Flower of Evil [E05] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]
හතර වැනි එපියෙන්, පරීක්ෂක චා-ජී-වොන් දෝ-හයුන්-සූ ගේ ඡායාරූපය හොයාගෙන යන ගමනේදී ඒ විස්තරය දැනගෙන ඇයට කලින් කිම්-මෝ-ජින් එක්ක එතනට ගියපු හයුන්-සූ එතනදි හමු වුණ ඇත්ත ඝාතකයා හඳුනා ගන්න බැරිව පොර බඳනකොට ඒ පසුපස ගිය ජිවොනා තමන්ගේ සැමියා බෙක්-හී-සොන්ග් ව ඝාතකයා විසින් පැහැරගෙන ගොස් ඇති බව දැනගෙන ඔහුව සොයාගෙන යන්න හදන හැටි බැලුවානේ. එන්න අපි බලමු, චා-ජි-වොන් පරීක්ෂකතුමියට එයාගේ ආදරණිය සැමියා බෙක්-හී-සොන්ග් ඉන්න තැන සොයාගෙන මේ මිනීමරුවගෙන් බේරාගන්න පුළුවන් වේවිද කියලා. ඇත්තටම මේ ජන්ග්-මී-සුක් මරා දැම්මේ දෝ-හයුන්-සූ ද කියලා.
ඉතින් මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2754 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
❤❤
Sub ekata thanx
❤️❤️
YOU ARE an angel sis. thanks
This comment made me energized ,❤️❤️❤️❤️
තෑන්ක්ස් සබ් එකට මල්ෂා
ස්තූතියි ❤️❤️❤️
හානේ.. මේ බයිස්කෝප් එකෙන් මේකත් බාගන්ට..
ස්තූතියි කමෙන්ට් වලට❤️❤️
Niyama kathawak
❤️❤️❤️
thannks nanga..bs
❤️❤️❤️