My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E11] Sinhala Subtitles | මං මහ නපුරු භයානක අමනුෂ්‍යයෙක් [සිංහල උපසිරසි]
පසුගිය කොටසේදී, හේ ඉන් අක්කා, මී හෝ ව තමන්ගේ ත්‍රාසක ගැහැණිය කරගත්තනෙ. ඒ වගේම චිත්‍රපටියේ රූගත කිරීම් කටයුතුත් පටන් ගත්තා. ඒ වගේම මී හෝ ගෙන් පලිගන්න හිතාගෙන ජීවයට හානියක් කරන්න, හේ ඉන් අක්කා දේ වුන්ග්ව සිපගන්න උත්සාහ කලානේ. ඉතින් එයින් මී හෝ සිහිසුන්ව ඇද වැටුනා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලමු එහෙනම්.
මේ කොටසේදී, මී හෝ ගේ ජීවයට හානි පැමිණුන නිසා ඇය වෙනස්වීමකට ලක් වෙලා, හේ ඉන්ගෙන් පලිගන්න උත්සාහ කරනවා. මේ අතරට මැදිහත් වෙන දේ වුන්ග්ටත් අනතුරකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම මේ සිද්ද වුන දේ ගැන පක් දොන්ග් ජු ත් හේ ඉන්ට තර්ජනය කරනවා. මේ නිසා හේ ඉන් ලොකු කරදරයකට තමයි මුහුණ පාන්නෙ. මී හෝ තීරණය කරනවා දේ වුන්ග්ගෙන් වෙන්වෙලා ජීවත් වෙන්න ඕනේ කියලා. ඒත් දැන් දේ වුන්ග්ට මී හෝ නැතුව ජීවත් වෙන්න බැරි නිසා දේ වුන්ග් අන්තිමේදී තීරණයක් ගන්නවා. ඒ මොකද්ද කියලා බලන්නකෝ එහෙනම්..
ඊළඟ කොටසින් නැවත හමුවෙමු..!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3548 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!