MENU

AllMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)චාමික මධුෂාන්ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

The Family Man [S02 : E03] Sinhala Subtitles | මරණයේ දෙවඟන! [සිංහල උපසිරැසි]

Rating: 9.1/10. From 12 votes.
Please wait...

බයිස්කෝප් රසික රසිකාවියෝ සියළුම දෙනාට ආයුබෝවන් කියලා ප්‍රර්ථනා කරන ගමන්, සෑහෙන කාලෙක ඉඳන් බලන් හිටපු ෆැමිලි මෑන් දෙවන කතා මාලාව ඔබේ රසවින්ඳනයට ගෙන ආවා. සෑහෙන කාලෙකට පස්සේ මෙම කතාමාලාවේ 3 වන කොටස සඳහා උපසිරැසිය ලබාදෙන්න ලැබීමත් ලොකු සතුටක්.

දිර්ඝ ලෙස විස්තර නොකර පසුගිය කොටස ගැන ඔබට මතක් කර දෙන්නම්. පකිස්ථාන හමුදාවේ මේජර් වරයකු වන සමීර් ඔබට මතක ඇති ඔහු සාජිද් හමුවී ඔවුන්ගේ මෙහෙයුම සඳහා පිටත් වීමට පාස්පෝට් සහ අනෙකුත් ලිපි ලේඛන ලබා දී පිටත් කරයි. ඒ වගේම සමීර් සහ දෙමළ විමුක්තිකයින්ගේ සාමාජික බාස්කර් හමුවිමක් සිදු උනා මතක ඇති. මෙම කොටසින් මරණයේ දෙවඟන (සමන්තාගේ) පෙර මතකයන් සහ ඇය ගතකරන රහසිගත ජීවිතය බලාගන්න පුළුවන් ඒ වගේම බාස්කර් සහ සමීර්ගේ ඉදිරි සැලැස්ම ගැන ශ්‍රීකාන්ත් ගේ පවුල් ජීවිතේ හැල හැප්පීම් ගැනත් ඔබට බලාගන්න පුළුවන්. ඉතින් කතාවේ රසයට බාධාවක් නොකර ඔබටම රසවිඳිමට ඉඩතබමින් මගේ ලිපිය අවසන් කරමි.

ඔබ සැමට තෙරුවන් සරණයි!

එහෙනම්, හතරවෙනි කතාංගයත් අරගෙන දහරා සහොයුරිය ඒවි අද රෑ 9.00 වෙද්දි. 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6013 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-03-19
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

             

 

13 thoughts on “The Family Man [S02 : E03] Sinhala Subtitles | මරණයේ දෙවඟන! [සිංහල උපසිරැසි]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Thnx for sub …❤️…

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • Chandima Prasad

    ගොඩක් ස්තූතියි සබ් එකට…….ජයවේවා බයිස්කෝප්..

    Reply
  • Thanx bro…………..

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *