Flower of Evil [E13] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]
12 වැනි එපියෙන්, පුදුම හිතෙන විදිහට ජෙයි-සිඹප් පරික්ෂකතුමා දෝ-හයුන්-සූ අත්අඩංගුවට ගන්නෙ නැතුව යන්න ගියා. දැන් ඉතින් හයුන්-සූගේ හයියට එයාගේ බිරිඳ වගේම ජෙයි-සිඔප් පරීක්ෂකතුමාත් ඉන්න එක ගැන සතුටු වෙන්නයි තියෙන්නෙ. ඒත් හදිසියේම, ඇත්තම බෙක්-හී-සොන්ග් දෙපයින් නැගිටලා කරන්න යන දේවල් ගැන නම් හිතාගන්නවත් බැරිවෙයි. මොකද එයා තමයි කාටත් අභිරහසක් වුණ ඇත්තම දාම ඝාතන හවුල්කරු!
මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!! ඉතින් බලන්න මේ 13 වෙනි දිගහැරුම..
හයුන්-සූ :
ඔයා කවුරු කියලද කිව්වේ?
ජන්ග්- මී -සුක් කියලද?
ජන්ග්-මී-සුක්:
ඔයා මගේ පවුලේ කෙනෙක්ද?
———————
හයුන්-සූ:
ජිවොනා, මට කියන්න ඔයා මාව විශ්වාස කරනවද?
නැත්නම්, යටිහිතෙන් හරි මාව සැක කලාද?
ජි-වොන්:
අපි පොලිසියට යමු, ඔයාට එහෙදි ප්‍රකාශයක් දෙන්න පුළුවන්
පොලිසිය, ඔයා නොකල දේකට දඬුවම් කරන්නෙ නැහැ.
හයුන්-සූ:
ඔයාවත් මාව විශ්වාස කරන්නෙ නැතිනම්, වෙන කෙනෙක් විශ්වාස කරයිද?
මේ මොහොතේ ඉඳන්, මම කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙ නැහැ!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2478 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
❤❤
thak u sis
කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි ❤️❤️
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට
Mr Sunshine drama eke sub eka denna ko akka
ලිස්ට් එකට දාගත්තා ❤️❤️❤️
akke josen marrage agency ekta sub dennako
ලිස්ට් එකට දාගත්තා…❤️❤️
Sub ekata thanx
Thanks sis
“The Flight Attendant” Waiting…..Good Film……
ලිස්ට් එකට දාගත්තා ❤️❤️❤️