Pinocchio [E15] with Sinhala Subtitles | කළණ මිතුරා… [සිංහල උපසිරසි]
කොහොමද යාලුවනේ?පිනෝකියෝ පහලොස්වෙනි කොටස අරගෙනයි මම ආවේ. මං මේ ලිපිය ලියන මේ වෙලාව හරියටම පාන්දර තුනයි. පරිසරයේ තියන නිහඩ බව ”පිනෝකියො” බලද්දි අතුරුදහන් වුනා කිව්වොත් හරි.
අද කොටස බැලුවම ඔයාලට තේරෙයි ඉන්හා කොයි තරම් අහිංසක කෙනෙක්ද කියලා. එයාගෙ වැඩ දැක්කම දුකත් හිතෙනව. අද කොටස සම්පූර්ණෙන්ම යන්නෙ අහ්න් චන් සෝ ව පිපිරීම් සිද්ධියෙන් ගලව ගන්න හා මියුන්ග් ,ඉන්හා වගේම බොම් ජා දරන මහන්සිය තමයි. අපි බලමු එයාලගෙ මහන්සියෙ තරමට ප්‍රතිඵල ලැබෙයිද කියලා. මොකද එයාලගෙ ප්‍රතිවාදියා ලේසි පහසු කෙනෙක් නෙවෙයි.
එහෙනම් බලලා,ඔයාලගෙ අදහස් මට කියන්න අමතක නොකර. ”පිනෝකියෝ” එක්ක ආයෙත් එන්නම්.
සුබ දවසක්!
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3830 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub file empty kiyanawane ,extract kranna ba
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
Thanks 1st Comment