රෝමන්චම් (2023) Sinhala Subtitles | හොල්මන් සෙල්ලම්… [සිංහල උපසිරසි]
අනාමිකා…
ඕජා බෝඩ් එකකින්
එලියට ආපු කෙල්ලෙක්.
කෙල්ලෙක්මත් නෙවෙයි,
හොල්මනක්.
ජිබී සහ එයාගේ යාලුවෝ හය දෙනා
එකතු වෙලා තමයි,
අනාමිකාව ගෙන්නුවේ.
මේ අනාමිකා…
යාලුවෝ හය දෙනාට
එක එක ඒවා කියනවා.
අහන දේට උත්තර දෙනවා.
ඉස්සරහට වෙන්න තියෙන දේවල් කියනවා.
නැති වුනු දේවල් හොයලා දෙනවා.
අන්තිමේදී මේ අනාමිකාව
බිස්නස් එකක් බවටත් පත් වෙනවා.
ගෙදර ඉස්සරහා සෙනග
පෝලිම් හැදිලා බලන් ඉන්නවා,
අනාමිකාගෙන් සාත්තර අහන්න.
ඒත් දවසක්, මේ ගෙදරට එන කෙනෙක් නිසා
හැම දෙයක්ම වෙනස් වෙනවා.
ඒ මොකක්ද, කවුද එන්නේ කියලා කතාව බලලම දැනගමු.
මේ අවුරුද්දේ පෙබවරවාරි 03 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. රංගනයෙන් දායක වෙන්නේ Soubin Shahir, Anantharaman Ajay, Sajin Gopu, Abin Bino, Siju Sunny, Afzal PH, Jagadeesh Kumar සහ Arjun Ashokan. 2007 අවුරුද්දේ බැංගලෝර් වල ගෙදරක හිටිය යාලුවෝ හත් දෙනෙක්ගේ සත්‍ය අත්දැකීමක් පදනම් කරගත්තු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Jithu Madhavan.ඒ වගේම මේ චිත්‍රපටිය වැඩිම ආදායම් ලබපු මලයාලම් චිත්‍රපටි වලින් එකක්ද වනවා.
ඉතින් දවස් දෙක තුනකට කලින් ඉවර කරගන්න හිටියත් එක එක හේතු නිසාම පරක්කු වුනා. ඉතින් තවත් උපසිරැසියකින් අද හෙටම හමු වෙනකන් ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6247 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot sis sub ekata..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you for the sub
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Nivin paul ge aluthin aapu film tikath dennko
thnk you
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!
තෑම්ක්ස් බොම්ක❤️
ස්තුතියි !
ෆිලුම නම් මරු
සබට තැන්ක්ස්
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
Sub akta thanks
සිංහල උපසිරසියට ස්තුතියි
සබ් එකට තෑන්ක්ස්.
අනිවා බැලිල්ලක් ❤️
Thanks brother
බොහෝම ස්තූතියි අක්කේ!
Thanks
Thanks
Thuramukham (2023) malayalam film ekatath sub denna