MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)ෆැන්ටසි (TV)

Hotel Del Luna [E07] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 18 votes.
Please wait...

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

7 කොටස

මී රා කියන්නේ චන්ග් සොන්ග් ගෙ පෙම්වතිය කිව්වට හැබැහි චන්ග් සොන්ග් සහ මී රා අතර ඒ තරම් ලෙංගතු ඇසුරක් නම් පෙන්නන්නෙ නැහැ. ඒත් මේ ගැන මන් වුල්ට නම් පොඩි දුකක් ඇතිවෙනවා. කලින් දවසක චන්ග් සොන්ග්ව පිස්සු වට්ටන්න හදද්දි හෝටලෙන් පැනලා ගිය වෛරය පිරුණ ආත්මය දැන් මිනිස්සු මරමින් තැන තැන යනවා. ඉතිං මේ ආත්මය හොයාගෙන එයාගෙ වෛරයට පිලියම් යොදන්න තමයි මේ වතාවේ හෝටලේ අය සූදානම් වෙන්නේ. මේ අතර මන්වුල්ට තමන්ගේ ඉස්සර ජීවිතේ හිටපු කෙනෙක්ව ආයෙමත් හමුවෙනවා…..

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6811 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

Thisara Neo

Hail Hydra

23 thoughts on “Hotel Del Luna [E07] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • rashmika_jayasundara

    Thank u

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Anith tikath ekmanata awannkoo..plzzz…

    Reply
  • prince isha

    උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ
    ඉතිරි කොටස් ටිකත් පුළුවන් ඉක්මනට දෙන්න ❤️❤️

    Reply
  • Thrishala95

    සබ් එකට ස්තූතියි …

    Reply
  • udayakumari

    බොහොම ස්තුතියි

    Reply
  • thanujamilandi

    Thank you sub ekata… Jaya wewa!! BS!!!

    Reply
  • සබ් එකට ස්තූතියි…

    Reply
  • geeganagamage

    අද නම් ඉක්මනටම දීලා බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • vihanga induwara

    Thank you so much akkiyo. ..

    Reply
  • Opal Pravishka

    thx akke
    good luck!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Thx for sub sis digata sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya

    Reply

Leave a Reply to Chamika madushan Cancel reply

Your email address will not be published. Required fields are marked *