Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E17] Sinhala Subtitles | මිතුරෙකුගේ සමුගැනීම [සිංහල උපසිරසි]
ඔන්න ඉතින් මතකයිනෙ බ්යොන් යොන් පසුගිය සතියෙ කුමාරයව ප්‍රාණ ඇපයට ගත්තා කියලා. ඉතින් මේ නිසා බ්යොන් යොන්ට මොනවා වේවිද? අග බිසව රහසින් පිටමන් කළ දරුවා ගැන කුමාරයා දැන ගනීවිද? රාඔන් සහ එයාගෙ තාත්තට බෙරෙන්ඩ පුලුවන් වේවිද? කුමාරයගෙ ගුරුතුමා ප්‍රධාන ඇමතිව කොටු කරගන්ඩ කුමාරයට මොනවගේ උපදෙසක් දේවිද? ඒක හරියයිද කියලා දැනගන්න නම් බලලම ඉන්ඩ වෙනවා. මොකද වැඩිය කියන්න ගියොත් කතාවෙ තියෙන රසය මැකිලා යනවා කිව්වොත් තමයි හරි.
ඒත් පොඩි ඉඟියක් කරන්නම්, බ්යොන් යොන් මැරෙන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි අග බිසවගෙ ළමයව කුමාරයගෙ දරුවෙක් විදිහට නැවත මාළිගාවට ගේනවා.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3375 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]