හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E07] Sinhala Subtitles | අලුත් මකර ධාවකයින් [සිංහල උපසිරසි] 18+
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E07] Sinhala Subtitles
හවුස් ඔෆ් ඩ්‍රැගන් රසිකයින්ව සාදරයෙන් පිළිගන්නවා. මේ අරගෙන ආවේ ඊයේ නිකුත්වුණු හත්වෙනි කතාංගයේ සිංහල උපසිරසි. ඉතින් කලින් ලිපියෙත් කිව්වා වගේ අධ්‍යාපනික වැඩ නිසා තමයි සබ් එක ගේන්න ටිකක් පරක්කු වෙන්නේ. කොහොමහරි, වැඩි කතා නැතුව අපි 06 වෙනි එපිය සාරාංශ කරමුකෝ.
පසුගිය කොටසින්…
5 වෙනි එපිසෝඩ් එකේ අපි දැක්කා ජේස්ගේ සහ රෙණෙයිරාගේ පිස්සු අදහසක්. ඒක තමයි ටාගේරියන් ලේ මිශ්‍ර වෙච්ච අයට මකරුන් හීලෑ කරන්න පුළුවන්ද කියන එක. ඒක උත්සහ කරල බලන්න සර් ස්ටෙෆන්ව යැව්වා සීස්මෝක්ව දමනය කරගන්න. ඒත් ඒක එච්චර හොඳින් ඉවර වුණේ නෑ. මේ නිසා කවුන්සිලය රෙණෙයිරා එක්ක කේන්ති අරගෙන ඉන්නේ.
මේ අතරේ කින්ග්ස් ලෑන්ඩින්වල මිනිස්සුන්ට හරියට කන්නවත් නෑ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න රෙණෙයිරා සහ මිසේරියා රැජිනගෙන් ලැබෙන තෑග්ගක් විදියට ටීම් බ්ලැක් කොඩි ගහපු බෝට්ටුවල මිනිස්සුන්ට කෑම යනවා. මේකේ ප්‍රතිඵලයක් විදියට ඇලිසන්ට්ට සහ හෙලේනාට මිනිස්සු පහර දෙන විදියත් අපට දකින්න ලැබුණා.
එපිසෝඩ් එකේ සිද්ධවුණු වැදගත්ම දේ තමයි සීස්මෝක් තමන්ට ධාවකයෙක් තෝරගත්ත එක. මේ ධාවකයා තමයි කලින් එපිසෝඩ් කීපයකම අපි දැක්ක ඇඩම්. මේ බවක් නොදන්න රෙණෙයිරා, ඒ ග්‍රීන් කණ්ඩායමේ කවුරුහරි වෙන්න ඇති කියලා හිතලා සයිරැක්ස් පිටේ සීස්මෝක්ව අල්ලගන්න පියාසර කරනවා. ඉතින් කතාව එන්න එන්නම රසවත් වීගෙන එනවා.
මේ සතියේ මොකක් වෙයිද කියලා මේ එපිසෝඩ් එකෙන් බලන්නකෝ. අවසන් කතාංගයෙන් ලබන සතියේ හමුවෙමු එහෙනම්. පීස් ✌️.
[/box]
හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E06] Sinhala Subtitles
[box]
S02E07: “The Red Sowing”
Director: Loni Peristere
Writers: David Hancock
Runtime: 1hr 3m
Released Date: July 29, 2024
IMDb Rating: 9.1 (July 30, 2024)
Age Rating: TV-MA
[/box]
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks bro
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Anthima Episode eka released welane theenne sub ekat dannko ❤️
Last Episode eke Sub dennakooo
Thanks
thamks bro..
\
thanks a lot Sanupa saho sub ekata
niyami bn puluvan nam last episode eka sadudama aran enna
thank you saho
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!