අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)

Hotel Del Luna [E03] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.3/10. From 11 votes.
Please wait...

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු.

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

3 කොටස

කොච්චර මගහැරියත් තමන්ට මෙතනින් ගැලවුමක් නැහැ කියලා දැනගත්තම චන්ග් සොන්ග් හෝටලේට යන්න කැමති වෙනවා. ඒත් මුලින්ම ඔහු එහි යන්නේ අමුත්තෙක් විදිහට. ඒත් මන් වූල් එක්ක මේ අවතාර අල්ලන වැඩ වලට ඔන්න චන්ග් සොන්ග් උදව් කරන්නත් පටක් ගන්නවා. මේ ගමනින් පස්සේ චන්ග් සොන්ග් මන් වූල් ව හීනෙන් දකිනවා. හැම රෑකම හැම හීනෙකටම ඇය එන එක ගැන චන්ග් සොන්ග්ට හරි ගැටළුවක් වෙනවා. ඉතිං ඔහු තීරණය කරනවා මේ ගැන මන් වූල් ගෙන් අහන්න.  මේ ගැන මන් වූල් ගෙ අදහස කොහොම වෙයිද…..

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6856 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]         

Thisara Neo

Hail Hydra

3 thoughts on “Hotel Del Luna [E03] Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • දැන් තමා මේක බලන්න පටන් ගත්තේ…
    උපසිරසට ගොඩාක් ස්තුතියි අක්කේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *