ඒත් තමන්ගේ අම්මා තමන්ගෙ උපත ලෝකෙන් හංගන්න හදනවා කියලා දැනගත්තම සන්චෙස්ට හරි දුකක් දැනෙනවා. ඒත් අම්මට හොඳින් සමුදීලා යවන්න තරම් ඔහු කරුණාවන්ත කෙනෙක් වෙනවා. මේ අතර මන්වුල් ගෙ අතීතයේ හිටපු හොඳම මිතුරා ලඟින්ම හිටපු විශ්වාසවන්තයා ආයෙත් හමුවෙනවා. ඉස්සර හොර කල්ලියක සාමාජිකයෙක් වුන ඔහු දැන් පොලිස් නිළධාරියෙක්. ඉතිං චන්ග් සොන්ග් ආයෙමත් තමන්ගේ අතීතයෙන් තවත් කෙනෙක්ව තමන්ගෙ ඉස්සරහට ගෙනාපු එක ගැන මන්වුල් ගොඩක් සතුටු වෙනවා.

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6159 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

20 thoughts on “Hotel Del Luna [E11] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • rashmika_jayasundara

    Thank u

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම දෙමු…

    Reply
  • thanujamilandi

    Thank you dear sub ekata… Jaya wewa!! BS!!

    Reply
  • Sahan Sulakkhana

    sub ekata godak sthuthiyi sahodaraiya

    Reply
  • Buduambo deelaa thava kotas 5i eakath demu.thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya.

    Reply
  • geeganagamage

    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි අප සැම වෙනුවෙන් ලස්සන කථා අරගෙන එනවට .

    Reply
  • vihanga induwara

    Thank you sis…

    Reply
  • Ishan Madusha

    සබ් එකට ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Thank You Sister……

    Reply
  • Sub danakan balan hitiye. Thanks for sub sister.

    Reply
  • උපසිරසට බොහොම ස්තූති.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *