ද විචර්’ස් ඩයිනර් [S01 : E03] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]
සුභ දවසක්..The Witch’s Diner පසුගිය කොටස් 2 නරඹපු අය දැන් දන්නවනෙ කතාවෙ ප්‍රධාන චරිත කවුද කියලා. රස්සාවත් නැති වෙලා, පෙම්වතාගෙනුත් වෙන්වෙලා පටන් ගත්ත අවන්හලත් බංකොලොත් වුන ජින් මායාකාරියගේ කෑමවේලක රස බලලා කරන ප්‍රාර්ථනාවෙන් ඇයට වංචා කරපු කාන්තාවගේ ජීවිතය නැති වෙනවා. පොරොන්දු වුන විදිහට මායාකාරියට අවන්හල බාර දීලා එයත් ඒකෙ වැඩ කරනවා. අවන්හලට ඇවිත් ප්‍රාර්ථනාවක් කරන ගිල් යොංවත් අවන්හලේ වැඩට අරගන්නවා.හැබැයි එයාගෙ ප්‍රාර්ථනාව මොකක්ද කියලා දැනගන්න ලැබෙන්නෙ නම් නෑ.කතාව ඉවර වුනේ එක්තරා පුද්ගලයෙක් අවන්හලට කඩා වදින දර්ශනයකින්.
පසුගිය කොටසෙදි අවන්හලට කඩා වදින පුද්ගලයත් ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම කඩ වුනු කෙනෙක් බව අද දැකගන්න පුළුවන්. ඉතින් ඔහුටත් මායාකාරියගේ කෑමවේලක රස විඳලා ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරගන්න අවස්ථාවක් ලැබෙනවා.ඒ වගේම ඔහුගේ ගෙවීම කරන්න වෙන්නෙත් අමුතුම විදිහකට. ජින්ට අනිත් අයගේ මතකයන් දැකීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඇයට මායා අකුරු දකින්නත් හැකියාව ලැබෙනවා. අවසානයේදී ගිල් යොංගේ ප්‍රාර්ථනය මොකක්ද කියලා දැකගන්න පුළුවන්.හොඳ නරක කියලා ලමෙන්ට් එකක් දාගෙන යන්න. 4 වන කොටසෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1741 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි සබ් එකට
lahiru ko oya sudu..
meke anith epiyatath dennako..
Sub වලට ස්තූතිය .අනිත් කොටසක් ඉක්මනට දෙන්න
Girl From Nowhere Season 2 Eke Sinhala Sub Deannako……
Sub ekata thanx
ගොඩාක් ස්තුතියි මේ වගේ ලස්සන කොරියන් කතා අරගෙන එනවට .
සබ් එකට තෑන්ක්ස් සහෝ! කොරියන් ත්‍රිලර් ඩ්‍රාමා වලටත් සබ් දෙමු සහෝ!
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට සහෝ
Korean hoda thriller series ekakuth denna balanna saho