Squid Game [S01 : E01] Sinhala Subtitles | කොළ රතු! කොළ රතු!!! [සිංහල උපසිරැසි] [18+]
පොඩිකාලෙ කරපු සෙල්ලම් මොනාද? තාක්ෂණය අපිව ආක්‍රමණය කරන්න කලින් අපි පොඩි කාලෙදි සෙල්ලමක් දාගෙනමයි නේද හිටියෙ? රේඩියෝ එක එහෙම අහලා, ටීවී එක බලලා, පොතක් පතක් කියවලා හිටියත් වැඩි හරියක් ගතවුනේ ගෙදරින් එලියෙ මොකක්හරි සෙල්ලමක් කර කර. හැංගිමුත්තන්, වන් ටූ ත්‍රී බම්බල් පී (අපි කිව්වෙ මෙහෙමයි) අල්ලන සෙල්ලම්, ජිල් බෝල ගැහිලි වගේ සිය ගණන් ක්‍රීඩා තිබුනා අපිට. මේවා ජාත්‍යන්තර ක්‍රීඩා නෙමේ. සමහර ඒවා අපිම හදාගත්ත අපේම ඒවා. ඉතින් ඔයාට කවුරුහරි කිව්වොත්මේ වගේ සෙල්ලමක් කරලා හිතාගන්නවත් බැරි තරම් ගානක් හොයාගන්න පුළුවන් කියලා? අපි බොහෝවිට කැමති වෙයි නේද? අනාත වෙලා ඉන්න වෙලාවක ගානක් හොයාගන්න අවස්තාවක් ආවම කවුද අත්අරින්නෙ? ඔය වගේම අවස්තාවක් ලැබෙනවා මේ කතාවේ ඉන්න කට්ටියටත්. හැබැයි ඉතින් සෙල්ලමකින් පරාදවුනොත්? දින්නොත් එච්චර ගානක් දෙන එකේ පැරදුනාම මොනවායින් මොනවා වෙයිද?
අම්මගෙ සල්ලි යටි මඩි ගගහා ඒවා වලින් රේස් ඔට්ටු දදා ඉන්න ගි හුන් හතරවටේටම ණයකාරයෙක් වෙලයි ඉන්නෙ. ණයකාරයො හොයාගෙන ඇවිත් ගහලා යන තත්වෙට පත්වෙලා ඉන්න ගි හුන්ට අරවගේ අවස්තාවක් ලැබුනම ගිහින් නොයා කොහොමද? පොඩිකාලෙ කරපු පුංචි පුංචි සෙල්ලම් ටිකක්. කරමු නේද?
මේ අවුරුද්දෙ කොරියාවෙන් පත්තු වෙච්ච බෝම්බයක් මේක. ඒ බෝම්බෙට මේ වෙනකොට රටවල් ගණනාවක්හො ල්ලන්න පුළුවන් වුනේ ජනප්‍රියම කතාමාලාවල ඉහලින්ම මේ ස්කුයිඩ් ගේම් වැජඹවමින්. නෙට්ෆ්ලික්ස් එකෙන්ත මා විකාශය වුනේ. එපිසෝඩ් 9යි, නවයම නියමයි කියලා කියන්න ඕනෙ. 8.3ක හොඳ අගයක් මේ කතාවට ලැබුනේ නිකන් නෙමේ. මේ වෙනකොට මේකෙ සමහර කොටස් විවිධ සමාජ ජාලා මාධ්‍යයන්ගෙ වයිරල් වෙලා තියෙනවා. ඇඟිලි හපාගෙන, පුටු ඇන්ඳට වෙලා, ලේ ගමනාගමනය වැඩිකරගෙන බලන්න පුළුවන් කතාවක්මේ ක. ඉතින් මේ සෙල්ලම මඟ හැරගන්න එපා කොහොමටවත්! එන්න සෙල්ලම් කරන්න! කොළ රතු කොළ රතු කොළ…….. රතු.. කොළ…………. රතු..!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 53309 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks ………………….
Thank you
supiri
Thnx for sub …❤️
ගොඩාක් ස්තූතියි බ්‍රෝ
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Thanks for Sub!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
ELLL
Thanks brother
Godak sthuthi.. Jaya wewa!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the subtitles
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thank you
Thank you
Thankyouuuu
Thnq
thank you
Thanks බලාගෙන ඉදපු Subtitle එකක් ❤️
නියමයි!! ස්තූතියි
සබට තෑන්ක්ස් බ්‍රෝ
තෑන්ක්ස් සබ් එකට සහෝ
supiri
Next episode plzzz
උපසිරසියට ස්තුතියි
`Thanx manikh………. 2weni ekath senika dapn
එක එක නම් බලන්න ඉවසීමක් නෑ බන් මේවා
ඔක්කොම දුන්නම බලනෝ
ඔක්කොම ඉක්මනින් දෙන්න බලමු
ස්තුතියි
Thanks jayawewa…..!
තෑන්ක්ස් කොම්ලෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Sub ekata thanx
Gammac sahoo
Me wage ewa thama onii
එකදිගට කොරියන් නියමයි මචන්
අනිත් එපි ටිකත් ඉක්මනින්දෙමු මචන්…ජය වේවා✌
සුපිරියක් වගේ
දිගටම කොරියන් දෙමු
උපසිරැසියට ස්තූතියි
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Elazzzzz
Thanks bro
Sub akta thanks
සුපිරිම කොරියන් සිරීස් දෙකක් එකසැරේ
නියමයි බයිස්කෝප්
thanks ayye sub ekta
අප්පටසිරි මේක දීලා නෙහ්
හිතුවේ වත් නෑ දේවි කියලා, වෙන සයිට් එකකින් දීල තිබුනත් නොබලා හිටියේ බයිස්කෝප් කොලිටිය නැති බව දන්න නිසා,දැන් ඉතින් අනිවා බැලිල්ලක් තමයි..
බොහොම ස්තුතියි සහෝ
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු…
ජය