Triple Threat (2019) Sinhala Subtitles | තුන් හවුල් පළිගැනීම [සිංහල උපසිරැසි]
ඉන්දුනිසියාවේ පිහිටලා තියන කදවුරකරකට එක්තරා කල්ලියක් විසින් පහර දෙනවා තමන්ගෙ ඒ කදවුරේ හිර කරලා ඉන්න සගයෙක්ව බේර ගන්න. මෙයා නමින් කොලින්ස්. දරුණු මනුස්සයෙක් කිව්වොත් හරි. මේ පහර දීමෙදි කදවුරේ ගොඩක් අය මැරෙනවා. ඒ වගේම මේ කල්ලියට පාර පෙන්නන්න ගෙනාව මගකියන්නො දෙන්නවත් මේ අය මෙතන මැරෙන්න දාලා එනවා. හිතාගන්න පුළුවන්නෙ මුන් කොහොම සෙට් එකක්ද කියලා. හැබැයි මේ කතාව මෙතනින් ඉවර වෙන්නෙ නෑ. මොකද සමහරු බේරුනාම පලිගන්න හොයන් එනවනෙ. අන්න එහෙම සිද්දියක් තමයි මෙතන වෙන්නෙත්. මැරුනයි කියලා හිතාන හිටපු මග පෙන්වන්නො දෙන්නා සහා කදවුරේ තවත් කෙනෙක් මේ කල්ලියෙන් තමන්ගෙ පලිය ගන්න බලාගෙන ඉන්නවා. මෙතන මං මග පෙන්නන්නො කිව්වට ඇත්තටම මෙයාලා දෙන්නා හොද සටන් කරුවො දෙන්නෙක්. ඒ වගේම තමයි මානූෂීය මෙහෙයුමකට කියලා තමයි මේ දෙන්නා අර කල්ලියෙ අය කුලියට ගන්නෙ.
ඔය සිද්දිය ඔහොම යන අතරෙ බිලියනපතියෙක්ගෙ දුවක් වෙන ටියෑන් ෂියා සියැන් (මේ නම් හරිද මංදා අප්පා. ඇහෙන්නෙ ඔහොම) මහා ජායා කියන පළාතෙ අපරාධ සංවිධාන නැති කරලා දාන්න සැලැස්ම දියත් කරනවා. මෙහෙම කරනකොට අපරාධ සංවිධානයකින් බලාන ඉදිවීද, නැහැ. ඉතිං මෙයාව මරන්න අර කලින් ඉන්දුනිසීයාවෙදි හොයාගත්ත කොලින්ස් ඇතුලු පිරිස තමා එවන්නෙ. ටියැන්ට නොසිතූ අකරතැබ්බයකට තමා ඔයින් පස්සෙ මුහුණ දෙන්න සිද්දවෙන්නෙ. එතකොට මේ කතා දෙක සම්බන්ධ වෙන්නෙ කොහොමද?? ඒක ඔයාලා බලලම දැනගන්නකො. ඔය තමා කතාවෙ සාරාංශය.
Triple Threat මේවසරේ පෙබරවාරි 28 වෙනිදා නිකුත් වුන චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb මීටරේ 6.5/10 ක අගයක් ලබාගන්න වගේම කුණු තක්කාලි දර්ශකයෙ 65% ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. Thriller සහ Action කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය පැයකුත් විනාඩි 35 ක ධාවන කාලයකින් යුක්ත වෙනවා. අඩංගුවෙන භාශා ගත්තොත් ඉංග්‍රිසි, ඉන්දුනීසියන්, තායි වගේ භාෂා අඩංගුවෙනවා. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය Jesse V. Johnson වන අතර Iko Uwais, Tony Jaa, Scott Adkins ඇතුලු තවත් බොහෝ නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දී තියෙනවා.
අමුතුවෙන් කියන්න දෙයක් නෑ කිසිම කම්මැලිකමක් නැතුව, පැය එකාමාරක් පුරාවට සටන් ජවනිකා වලින් පිරි චිත්‍රපටයක් බලාගන්න පුළුවන්, ඒත් බලන්න හිතක් නැත්නම් නිකමට ට්‍රේලර් එක බලලා එන්න. මං දන්නවා ට්‍රේලර් එකෙන් සම්පූර්ණ චිත්‍රපටියම මනින්න බැරි විත්තිය. ඒත් යංතම් හෝ සැකයක් තියේ නම් දුරු කරගන්න පුළුවන්. එහෙනම් බලන ඈයො බලන්නලා, බලලා කියන්න තියන දේකුත් පහලින් හලාන ගියාට අමනාපයක් නම් නෑ. එහෙනම් මම ගියා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD/ WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 38229 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you brother
thanks……………
Sub එකට ගොඩක් තෑන්ක්ස් අයියෙ.
Tony jaa ඉන්න film බලන්න පට්ටම ආසයි …. …
තෑන්ක්ස් සහෝ❤️
Thanks you bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Good job
Thank you brother.. all the best
Thank you
thanks
Thanks saho
Super bro
Thanks bro
සුපිරි film එකක්
එලම
Thanks bro
Thanx bro
ela thnx bro ..
eLA
Thank you
thnx saho
thank you
thank you!
Oyalage sub patta. All the best… Jaya weva
Thankz bro
බොහොම ස්තූතියි සහෝ
පට්ට සලරුවක් සබට බොහොම පිං
Thanx bro
tnx saho sub ekata. jaya wewa.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks.
tnks
Thanx saho sub ekata,. Jayawewa,.
Thank u
ela ela
nice buddy
Thanks sahodaraya
Thank you broo
ජය වේවා.
Thanks for sub
thanks bro.adventures in public school sub one
rarbgenter.org eke thiyenawa films tika
බොහොම ස්තූතියි
thanks..maru
Thanks
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි…
තෙරුවන් සරණයි….!
ජයවේවා….!
Thanks bro
thank you
උපසිරැසියට බොහොම ස්තුතියි
thanxxx bro……..
Thanks
Tnx mcn
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .ලහිරැ bro
Thank you brother
Thanks bro…
thanks bro
Thanks
Jaya wewa broo
සබ් නම් බයිස්ෙකා්ප් තමයි thanks
Thanks ..
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ජයවේවා……….!
Thanks broo
Sub awlne bn
මොක ක්දඅවුල කිව්වනම්
බොහොම ස්තූතියි
ela saho thanks
Thanks !!!!
thanks ……………….
ස්තූතියි සහෝ… ජය වේවා!
Thanks bro good luck.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Thanks bro
Sub ekata thanx
thanks brooo
ela
Br enakan hitiye. Thnks bro….
tnz sub ekata
thanksssss bro
Thank youu
එනකල් ආාාසාවෙං බලං හිටපු සුපපිරිම ෆිලුමක්! ගුස්ති ඇල්ලිල්ලට ලෝකෙම ඉහළිං නම් දරාපු සැට් එකක් නොවැ ඉන්නෙ… අයියෙ ඔයාට රත්නත්‍රයේ පිහිටයි! ජය…!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks machoo…!!!