Flower of Evil [E03] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]
දෙවැනි එපියෙන්, තමන්ගේ දුඛිත අතීතය වලදාපු බෙක්-හී-සොන්ග් ඒ කියන්නේ දෝ-හයුන් -සූ ගේ අතීතය ආපසු ඇදලා ගන්න ආපු එයාගේ පරණ යාළුවා කිම්-මෝ-ජින් ව බිම් මහලේ සඟවාගෙන හිටපු හැටිත් එයාගේ ආදරණීය බිරිඳ චා-ජි-වොන් ට විසඳන්න ලැබුණ අළුත් පරීක්ෂණයත් දැනගන්න ලැබුණානේ. එන්න අපි බලමු, පරීක්ෂක චා-ජි-වොන් ට විසඳන්න ලැබුණ මිනීමැරුමේ අභිරහස් ඝාතකයා කවුද කියලා. ඒ ඇත්තටම මියගිය නාම්-සූන්-කිල් හිතපු හයුන්-සූ ද? නැත්නම් හයුන්-සූ එක්ක තරහකින් ඉන්න වෙනත් කෙනෙක් ද? අමාරුවෙන් ජීවිතේ හදාගත්ත හයුන්-සූ ට මේ ප්‍රශ්ණය නිසා මොනවගේ දෙයක් වේවිද?
ඉතින් මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2866 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
❤❤
Doctor Stranger
her private life
Tale of Nokdu
School 2015sub denna puluwanda
උත්සාහයක් දෙන්නම් ස්තූතියි ❤
ස්තූතියි කමෙන්ට් කරපු හැමෝටම!!
Sub ekata thanx
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks for sub
තෑන්ක්ස් සබ් එකට