MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVආද‍ර කතා (TV)කොරියානු (TV)විමුක්ති සත්සරහෙළිලි හේමමාලි

Pinocchio [E13] with Sinhala Subtitles | නත්තල් තෑග්ග… [සිංහල උපසිරසි]

No votes yet.
Please wait...


13වෙනි කොටස අරගෙන ආවා. දැන් දැන් කි හා මියුන්ග් ගෙයි, සෝන්ග් චා ඔක් ගෙයි සටන ඇවිලිලයි තියෙන්නෙ. කි හා මියුන්ග් කොයි තරම් ආධුනිකයෙක් වුනත්, සෝන්ග් චා ඔක් ට කරට කර හැප්පෙන්න තරම් දක්ෂයෙක්.

සෝන්ග් චා ඔක් ට මේ කොටසෙදි කුනු බිත්තර සංග්‍රහයක් ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් බලන්න. ඒ මොකද කියලා කියන්නෙ නෑ ඔන්න. අද කතාවෙ තව සිද්ධියක් තියනවා. ඒ තමයි නත්තල් තෑග්ග. මොකක්ද් මේ නත්තල් තෑග්ගෙ කතාව..! බොම් ජා ගේ අම්ම කොහොම කෙනෙක්ද කියාල ඔන්න දැන් ගන්න අවස්ථාවක් ඇවිත්.

එහෙනම් අදට ඇති.ආයිත් හමුවෙමු.

සුබ දවසක්!

උපසිරසි නිර්මාණය :  විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4146 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

One thought on “Pinocchio [E13] with Sinhala Subtitles | නත්තල් තෑග්ග… [සිංහල උපසිරසි]

  • SanjulaJeter

    Thanks 1st Comment

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *